රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Updates නැහැනේ. කොල්ලෝ තෙල් පොලිමේද ?

    • Logistics problems stall Russia advance on Kyiv - U.S. official
    • Russian shelling kills 21 people in Kharkiv - Ukraine official
    • Biden closes U.S. airspace to Russian planes, targets oligarchs
    • Exxon Mobil joins other major Western companies quitting Russia
    • Moves underway in United Nations to censure Russia
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එක උණ්ඩයක් වත් වියදම් නොකර ඇමෙරිකාව රුසියාව එක්ක යුද්දේ දිනනවා අන්න රටවල් කොහොමද මොලේ :love2: :love2:
    යුද්දෙට යන විදමයි සම්බාදක එක්ක එන පාඩුවයි රැසියන් එකොනමි එකට සොරි .කොම් යුක්රේන් අල්ලගත්තා කියලා රැසියාවට ලැබෙන ලබ්බක් නැහැ පාඩුවක් මිසක් එකම දේ නේටෝ බේස් එකක් ගේ ලගම හදන්න බැරි වෙන එක ලොල්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    No winners in war bn.
    Ukraine allan nwathunoth athi.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    එක උණ්ඩයක් වත් වියදම් නොකර ඇමෙරිකාව රුසියාව එක්ක යුද්දේ දිනනවා අන්න රටවල් කොහොමද මොලේ :love2: :love2:
    යුද්දෙට යන විදමයි සම්බාදක එක්ක එන පාඩුවයි රැසියන් එකොනමි එකට සොරි .කොම් යුක්රේන් අල්ලගත්තා කියලා රැසියාවට ලැබෙන ලබ්බක් නැහැ පාඩුවක් මිසක් එකම දේ නේටෝ බේස් එකක් ගේ ලගම හදන්න බැරි වෙන එක ලොල්
    may be natural resources.
    https://ukraineinvest.gov.ua/industries/mining/
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එක උණ්ඩයක් වත් වියදම් නොකර ඇමෙරිකාව රුසියාව එක්ක යුද්දේ දිනනවා අන්න රටවල් කොහොමද මොලේ :love2: :love2:
    යුද්දෙට යන විදමයි සම්බාදක එක්ක එන පාඩුවයි රැසියන් එකොනමි එකට සොරි .කොම් යුක්රේන් අල්ලගත්තා කියලා රැසියාවට ලැබෙන ලබ්බක් නැහැ පාඩුවක් මිසක් එකම දේ නේටෝ බේස් එකක් ගේ ලගම හදන්න බැරි වෙන එක ලොල්

    ඒ දාල තියන සම්බාධකවලට ඇඩෙනව නේද :(:(:(
     
    • Sad
    Reactions: Darkseid

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    එක උණ්ඩයක් වත් වියදම් නොකර ඇමෙරිකාව රුසියාව එක්ක යුද්දේ දිනනවා අන්න රටවල් කොහොමද මොලේ :love2: :love2:
    යුද්දෙට යන විදමයි සම්බාදක එක්ක එන පාඩුවයි රැසියන් එකොනමි එකට සොරි .කොම් යුක්රේන් අල්ලගත්තා කියලා රැසියාවට ලැබෙන ලබ්බක් නැහැ පාඩුවක් මිසක් එකම දේ නේටෝ බේස් එකක් ගේ ලගම හදන්න බැරි වෙන එක ලොල්
    දැන් russia කියන්නේ super power එකකුත් නෙවේ. මුළු Russia වලම GDP එක California වලට අඩුයි ලු. එහෙම තියද්දීත් US වලට Russia වට්ටන්න හේතුවක් නැ නේද? පේන විඳිය ට තියෙන එකම හේතුව US වලට උන්ගේ ආයුධ විකුණ ගන්න එක්ක. මේ case එකෙන් පස්සෙ Germany උන්ගේ යුද වියදම් 100 billion වලින් වැඩි කරලා තිබ්බ.(3 වෙනියට වැඩිම Germany ලු දැන්.)ඔය වගේ අනිත් western countries ටිකත් ආයුධ ගනී.
     
    • Like
    Reactions: silent one

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යුද්ද කරලම ලෝකෙටම ණය වෙලා ඉන්න ඇමරිකාවට ඔය මොලේ කලින් තිබ්බ නැනෙ පව්.🤣🤣🤣
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දැන් russia කියන්නේ super power එකකුත් නෙවේ. මුළු Russia වලම GDP එක California වලට අඩුයි ලු. එහෙම තියද්දීත් US වලට Russia වට්ටන්න හේතුවක් නැ නේද? පේන විඳිය ට තියෙන එකම හේතුව US වලට උන්ගේ ආයුධ විකුණ ගන්න එක්ක. මේ case එකෙන් පස්සෙ Germany උන්ගේ යුද වියදම් 100 billion වලින් වැඩි කරලා තිබ්බ.(3 වෙනියට වැඩිම Germany ලු දැන්.)ඔය වගේ අනිත් western countries ටිකත් ආයුධ ගනී.
    Ww1 eketh okm thma kre US. sold weapons n got rich
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    මොකටද බන් බය වෙන්නෙ.. උන්ට ගැස්,තෙල් දෙකම තියෙනවනෙ. ඔය දෙක තියෙද්දි වෙන ඕනෙ එකක් හදල ගන්න පුලුවන්. ගූගල් ලිමිට් දැන්ම කියල වැඩක් නෑ. උන්ට සැට් ඕනෙ තරම් තියෙනව. ඉතුරු ඒවට ඔක්කොම කම්පැටිටර්ස්ල ඉන්නව.
    ගෑස් තෙල් තියං බම්බු ගහන්නද කවුරුත් ගන් නැත්තම් . සෞදියට ඉරානයට ලිබියාවට ඔන්න ඔයිල් පම්ප් කරන්න චාන්ස්. ඇමරිකාව ඕවට කලින් ගහලා අල්ල ගත්තේ ඔන්න ඔය සප්ලයි එක ඕනේ නිසා අනාගතයට .

    යුද්ද කරලම ලෝකෙටම ණය වෙලා ඉන්න ඇමරිකාවට ඔය මොලේ කලින් තිබ්බ නැනෙ පව්.🤣🤣🤣
    යුද්ද කරන කාලෙත් ණය සුදු අලි හදලා ණය වෙලා ඉන්න ලංකාව 😂😂😂
    ------ Post added on Mar 2, 2022 at 1:43 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,277
    113
    Auckland
    පරන යකඩ, හට්ටි මුට්ටි

    1646208754486.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    යුද්ද කරලම ලෝකෙටම ණය වෙලා ඉන්න ඇමරිකාවට ඔය මොලේ කලින් තිබ්බ නැනෙ පව්.🤣🤣🤣
    යුද්ද කරන කාලෙත් ණය සුදු අලි හදලා ණය වෙලා ඉන්න ලංකාව 😂😂😂
    Paw ban europe un sanction danawa vage nemai russian un Chernobyl active karala blast karama untika iwarai. Putin gona oka karannethuwa bambuwak karanawa. Russia loku hinda un unge okkama infrastructure east ekata geniyanna ona neththan unuth iwarai
    එක ඉතින් උඩ බලං කෙල ගහගන්නවා වගේ වැඩක් නේ . චනෝබිල් ලග රුසියාවට මිසක් යුරෝපෙට නෙමෙයි . එකයි උන් එක්ක කලින්ම සීස් කරේ වෙන උන් පුපුරවයි කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑස් තෙල් තියං බම්බු ගහන්නද කවුරුත් ගන් නැත්තම් . සෞදියට ඉරානයට ලිබියාවට ඔන්න ඔයිල් පම්ප් කරන්න චාන්ස්. ඇමරිකාව ඕවට කලින් ගහලා අල්ල ගත්තේ ඔන්න ඔය සප්ලයි එක ඕනේ නිසා අනාගතයට .
    සවුදි ඔපෙක් රටක්, ඉරනෙට ඇමරිකාව ගැහුවෙ නැ, ලිබියා තෙල් දැන් පාවිචි කරන්නෙ නැ එහෙ අභයන්තර ගැටුම් නිසා, මෝඩ කම පෙන්නන කමෙන්ට් එකක් විතරයි, 🤣🤣🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එක උණ්ඩයක් වත් වියදම් නොකර ඇමෙරිකාව රුසියාව එක්ක යුද්දේ දිනනවා අන්න රටවල් කොහොමද මොලේ :love2: :love2:
    යුද්දෙට යන විදමයි සම්බාදක එක්ක එන පාඩුවයි රැසියන් එකොනමි එකට සොරි .කොම් යුක්රේන් අල්ලගත්තා කියලා රැසියාවට ලැබෙන ලබ්බක් නැහැ පාඩුවක් මිසක් එකම දේ නේටෝ බේස් එකක් ගේ ලගම හදන්න බැරි වෙන එක ලොල්

    eka tamai kiyanne
    Russia Ukraine alluwath USA dinum Russian economy eka war eken kela unoth
    Kraine NATO giyath USA dinum

    USA walata e wage riddannam Mexico wage ratakata Nuke tikak hadala denna oni ara Cuban missle crisis eke kala wage
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න😑

    මේ අලයක් තම්බගෙන කන රුසියාව සම්බාදක දාල කෙලවන විදිය මට තාම තේරෙන්නේ නෑ. 😑

    නලුව රටේ පිරිමි ටික ඉවරකරගත්තට පස්සේ මිට්ටොන්ට නං ඩිමාන්ඩ් එකක් තියෙයි. 🙂
    දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්‍රමාණ වෙලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    eka tamai kiyanne
    Russia Ukraine alluwath USA dinum Russian economy eka war eken kela unoth
    Kraine NATO giyath USA dinum

    USA walata e wage riddannam Mexico wage ratakata Nuke tikak hadala denna oni ara Cuban missle crisis eke kala wage

    වෙනිසියුලාව චීනෙන් නය දීල අල්ලගත්තනම් හරි අපිව අල්ලගත්ත වගෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ද කරන කාලෙත් ණය සුදු අලි හදලා ණය වෙලා ඉන්න ලංකාව 😂😂😂
    රාජය ණය අතින් බැලුවාම නම් ලකාව හොදයි , පොඩ්ඩක් ගුගල් කරලවත් බපපන් පොන්ස් ඉල්ලන් පීචන් නොවි.🤭🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රාජය ණය අතින් බැලුවාම නම් ලකාව හොදයි , පොඩ්ඩක් ගුගල් කරලවත් බපපන් පොන්ස් ඉල්ලන් පීචන් නොවි.🤭🤭

    හොදයි හරහට දාල රෙන්න ගොන් බූරුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්‍රමාණ වෙලා
    ගුගල් විතරද පොන්ස් ඉන්ටනෙට් කියන්නෙ , ෆේක් බුක් වත් තහනම් නැ මේ පොන්නය බයිල කියනව.🤣🤣🤣

    මොන රටෙන්ද රුසියාවෙ මිනිස්සුන්ට සම්බාධක දාල තියෙන්නෙ???සoචාරක අධයාපන තහනම් ???? මොනාද පොන්නයො දොඩවන්නෙ??🤣🤣🤣රුසියාවට මොකටද පොන්නයො ඩොලර්??මොන්ගල්ද🤭🤭

    හොදයි හරහට දාල රෙන්න ගොන් බූරුව
    @Don GasCan එකෙන් එන්නෙ උබද පොන්නයො, වෙන්ඩ පුලුවන් තොත් රට හරකනෙ කට ඇරියොත් ගොන් කතාවක්මනෙ ඒකෙන් ඕකෙන් දැන් නොයෙන්නෙ..🤣🤣
    ------ Post added on Mar 2, 2022 at 1:55 PM
     
    keepout

    Junior member
  • Feb 20, 2010
    34
    14
    8
    ගුගල් විතරද පොන්ස් ඉන්ටනෙට් කියන්නෙ , ෆේක් බුක් වත් තහනම් නැ මේ පොන්නය බයිල කියනව.🤣🤣🤣

    මොන රටෙන්ද රුසියාවෙ මිනිස්සුන්ට සම්බාධක දාල තියෙන්නෙ???සoචාරක අධයාපන තහනම් ???? මොනාද පොන්නයො දොඩවන්නෙ??🤣🤣🤣රුසියාවට මොකටද පොන්නයො ඩොලර්??මොන්ගල්ද🤭🤭

    @Don GasCan එකෙන් එන්නෙ උබද පොන්නයො, වෙන්ඩ පුලුවන් තොත් රට හරකනෙ කට ඇරියොත් ගොන් කතාවක්මනෙ ඒකෙන් ඕකෙන් දැන් නොයෙන්නෙ..🤣🤣
    ------ Post added on Mar 2, 2022 at 1:55 PM
    Ado Erozan ,SUCRVY kiyalath hithenawa welawakta