Which Countries Have the Most Nuclear Weapons?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    Source ->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    Ada search karala baluwe. Russia wala mechchara nuc ati kiyala hituwe na :(

    Visualizing-Countries-with-the-Most-Nuclear-Weapons.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    ඇමරිකාවයි, සෝවියට් රුසියාවයි කරපු ලොකුම න්‍යෂ්ටික අත්හදා බැලීම් 2

    මෙන්න මේ Documentary film එක බලන්න. මුලු ඇමෙරිකන් nuclear programme එකම ගැන තොරතුරු දැනගන්න පුලුවන්.

    Trinity and Beyond: The Atomic Bomb Movie (1995)​

    https://www.1337xx.to/torrent/37679...-Atomic-Bomb-Movie-1995-BluRay-720p-YTS-YIFY/
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    ISRAEL එවුන් ලඟත් nukes තියනවා කියලා confirm නැහැනේ
    එහෙම බැලුවොතින් south africa වගේ එවුන් ලඟ කලින් තිබිලා තියනවානේ, සමහරවිට තාම තියං ඉන්නවාද කියලා කවුද දන්නෙ.
    ඒ වගේ බැලුවොතින් තව රටවල් වල තියෙන්න පුලුවන්, සමහරවිට IRAN එවුන් ලඟත් ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,888
    163,873
    113
    එකමත් එක රටක
    ඔය ගානත් විවාදිතයි, සුද්දන්ගෙ ගාන නම් හරි රුසියාව හරිම ගාන එලියට දීල නැ කියලයි කියන්නෙ,
    ලංකාවේ ගානත් එලියට දීල නෑ කියලයි කියන්නේ
     
    • Haha
    Reactions: gayan.w and dayt0na

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ISRAEL එවුන් ලඟත් nukes තියනවා කියලා confirm නැහැනේ
    එහෙම බැලුවොතින් south africa වගේ එවුන් ලඟ කලින් තිබිලා තියනවානේ, සමහරවිට තාම තියං ඉන්නවාද කියලා කවුද දන්නෙ.
    ඒ වගේ බැලුවොතින් තව රටවල් වල තියෙන්න පුලුවන්, සමහරවිට IRAN එවුන් ලඟත් ඇති.
    Ow, ඉරාන් සහ ඉශ්ශ්‍රයල්වල තියෙන්ඩ පුලුවන්

    ලංකාවේ ගානත් එලියට දීල නෑ කියලයි කියන්නේ
    අදාල දෙයක් කියාගන්ඩ නොතේරෙනවනම්, කට පුක වහන් පලයන් පොන්නයො පව් නොදි
    ------ Post added on Feb 27, 2022 at 11:58 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලෝකෙ කිසිම රටක් නියුක් කොච්චරක් තියෙනවද කියලා හරියටම කියලා නෑ. ඔක්කොම වගේ හංගන් ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    As i know its not USA. Russia has the largest stockpile of nuclear weapons in the world
    https://www.nationalworld.com/news/...aine-nukes-could-putin-bombs-reach-uk-3586201
    Yes. According to known info

    ලෝකෙ කිසිම රටක් නියුක් කොච්චරක් තියෙනවද කියලා හරියටම කියලා නෑ. ඔක්කොම වගේ හංගන් ඉන්නෙ
    Ow habai. Russia walata ehema oita wada ati. Uas Wala gAna num hari ati
    ------ Post added on Feb 28, 2022 at 8:30 AM

    ඔය ගානත් විවාදිතයි, සුද්දන්ගෙ ගාන නම් හරි රුසියාව හරිම ගාන එලියට දීල නැ කියලයි කියන්නෙ,
    Matath hitenne ehemai
    ------ Post added on Feb 28, 2022 at 8:30 AM

    ඇමරිකාවයි, සෝවියට් රුසියාවයි කරපු ලොකුම න්‍යෂ්ටික අත්හදා බැලීම් 2

    මෙන්න මේ Documentary film එක බලන්න. මුලු ඇමෙරිකන් nuclear programme එකම ගැන තොරතුරු දැනගන්න පුලුවන්.

    Trinity and Beyond: The Atomic Bomb Movie (1995)​

    https://www.1337xx.to/torrent/37679...-Atomic-Bomb-Movie-1995-BluRay-720p-YTS-YIFY/

    Tfs bro 👍
    ------ Post added on Feb 28, 2022 at 8:31 AM

    ISRAEL එවුන් ලඟත් nukes තියනවා කියලා confirm නැහැනේ
    එහෙම බැලුවොතින් south africa වගේ එවුන් ලඟ කලින් තිබිලා තියනවානේ, සමහරවිට තාම තියං ඉන්නවාද කියලා කවුද දන්නෙ.
    ඒ වගේ බැලුවොතින් තව රටවල් වල තියෙන්න පුලුවන්, සමහරවිට IRAN එවුන් ලඟත් ඇති.
    Ow wenna puluwan. Eka deka hari ati samahara ratawala
    ------ Post added on Feb 28, 2022 at 8:32 AM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ISRAEL එවුන් ලඟත් nukes තියනවා කියලා confirm නැහැනේ
    එහෙම බැලුවොතින් south africa වගේ එවුන් ලඟ කලින් තිබිලා තියනවානේ, සමහරවිට තාම තියං ඉන්නවාද කියලා කවුද දන්නෙ.
    ඒ වගේ බැලුවොතින් තව රටවල් වල තියෙන්න පුලුවන්, සමහරවිට IRAN එවුන් ලඟත් ඇති.
    iran wala thiynwa..
     
    • Wow
    • Like
    Reactions: deanXX and B.Chat

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    @YESno ගාව එකක් තියෙනව.

    ඒකෙ ඇක්ටිවේශන් කෝඩ්ස් ටික @PrasangaSPerera ගාවත් තියෙනව.
    කලින් මගෙ ලඟ තිබ්බ. පස්සෙ වෙපන් එක විතරක් උගෙ ලඟ තිබිල වැඩක් නැති හින්ද ඇක්ටිවේෂන් කොඩ්ස් ටිකත් @YESno මූටම දුන්න.... :ROFLMAO:
     
    • Haha
    Reactions: YESno and PHBhagya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,756
    113
    අැමරිකාව ජපානෙට 2ක් දැම්මනේ..වෙන රටවලට ඒ වගේ දාල නෑ නේද.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @YESno ගාව එකක් තියෙනව.

    ඒකෙ ඇක්ටිවේශන් කෝඩ්ස් ටික @PrasangaSPerera ගාවත් තියෙනව.

    කලින් මගෙ ලඟ තිබ්බ. පස්සෙ වෙපන් එක විතරක් උගෙ ලඟ තිබිල වැඩක් නැති හින්ද ඇක්ටිවේෂන් කොඩ්ස් ටිකත් @YESno මූටම දුන්න.... :ROFLMAO:
    මගේ ගෑනිට නේද යකෝ තොපි මේ කියන්නෙ.
    ඉදහිට මෝල් ගහෙන් ගැහුවට රත්තරන් ගෑනි යකෝ ඒකි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මගේ ගෑනිට නේද යකෝ තොපි මේ කියන්නෙ.
    ඉදහිට මෝල් ගහෙන් ගැහුවට රත්තරන් ගෑනි යකෝ ඒකි.
    ගෑනි රත්තරං හින්ද වෙන්ටැ එකතැන් වෙලා ඉන්න සයිස් එකට නෙලල තිබ්බෙ. ආ...රත්තරං ගනං ගියානෙ...... :ROFLMAO:
     
    • Sad
    Reactions: YESno