නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    1646153418336.png
     
    • Wow
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තව එකක් තියනව. පුටින්ගෙන් පස්සෙ රට කරවන්නෙ කවුද? පුටින් දැන් වුරුදු 20කට වැඩී මම හිතන්නෙ රට පාලනය කරන්න අරන්. ඌ ඔතනින් ගිය දවසට ඕකට කෙලවෙනව. මොකද ඊලගට එන එකාට ඔච්චර හොදට කරන්න බෑ ලොවෙත්. පේනවනෙ මෙහෙ වෙලා තියන එක. එතකොට නිකන්ම වාසිය යන්නෙ බටහිරට.ඒ හින්ද ඕක ස්ට්‍රැටජික් ගේමක් වෙන්නත් පුලුවන් :confused::confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283

    පොරට 69යි නේ? තව කල් නම් තියනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඩිරෙක්ට් ගේමක් ඉල්ලන්න බැරි හින්ද වටෙන් ගැහිල්ලක් වගේ නිකන්. දැනට තියන සම්බාදක බලපුවහම ඉකොනොමි එකට වදිනව. රට ඇතුලෙන් විරෝදයක් එන විදිහට ගහන ප්ලෑන් එකක්ද මන්ද
    යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙලා නැති උනත්, ජොයින් වෙන්න ගියේ තමන්ට ප්‍රශ්ණයක් උනොත් ගොඩබිමින් අහසෙන් මුහුදෙන් උදව් එවයි කියලා නේද. සම්බාධක දාලා වට්ටන්න පුළුවන් රටවල් තියෙනවා. සම්බාධක වලින් රුසියාව වට්ටන්න ටිකක් අමාරු වෙයි.
    NATO member කෙනෙක්ට ගහල උන් නිකන් ඉඳල නැත්තම් ඉතින් එක රටවල් ටිකක් විතරයි defend කරන්නේ කියන්න බෑනේ
    අළුත් තත්වයක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    කල් තියනව. හැබැයි ලෝකෙන්ම කොන් වෙද්දි? ඒත් එක්කම රට ඇතුලෙන්ම විරෝදයක් ආවොත්?

    ඔව් ඔව් එහෙම එකක් නම් තියනවා තමයි. මම කිව්වේ පොර අවුලක් නැතුව හිටියොත් වයසෙන් නම් බාදාවක් නෑ කියල (අපේ මයිනට වගේ)

    අළුත් තත්වයක්

    NATO උන්ගේ member state එකක් defend කරන එක මග ඇරලා නැති තත්වයක එහෙම කරයි කියන්න තියන හේතු මොනවද ඔය අලුත් තත්වේ යටතේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    සුපිරිම සල්ලි තියන ලක්ශ දෙක තුන ඉන්න ආමි ඉන්න රටවල් ඔක්කම නෙටෝ එකට ආවම . රුසියාවේ ලක්ශ 4 ආමි එකට අයියානක පිහිට. පුටින් ෆින්ලන්ඩ් වලට තග දාල උනුත් නේටෝ එකට ආවම මුලු උතුරු දිශාමව වට වෙලා සෙන්ට් පිටස්බර්ග් කෙලින්ම හෙලුවෙන් වගේ . බෝල්ටිස් මුහුදේ නාවුක ශක්තියත් නෙටෝ එකේ . පුටින්ට පුලුවන් එකම දේ නූක් කරන්න . මම හිතන්නේ මූ අනිවාර්යයෙන් නුක් එකක ලෝන්ච් කරනවා අන්තිමට මේකේ. මොකද රුසියාවක් නැති ලෝකෙකින් වැඩක් නෑ කියලා හතර පස් වතාවක් දැන් කිව්වා . එකෙන් පිඩා විදින්නේ කොහේ හරි රටක මිනිස්සු සහ රුසියාවට කවුන්ට ඇටැක් වෙන නුක් හෙඩ් සෙට් එකම . පුටින්ට ඉදිරි ආරක්ශක වලල්ලක් ඕනේ රුසියාව ආරක්ශා කරගන්න ඌත් බලන්නේ වලියකදි රුසියාවේ කෙලගන් නැතුව බෙලරුස් යුක්‍රේන් මොල්ඩෝවා වගේ රටවල් වල ගහමරාගන්න .

    උඩ ඉදන් බලන් ඉන්න පිටසකවලයෝ නිකං ෆුට්බෝල් මැච් එකක් බලනව වගේ බලං ඉන්නව ඇති පොප් කෝන් කකා 😂😂😂
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙලා නැති උනත්, ජොයින් වෙන්න ගියේ තමන්ට ප්‍රශ්ණයක් උනොත් ගොඩබිමින් අහසෙන් මුහුදෙන් උදව් එවයි කියලා නේද. සම්බාධක දාලා වට්ටන්න පුළුවන් රටවල් තියෙනවා. සම්බාධක වලින් රුසියාව වට්ටන්න ටිකක් අමාරු වෙයි.
    ඔව්ව කියන්න බෑ බන්. වෙන කවදාවත් නැති විදිහටනෙ මෙදා පාර සම්බාදක වැටිල තියෙන්නෙ. මොන අතට කැරකෙයිද කියල අපිට කියන්න බෑ ඉතින්. මොකෝ ඇමරිකන් කාරය මොන ගේමක් දෙන්න හදනවද කියල කවුද දන්නෙ. අනික ගොර්බචොව්ගෙ කාලෙ පෙරස්ත්‍රොයිකාව ගෙනල්ල සෝවියට් රුසියාව කෑලි කැඩුවෙත් සීඅයි ඒ කියලනෙ කියන්නෙ. ගොබචොව් ඇමරිකන් ඉත්තෙක් කියලනෙ පිලිගන්නෙ සාමාන්යෙන්.
     
    • Like
    Reactions: ruchira55

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    Sweden Finland ලත් යටින් හපේ උඩින් උපේ සීන් එකක් නේද තියෙන්නේ...

    මොනා උනත් නිධානේ ගොඩ දාන්න නම් බිල්ලක් දෙන්නම වෙනව කියල කතා වෙන්න ඇති.. අපි මෙහෙම රචනා ලිව්වට ඔකුන් මොනව ඔලුවෙ තියන් ඉන්නවද කියන්න කවුද දන්නේ?

    රුසියාව ඇතුලෙන්ම පූටින් ට විරුද්ධව කැරැල්ලක් ඇති කරලා මිනිස්සු අතර ලෝකය අතර අප්‍රසාදයට ලක් කරවලා එලවල දාන්න ගහපූ ප්ලෑන් එකක් ද මන්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔව් ඔව් එහෙම එකක් නම් තියනවා තමයි. මම කිව්වේ පොර අවුලක් නැතුව හිටියොත් වයසෙන් නම් බාදාවක් නෑ කියල (අපේ මයිනට වගේ)

    NATO උන්ගේ member state එකක් defend කරන එක මග ඇරලා නැති තත්වයක එහෙම කරයි කියන්න තියන හේතු මොනවද ඔය අලුත් තත්වේ යටතේ?
    යුක්‍රේනෙට දැනට මෙම්බශිප් නෑ. අපේ රටක් නෙවේ කියලා උන්ට ඕනේ නම් අහක බලන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ. කවුරුත් මුකුත් කියන්නෙ නෑනේ. ඒත් උන් එහෙම ඉන්නෙත් නෑ. උන් තමන්ගෙ සාමාජික රටක මට්ටම මේක සීරියස් අරගෙන තියෙනවා. හැබැයි උන් දැනෙන්න කරන උදව්වක් නෑ. මේක ඉතින් මම කියන කතාවක් නෙවේනේ සෙලන්ස්කිම කියන දෙයක්නෙ. සම්බාධක වලින් යුක්‍රේනෙ අඩිය අඩිය පස්සට යන එක නතර වෙන්නෙ නෑ. ගහපල්ලා කියලා ආයුධ දුන්නත් ඒකත් මදි. උන්ට මේ වෙලාවෙ එයාර් සපෝර්ට් එක ගොඩක්ම වටිනවා. නේටෝ එක රටකින් දවසකට 5 ගානේ එව්වොත් රශියන් ආමි එකට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ඒත් උන් එවන්නෙ නෑ.
     
    • Like
    Reactions: $Gangster$

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඔව්ව කියන්න බෑ බන්. වෙන කවදාවත් නැති විදිහටනෙ මෙදා පාර සම්බාදක වැටිල තියෙන්නෙ. මොන අතට කැරකෙයිද කියල අපිට කියන්න බෑ ඉතින්. මොකෝ ඇමරිකන් කාරය මොන ගේමක් දෙන්න හදනවද කියල කවුද දන්නෙ. අනික ගොර්බචොව්ගෙ කාලෙ පෙරස්ත්‍රොයිකාව ගෙනල්ල සෝවියට් රුසියාව කෑලි කැඩුවෙත් සීඅයි ඒ කියලනෙ කියන්නෙ. ගොබචොව් ඇමරිකන් ඉත්තෙක් කියලනෙ පිලිගන්නෙ සාමාන්යෙන්.
    සම්බාදක නිසා රුසියන් ඉකොනොමි එක ෆුල් ක්‍රෑශ්. අඩුම ෆුඩ් සප්ලයි එකවත් ආමි එකට නෑ . ආමි එක විඩියෝ දාල තියනවා 2011 රැශන් පැක් දීලා , යුක්‍රේන් කඩ කොල්ලකනවා කෑම හොයන්න . ස්ෆ්ට් පේමන්ට් බ්ලොක් කරපු නිසා උන්ට ගොඩක් පාඩුයි.

    කොමත් අද රෑ කියෙව් ෆුල් බෝම්බ් කරන්න ඉන්නේ . සුන්නදුලි සීන් එකක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    යුක්‍රේනෙට දැනට මෙම්බශිප් නෑ. අපේ රටක් නෙවේ කියලා උන්ට ඕනේ නම් අහක බලන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ. කවුරුත් මුකුත් කියන්නෙ නෑනේ. ඒත් උන් එහෙම ඉන්නෙත් නෑ. උන් තමන්ගෙ සාමාජික රටක මට්ටම මේක සීරියස් අරගෙන තියෙනවා. හැබැයි උන් දැනෙන්න කරන උදව්වක් නෑ. මේක ඉතින් මම කියන කතාවක් නෙවේනේ සෙලන්ස්කිම කියන දෙයක්නෙ. සම්බාධක වලින් යුක්‍රේනෙ අඩිය අඩිය පස්සට යන එක නතර වෙන්නෙ නෑ. ගහපල්ලා කියලා ආයුධ දුන්නත් ඒකත් මදි. උන්ට මේ වෙලාවෙ එයාර් සපෝර්ට් එක ගොඩක්ම වටිනවා. නේටෝ එක රටකින් දවසකට 5 ගානේ එව්වොත් රශියන් ආමි එකට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ඒත් උන් එවන්නෙ නෑ.
    NATO එකෙන් කිසිම දෙයක් කරලා නෑනේ? උන්ට කරන්නත් බෑ මොකද උන්ගේම charter එකේ හැටියට අදාළ නෑ. අයුධ දෙන්නේ individual රටවල් සහ EU එක මිසක් NATO නෙවෙයි.

    NATO එක උන්ගේ member කෙනෙක් නැති යුද්ධෙකට හොට දැම්මේ නෑ කියල උන්ගේ members ල defend කරන්නේ නෑ කියන්න බැනේ.
     
    නෙටෝ එක යුක්‍රේන් වලට ගහන්න දීලා ටයිම් ගන්නවා . ඊස්ටන් ෆැලැන්ක් එකට ආයුධ සෙබලු ගේනවා දැන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔව්ව කියන්න බෑ බන්. වෙන කවදාවත් නැති විදිහටනෙ මෙදා පාර සම්බාදක වැටිල තියෙන්නෙ. මොන අතට කැරකෙයිද කියල අපිට කියන්න බෑ ඉතින්. මොකෝ ඇමරිකන් කාරය මොන ගේමක් දෙන්න හදනවද කියල කවුද දන්නෙ. අනික ගොර්බචොව්ගෙ කාලෙ පෙරස්ත්‍රොයිකාව ගෙනල්ල සෝවියට් රුසියාව කෑලි කැඩුවෙත් සීඅයි ඒ කියලනෙ කියන්නෙ. ගොබචොව් ඇමරිකන් ඉත්තෙක් කියලනෙ පිලිගන්නෙ සාමාන්යෙන්.
    මේ සම්බාධක කෙරුවාව රුසියාව නොදැක්ක දෙයක් වෙන්නත් බෑ. දැන දැනම යන්න ඇත්තේ හේතු දෙකකට, බය නැතිකමයි මෝඩකමයි. බලමුකො මොකද වෙන්නෙ කියලා :yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සුපිරිම සල්ලි තියන ලක්ශ දෙක තුන ඉන්න ආමි ඉන්න රටවල් ඔක්කම නෙටෝ එකට ආවම . රුසියාවේ ලක්ශ 4 ආමි එකට අයියානක පිහිට. පුටින් ෆින්ලන්ඩ් වලට තග දාල උනුත් නේටෝ එකට ආවම මුලු උතුරු දිශාමව වට වෙලා සෙන්ට් පිටස්බර්ග් කෙලින්ම හෙලුවෙන් වගේ . බෝල්ටිස් මුහුදේ නාවුක ශක්තියත් නෙටෝ එකේ . පුටින්ට පුලුවන් එකම දේ නූක් කරන්න . මම හිතන්නේ මූ අනිවාර්යයෙන් නුක් එකක ලෝන්ච් කරනවා අන්තිමට මේකේ. මොකද රුසියාවක් නැති ලෝකෙකින් වැඩක් නෑ කියලා හතර පස් වතාවක් දැන් කිව්වා . එකෙන් පිඩා විදින්නේ කොහේ හරි රටක මිනිස්සු සහ රුසියාවට කවුන්ට ඇටැක් වෙන නුක් හෙඩ් සෙට් එකම . පුටින්ට ඉදිරි ආරක්ශක වලල්ලක් ඕනේ රුසියාව ආරක්ශා කරගන්න ඌත් බලන්නේ වලියකදි රුසියාවේ කෙලගන් නැතුව බෙලරුස් යුක්‍රේන් මොල්ඩෝවා වගේ රටවල් වල ගහමරාගන්න .

    උඩ ඉදන් බලන් ඉන්න පිටසකවලයෝ නිකං ෆුට්බෝල් මැච් එකක් බලනව වගේ බලං ඉන්නව ඇති පොප් කෝන් කකා 😂😂😂
    ඔය ලන්කාවෙ සමහර යූටුබ් චැනල් වල ඉන්න ප්‍රොෆෙශනල් වෝ ඇනලිස්ට්ල වගේ නෙවේ තමා අපි. :rofl: ඒත් මටත් හිතෙන්නෙ ඔහොම ගේමක් තමා යන්නෙ. ඒක කරගන්න අරුන්ව බිල්ලට දුන්න. සමහර විට අන්තිම මොහොතෙදි සෙලෙන්ස්කිව පන්නගනී රටෙන්.

    Sweden Finland ලත් යටින් හපේ උඩින් උපේ සීන් එකක් නේද තියෙන්නේ...

    මොනා උනත් නිධානේ ගොඩ දාන්න නම් බිල්ලක් දෙන්නම වෙනව කියල කතා වෙන්න ඇති.. අපි මෙහෙම රචනා ලිව්වට ඔකුන් මොනව ඔලුවෙ තියන් ඉන්නවද කියන්න කවුද දන්නේ?

    රුසියාව ඇතුලෙන්ම පූටින් ට විරුද්ධව කැරැල්ලක් ඇති කරලා මිනිස්සු අතර ලෝකය අතර අප්‍රසාදයට ලක් කරවලා එලවල දාන්න ගහපූ ප්ලෑන් එකක් ද මන්ද?
    :yes::yes:
    ------ Post added on Mar 1, 2022 at 10:47 PM
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    NATO එකෙන් කිසිම දෙයක් කරලා නෑනේ? උන්ට කරන්නත් බෑ මොකද උන්ගේම charter එකේ හැටියට අදාළ නෑ. අයුධ දෙන්නේ individual රටවල් සහ EU එක මිසක් NATO නෙවෙයි.

    NATO එක උන්ගේ member කෙනෙක් නැති යුද්ධෙකට හොට දැම්මේ නෑ කියල උන්ගේ members ල defend කරන්නේ නෑ කියන්න බැනේ.
    මම අහන්නෙ මේ යුද්දෙ නිසා නේටෝ රටවල් ඇවිස්සිලා නැද්ද? මේ වෙනුවෙන්ම සාකඡ්චා කිරීම් යන්නෙ නැද්ද? එතකොට අදාල කරන් නැද්ද? එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.

    නෙටෝ එක යුක්‍රේන් වලට ගහන්න දීලා ටයිම් ගන්නවා . ඊස්ටන් ෆැලැන්ක් එකට ආයුධ සෙබලු ගේනවා දැන්
    :shocked::shocked:
    ------ Post added on Mar 1, 2022 at 10:50 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මම අහන්නෙ මේ යුද්දෙ නිසා නේටෝ රටවල් ඇවිස්සිලා නැද්ද? මේ වෙනුවෙන්ම සාකඡ්චා කිරීම් යන්නෙ නැද්ද? එතකොට අදාල කරන් නැද්ද? එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.
    NATO ඉන්න රටවල් තම තමන්ගේ රටවල් මට්ටමෙන් කරන දේවල් වෙනයි NATO එක කරන දේවල් වෙනයි. NATO කියන organization එක මේ යුද්ධෙ අදාල කරගෙන තියන එකම විදිහ තමන්ගේ සාමාජිකයෝ වෙච්ච poland වගේ රටවල් වල ආරක්ෂාව වැඩි කරලා. එතනින් එහාට උන්ට role එකකුත් නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අහන්නෙ මේ යුද්දෙ නිසා නේටෝ රටවල් ඇවිස්සිලා නැද්ද? මේ වෙනුවෙන්ම සාකඡ්චා කිරීම් යන්නෙ නැද්ද? එතකොට අදාල කරන් නැද්ද? එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.

    :shocked::shocked:
    ------ Post added on Mar 1, 2022 at 10:50 PM
    උබ දැක්කද උන් ඇවිස්සිලා කියල???අපි නම් දැක්කෙ නැ උන් අපුරුව පාන් කකා විසිකි බිබි ඉන්නව, උබල වගේ බුරුවොනම් දගලනව සුද්දො අද ගහයි හෙට අනිද්දට ගගයි ගහයි ගහා..🤣🤣🤣උන් නම් අඩුම ගානෙ ගහනව තියා තුවක්කුවක්වත් පිහදැම්ම කියල කිසීම නිවුස් එකක් නැ🤭🤭

    මේ සම්බාධක කෙරුවාව රුසියාව නොදැක්ක දෙයක් වෙන්නත් බෑ. දැන දැනම යන්න ඇත්තේ හේතු දෙකකට, බය නැතිකමයි මෝඩකමයි. බලමුකො මොකද වෙන්නෙ කියලා :yes::yes:
    රුසියාවට මොනාද දාල තියෙන සම්බාධක???ගුගල් තහනම් , gps තහනම්, කාඩ් තහනම් , තව කියපන් ...... උන්ට ඔව ඔක්කොම තියෙනව පොන්ස්,🤭🤭🤭
    ------ Post added on Mar 1, 2022 at 10:55 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    NATO ඉන්න රටවල් තම තමන්ගේ රටවල් මට්ටමෙන් කරන දේවල් වෙනයි NATO එක කරන දේවල් වෙනයි. NATO කියන organization එක මේ යුද්ධෙ අදාල කරගෙන තියන එකම විදිහ තමන්ගේ සාමාජිකයෝ වෙච්ච poland වගේ රටවල් වල ආරක්ෂාව වැඩි කරලා. එතනින් එහාට උන්ට role එකකුත් නෑනේ.
    අපි වගේ පොඩි රටවල් දෙකක් හැමිනෙන්න ගියා නම් රෝල් එක බලාගන්න තිබ්බා.
    උබ දැක්කද උන් ඇවිස්සිලා කියල???අපි නම් දැක්කෙ නැ උන් අපුරුව පාන් කකා විසිකි බිබි ඉන්නව, උබල වගේ බුරුවොනම් දගලනව සුද්දො අද ගහයි හෙට අනිද්දට ගගයි ගහයි ගහා..🤣🤣🤣උන් නම් අඩුම ගානෙ ගහනව තියා තුවක්කුවක්වත් පිහදැම්ම කියල කිසීම නිවුස් එකක් නැ🤭🤭
    විස්කි බීබී උදයංගගේ යුක්‍රේන් කාරයෝ එක්ක දුක බෙදන් හිටපන්. පූටින් ලොක්කා තොපේ උන්ට හොඳටම අරිනවා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රුසියාවට මොනාද දාල තියෙන සම්බාධක???ගුගල් තහනම් , gps තහනම්, කාඩ් තහනම් , තව කියපන් ...... උන්ට ඔව ඔක්කොම තියෙනව පොන්ස්,🤭🤭🤭
    ------ Post added on Mar 1, 2022 at 10:55 PM
    ඔන්න කිවුව. 🤭 ඔච්චර තියනවනම්, සම්බාදක වලින් කිසිම අවුලකුත් නැත්නම් ඇයි බැන්කු පොලිය 9% ඉදන් එක පාරටම 20% කරල තියෙන්නෙ.