Badi tikak order kara Sinhalu :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    H99126212437541e89a62bcf229350f5d9.jpg_960x960.jpg
    x2

    Baseus-Desk-Lamp-Hanging-Magnetic-LED-Table-Lamp-Chargeable-Stepless-Dimming-Cabinet-Light-Night-Lig.jpeg


    Umbalata kohenda mewa? :P
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    බීලද ත්‍රෙඩ් දාන්නෙ. එක්කො ඉස්පිලි නෑ එක්කො පාපිලි නෑ.
    හම්මට ඉන්ගිරිසි වල ඉස්පිලි පාපිලිත් තියෙනවද?

    මොකද්ද බන් ඒ ගහපු බ්‍රෑන්ඩ් එක 😋
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,317
    17,813
    113
    අපි නම් ලයිට් දන්නෙ ගෙදර එලිය වෙන්නනෙ..

    මූ දන්නෙ පාරෙ යන උන්‍ට පාර පෙන්න

    හය්යෝ එමිල්