No winners in war bn.
Ukraine allan nwathunoth athi.
එතනින් එහෙට යනවානම් පුටින් කනවා බන් හොදට යුද්දෙට යන්නේ නැති හැම රටක්ම යයි %90ක්ම සුවර් ඕක . පොලන්ඩ් රුමේනිය බෝඩර් වලට යුරෝප් ආරමි යවලා නේ ඒ කියන්නේ අපිට ගැහුවොත් අපිත් ගහනවා වගේ .
පුටින් ඔච්චර මෝඩයි කියලනාම් හිතන්නේ නැහැ .
ඔව් කියන්න බහ මම නම් හිතන්නේ නැහැ යුකෙනර්ණ ආරමි එක සම්පුරන්යෙන් නැති කලත් රටක් පලාතක් විදියට පාලනය කරන්න පුළුවන් කියලා මිනිස්සු පාරට බහි බන් සාමකාමී උද්ගොසන එනම් මනම් යුද්ද කරලා අල්ලාගත්තාට වැඩි ගේමක් සල්ල්ක් යනවා ඕවා පාලනය කරගෙන යන්න
සමහරක් විට ක්රිම්රියා වගේ බෝඩර් එකට ලග තියෙන තැන වලට නම් සොට් එක දෙයි
දැන් russia කියන්නේ super power එකකුත් නෙවේ. මුළු Russia වලම GDP එක California වලට අඩුයි ලු. එහෙම තියද්දීත් US වලට Russia වට්ටන්න හේතුවක් නැ නේද? පේන විඳිය ට තියෙන එකම හේතුව US වලට උන්ගේ ආයුධ විකුණ ගන්න එක්ක. මේ case එකෙන් පස්සෙ Germany උන්ගේ යුද වියදම් 100 billion වලින් වැඩි කරලා තිබ්බ.(3 වෙනියට වැඩිම Germany ලු දැන්.)ඔය වගේ අනිත් western countries ටිකත් ආයුධ ගනී.
එහෙම බැලුවත් ඇමෙරිකාව දිනුම් නේ බන් 100බිලි මාරක්ට් එකක් %50ක් වත් ඇමෙරිකාවට එයි නේ හැබැයි රුසියාව සුපර් පවර් එකක් නෙමේ කියන්නේ නම් වැරදිලා .
යුද්ද කරලම ලෝකෙටම ණය වෙලා ඉන්න ඇමරිකාවට ඔය මොලේ කලින් තිබ්බ නැනෙ පව්.

බැරිම තැන වල යුද්ද කරනවා ඇති බලපන්කො ලග ගහපු වෝර් ටික ලිබියා සිරියා ඔක්කොම මුනට ගේම අදින ඔක්කොම අයින් කරේ පිට ඉදන්
eka tamai kiyanne
Russia Ukraine alluwath USA dinum Russian economy eka war eken kela unoth
Kraine NATO giyath USA dinum
USA walata e wage riddannam Mexico wage ratakata Nuke tikak hadala denna oni ara Cuban missle crisis eke kala wage
මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් කරන්න කිසිම ජගතෙක් ඉන්නවා කියලා ලොල් එහෙම කරන්න ආවොත් ඇමෙරිකාව *කෙන් ඇරලා නියුක කරලා යවයි මෙසිකොව ලොල්
නියුක කරන්නේ නැහැ


එහෙම කරත් ඇමෙරිකාවට රුසියාව දාන පාර්ට් දාන්න කව්රුත් ඉස්සරට එන්නේ නැහැ