රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Meanwhile China : Hip hip hooray 🥳

    මෙවා නම් බොරු ද කොහෙද. Russian උන්ගේ මෙතරම් මැරිලා Ukraine උන් ඔක්කොම 200 ගාණක් මැරිලා තියෙන්නේ. Ukraine ඉන්නේ super soldiers ලා වෙන්න ඕනේ එහෙම නම්.
    Derana ukraine walata support kiyala hithenne nadda 🧐
    ------ Post added on Mar 1, 2022 at 11:00 AM
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාට් 10 බලමුද ?

    54790751-10561485-image-a-31_1646119791495.jpg


    ඉතින් වලියෙ 6 වෙනි දවස අද... ඉක් ඉක්මණට ගහලා අල්ලගන්න ඕන ඉතින්... මොකෝ ඇමරිකාව නේටෝව ඊයූ1 වෙස්ටන් රටවල් ඔක්කොම යුක්‍රේනයට මිසයිල්, ඇන්ටි ටැන්කර් වෙපන්,සල්ලි පොම්ප කරනවා සට සට ගාල දවසට ඩොලර් මිලියන බිලියන ගණන් එනවා... යුක්‍රේනේ ඉවර කරන්න හදන්නේ පූටින්ටම කියලා.. ඌරගේ මාලු ඌරගේ පිටේම... ඔච්චර ආදරේ නම් ඊයූ1ට,නේටොවට ගන්න දිගූ කාලින ප්‍රොසෙස්1 බයිපාස් කරලා සෙනිකව බදෝ ගනින්කො යුක්‍රේන්ව.. ඉතින් අද වලිය ඇදුනේ මෙහෙමයි...

    54767047-10561485-image-a-16_1646123141636.jpg

    හතර වටෙන්ම රශියාවට සැන්ශන් දාපු රටවල්...

    00:00 GMT කැනඩා පීඑම් : කැනඩා බැන් කරා රශියන් ඔයිල් ඉම්පෝට් කිරිල්ල..සහ ඇන්ටි ටැංක් මිසයිල් තොගයක් දෙනවා යුක්‍රේනෙට..


    FMtcDMwWUAAg96F

    00:07 GMT ඔලොන් මස්ක් : ඔන්න මගේ ස්ටර්ලින්ක් තොගයක් උඹලට...ඇති තරම වැල බලපල්ලා. @scurvy

    00:20 GMT යුක්‍රේන් ඩිෆෙන්ස් : ශෙල් ගහනවා ගහනවා රශියාවෙන් ඉවරයක් නෑ...

    _123469299_thermobaric_weapons_close_up_2x640-nc.png

    00:45 GMT යුක්‍රේන් ඩිෆෙන්ස් : අපට වැකුම් බෝම්බයක් ගැහුවනේ...ඒකේදි වෙන්නෙ වටේ තියන ඔක්සිජන් අරගෙන හයිටෙම්ප්‍රෙචර් එක්ස්ප්ලෝශන්1ක් කරන එක..ජිනීවා සමුතියෙන් ඕක තහනම් කරල තියෙන්නේ..(fake news da manda)

    2022-02-28T205238Z_139953996_RC2WSS9AC1TL_RTRMADP_3_UKRAINE-CRISIS-SATELLITE.jpg


    INTERACTIVE-Russia-Ukraine-map-Who-controls-what-in-Kyiv-DAY-6.png

    01:04 GMT මැක්සාර් ටෙක්නොලොජි : හැතැක්ම 40ක් දිග රශියන් මිලිටරි කොන්වොයි1 රුක්‍රේනය දෙසට...ඇඩෙනවා කොල්ලනේ... කොළඹ ඉදන් වරකපොලට තියන දුර...එහෙම නැත්නම් කොළඹ ඉදන් - බේරුවලට තියන දුර

    01:45 GMT ලෝක රබි සම්මෙලනය : රශියාව මෙකෙන් අයින් කලා...

    vladimir-putin-laugh.gif

    03:15 GMT ඩිස්නි : අපි පික්චර් රිලිස් කරන්නෙ නෑ රශියාවට... ලොල්

    54760285-10561485-A_man_looks_at_an_Ukrainian_armored_personnel_carrier_destroyed_-a-30_1646113891273.jpg

    05:04 GMT යුක්‍රේන් ඩිෆෙන්ස් : අපේ 70ක් මැරිල තියනවා..ඔට්‍රයිකා නගරය..

    05:57 GMT ජපන් රජය : රශියාවට අයිති, ජපානයේ තියන ඇසෙට්ස් සීස් කලා අපි.

    54790561-10561485-Ground_attack_helicopters_are_seen_at_VD_Bokov_airfield_in_Mazyr-a-2_1646124969705.jpg

    බෙලරුස් මායිමේ ඇති රශියානු ගුවන් කදවුරක්

    54761349-10561485-A_destroyed_Ukrainian_infantry_fighting_vehicle_is_seen_next_to_-a-35_1646105216632.jpg

    07:52 GMT අල්ජසීරා : කර්කෙව් නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාර අද.. ග්‍රැඩ් සහ කෲස් මිසයිල් තොගයක් පෙලට..

    08:35 GMT බෙලරුස් ලොක්ක : අපි ජොයින් වෙන්නේ නෑ රශියන් මිලිටරි1ට සටනට..



    09:51 GMT රශියන් රජය : අපි ගැහිල්ල නතර කරන්නෙ නෑ අපේ ගෝල් ඇචීව් කරගන්නකන්...

    _89674759_missile_defence_map624_iran.png


    60231780_7.png

    10:14 GMT රශියන් විදෙස් ඇමති : අපි ඉඩ දෙන්නේ නෑ පරණ සොවියට් රටවල මිලිටර්යී බේස් ඉදිකරන්න කිසිම කෙනෙක්ට තව දුරටත් .. ඒක හැමෝම මතක තියාගන්න.

    INTERACTIVE_RefugeesDAY6-March1_2.jpg

    10:25 GMT යූඑන් රිෆියුජි : 660,000 රටින් ගිහින් යුක්‍රේන් අය.

    AP22058299675143.jpg

    12:24 GMT යුක්‍රේන් ලොක්කා : ස්තූතී ඊයූ අපට මේ කරන උදව්ව් වලට...

    13:04 GMT යුක්‍රේන් රජය : රශියාව ෆේක් නිවුස් යවනවා යුද්ධෙ ගැන... :D:D:D

    2022-02-27T111203Z_1958619731_RC2ASS9NKF5X_RTRMADP_3_UKRAINE-CRISIS-CURFEW.jpg

    16:03 GMT අල්ජසීරා : රශියන් කන්වොයි1 කඩාගෙන එද්දි කියෙව් වල මිනිස්සු ටික ටික අඩු වෙන බවක් පේනවා...

    INTERACTIVE-Russia-Ukraine-map-Who-controls-what-in-Ukraine-DAY-6.png

    අල්ජසීරා : රෑ වෙද්දි මෙහෙම තමා රශියන් පවර්1 මැප් වෙලා තියෙන්නේ යුක්‍රේන් වල..

    මෙයයි තත්වය 6වන දවස අවසන් වෙද්දී...


    පාට් 11 බලමුද හෙට ? ඔබන්න
     
    Last edited:
    • Like
    Reactions: virajdanushka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    batu khan russia walata gehuwa 1200 ganan wala, russia kewa kemak.. anthime russia walata sidda una pay karanna batu khanlata...
    napoleon gahagena giyaata passe france oya katta kewa, ww1n pase germanya ehema uda alan idiya witarak neweyi apassata salli gewannath una war expenses. not 1st time... lesi ne ape ratawal wage neweyi un owata lasti purudu wenna yudda karanawa neweyi itin. wenna puluwan badma dewal wela tiynwa russia walata loka ithihaase purama...
    Eth minissu dan issara wage iwasan na bn ratawal widihata.
     
    • Like
    Reactions: usa_nihaal

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    සුද්දෝ රුසියාවට මොන sanction දැම්මත් උන් ගාණක් නැතුව වැඩේ නවත්තන්නේ නැතුව දිගටම කරන් යනවා..මාරම රටක් යකෝ..😅
    මොකටද බන් බය වෙන්නෙ.. උන්ට ගැස්,තෙල් දෙකම තියෙනවනෙ. ඔය දෙක තියෙද්දි වෙන ඕනෙ එකක් හදල ගන්න පුලුවන්. ගූගල් ලිමිට් දැන්ම කියල වැඩක් නෑ. උන්ට සැට් ඕනෙ තරම් තියෙනව. ඉතුරු ඒවට ඔක්කොම කම්පැටිටර්ස්ල ඉන්නව.
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    How? They have a right to support any nation they like. Russia may not like it, but Ukrain is an independent country. Like we are extremely close with China although India doesn't like it, they will not invade us because of our choices no?
    The world is not fair and square ban. I belive when you live near a military superpower things must be handled carefully and diplomatically. Zelensky might be brave but the way he handled things was not very smart.

    We never know whether China would invade Taiwan or India would do the same to Sri Lanka. Before this incident specially Taiwanese ppl thought this sort of war is unrealistic in the modern world, now China must be looking at how the world react to Ukranian issue very closely.

    Just adding my thoughts. I am no military expert or any sort. Just nobody.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න😑

    මේ අලයක් තම්බගෙන කන රුසියාව සම්බාදක දාල කෙලවන විදිය මට තාම තේරෙන්නේ නෑ. 😑

    නලුව රටේ පිරිමි ටික ඉවරකරගත්තට පස්සේ මිට්ටොන්ට නං ඩිමාන්ඩ් එකක් තියෙයි. 🙂