නිකමට අහන්නෙ.. උඹට හිතෙන්නැද්ද මේ වගේ ආතල් ලන්තයක ඉන්නවට වඩා එක පාරටම මිසයිල් පාරක් වගේ වැදිල සෙත්තපෝච්චි වෙන එක සැපයි කියල? ඩීසල් නෑ.. හාල් තිබුණත් ගන්න සල්ලි නෑ.. ඩොලර් නෑ.. විදුලිය නෑ... (දේශපාලනිකව නෙවෙයි මම කතා කරන්නෙ.. අපේ කරුමෙ ගැන)අපේ පූටින් අපේ පූටින් කියන්න එපා බං.. ඕක ඇත්ත පූටින්ට ඇහිලා මල පැන්නොත් කලුවරේ මැරෙන්න වෙන්නෙ අපිට
Heta paya 7 1/2 k bn...Haiyoooඅපේ පූටින් අපේ පූටින් කියන්න එපා බං.. ඕක ඇත්ත පූටින්ට ඇහිලා මල පැන්නොත් කලුවරේ මැරෙන්න වෙන්නෙ අපිට

ආයෙම නිර්වාන් රාජපක්ශ ජාන්දිපති කාලෙක ඉපදුනොත් එහෙමනිකමට අහන්නෙ.. උඹට හිතෙන්නැද්ද මේ වගේ ආතල් ලන්තයක ඉන්නවට වඩා එක පාරටම මිසයිල් පාරක් වගේ වැදිල සෙත්තපෝච්චි වෙන එක සැපයි කියල? ඩීසල් නෑ.. හාල් තිබුණත් ගන්න සල්ලි නෑ.. ඩොලර් නෑ.. විදුලිය නෑ... (දේශපාලනිකව නෙවෙයි මම කතා කරන්නෙ.. අපේ කරුමෙ ගැන)
පොරට ඕන බෙදිලා ගිය සෙට් එක ආය එකතු කරන්න ද දන් නැපුටින් මේ හදන්නේ ආයෙමත් සෝවියට් යුගයට යන්න වගේ.
බාබා වැන්ගා ත් කියල තිබුණ නේත?පුටින් මේ හදන්නේ ආයෙමත් සෝවියට් යුගයට යන්න වගේ.
තුවක්කුව ඔළුවට තියලද ආයෙමත් එකතුවෙන්න කියන්නේ?පොරට ඕන බෙදිලා ගිය සෙට් එක ආය එකතු කරන්න ද දන් නැ
Is this true?
Ithin hodai ne !!මේවා නම් කැ%$ වැඩ
දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට
Is this true?
What did you expect?මේවා නම් කැ%$ වැඩ
දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට
නෑ මචං.. එහෙම ප්රතික්ෂේප කරා නම්, මේ ප්රතික්ෂේප කිරීම බයට කරපු දෙයක් නෙවෙයි.. Strategically පසු බැසීමක් විතරයි.. මූලිකවම තුනවන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවධානම වලක්වන්න.. පස්සෙ හිමීට ටොකු අනින්න පටන් ගනියි.. මොකද මේ වෙලාවේ පූටින් ව තවත් provoke කරොත් ඔය මනුස්සයා මොනවයින් මොනව කරයිද කියල හිතන්න බෑ.. මට හිතෙන විදිය එහෙමයි..චන්ඩි උනත් බයයි![]()
kiyv is not independent.. it's depend on west..Russia's losses as of March 1, according to Ukraine's Defense Ministry.
මේක ඇත්තද
View attachment 162234
මේවා නම් කැ%$ වැඩ
දැන් Football match වලදී Russia flag එක දාන්නත් බෑලුනේ
Walt Disney, Warner brothers movies release කරන්නෙත් නෑලු Russia වලට