රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    අපේ පූටින් අපේ පූටින් කියන්න එපා බං.. ඕක ඇත්ත පූටින්ට ඇහිලා මල පැන්නොත් කලුවරේ මැරෙන්න වෙන්නෙ අපිට
    නිකමට අහන්නෙ.. උඹට හිතෙන්නැද්ද මේ වගේ ආතල් ලන්තයක ඉන්නවට වඩා එක පාරටම මිසයිල් පාරක් වගේ වැදිල සෙත්තපෝච්චි වෙන එක සැපයි කියල? ඩීසල් නෑ.. හාල් තිබුණත් ගන්න සල්ලි නෑ.. ඩොලර් නෑ.. විදුලිය නෑ... (දේශපාලනිකව නෙවෙයි මම කතා කරන්නෙ.. අපේ කරුමෙ ගැන)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අපේ පූටින් අපේ පූටින් කියන්න එපා බං.. ඕක ඇත්ත පූටින්ට ඇහිලා මල පැන්නොත් කලුවරේ මැරෙන්න වෙන්නෙ අපිට
    Heta paya 7 1/2 k bn...Haiyooo :sorry:
     
    • Sad
    Reactions: SpinXO

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    a
    නිකමට අහන්නෙ.. උඹට හිතෙන්නැද්ද මේ වගේ ආතල් ලන්තයක ඉන්නවට වඩා එක පාරටම මිසයිල් පාරක් වගේ වැදිල සෙත්තපෝච්චි වෙන එක සැපයි කියල? ඩීසල් නෑ.. හාල් තිබුණත් ගන්න සල්ලි නෑ.. ඩොලර් නෑ.. විදුලිය නෑ... (දේශපාලනිකව නෙවෙයි මම කතා කරන්නෙ.. අපේ කරුමෙ ගැන)
    ආයෙම නිර්වාන් රාජපක්ශ ජාන්දිපති කාලෙක ඉපදුනොත් එහෙම
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Is this true?

    EU request kara kiyala thibbe !

    මේවා නම් කැ%$ වැඩ :mad:
    දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
    Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට
    Ithin hodai ne !!
    ------ Post added on Mar 1, 2022 at 5:12 PM
     
    • Dislike
    Reactions: avjayarathne

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Is this true?

    They asked to join the EU. With the exact pic

    මේවා නම් කැ%$ වැඩ :mad:
    දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
    Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට
    What did you expect?
    ------ Post added on Mar 1, 2022 at 5:28 PM
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    චන්ඩි උනත් බයයි :lol:
    නෑ මචං.. එහෙම ප්‍රතික්‍ෂේප කරා නම්, මේ ප්‍රතික්‍ෂේප කිරීම බයට කරපු දෙයක් නෙවෙයි.. Strategically පසු බැසීමක් විතරයි.. මූලිකවම තුනවන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවධානම වලක්වන්න.. පස්සෙ හිමීට ටොකු අනින්න පටන් ගනියි.. මොකද මේ වෙලාවේ පූටින් ව තවත් provoke කරොත් ඔය මනුස්සයා මොනවයින් මොනව කරයිද කියල හිතන්න බෑ.. මට හිතෙන විදිය එහෙමයි..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    මේවා නම් කැ%$ වැඩ :mad:
    දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
    Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට

    FIFA suspends Russia until further notice as world football responds to invasion of Ukraine​

    goal---web-two-way-split--79a1d7f8-026a-408b-939b-f99b9a7d2fa9.jpeg

    https://www.goal.com/en-gb/news/fif...her-notice-world-football/bltd3f35fed56e2cda7