රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්‍රමාණ වෙලා

    දාපු ස්විෆ්ට් හරවන්න වෙන්නෙ කොහොමත්. දැනටත් ගෑස් වලට ස්විෆ්ට් බ්ලොක් කරල නෑ ජර්මනිය. මොන ජෝක්ස් ද බං මේ....

    Germany softens stance on curbing Russian access to SWIFT​

    https://www.reuters.com/world/europ...ional-swift-curbs-russia-minister-2022-02-26/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්නයෙක් බන් ඇමරිකාවට පුක දෙන ගූ වහලෙක්, වහල්කම් කරත් කමක් නැ ටොන් පච අතරින්නෙ නැතුව.., කොහෙන් හරි කෑල්ලක් අල්ලන් ගොනා වගේ දොඩෝල ගු වෙනව🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    VISA MASTERCARD Block karoth apia lankaawa athule LankaPay wagea ekak use karanna puluwan da online payments walata???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දාල තියන සම්බාදක බලපන් . නැව් යන් නෑ ප්ලේන් යන් නෑ ස්ෆ්ට් පේමන්ට් බෑ, ඔවසීස් ඇසට් සීස්. උබ ඔය අල තම්බන් කන ආර්ථිකය 1950 අවුලක් නෑ. මේ ඉන්ටනෙට් ලෝකේ භාන්ඩ හුවමාරු ලෝකේ ඕවා නැති උනාම රට නම් වැටෙන් නෑ මිනිස්සු මානසිකව වැටෙනවා අර උතුරු කොරියාව වගේ වෙනවා. රුසියානු මිනිස්සු ලෝකේ පිලිගන් නෑ එතකොට උන්ට කොහෙවත් යන්න බෑ අඩුම හොටලයකට ගන් නෑ , එඩුකෙශන් වලට යන්න බැ, ස්පෝට්ස් වලට යන්න බැ . සිවිල් සමාජයට වෙන බලපෑම වැඩී , යුධමය වශයෙන් කිසිම අවුලක් නෑ ඒම රටවලට දැන් ඉන්න බෑනේ. බලහන් උබලට වෙලා තියන දේ ඩොලර් නැතුව රුපියල අවප්‍රමාණ වෙලා
    සම්භාදක දැම්ම කියල උන්ව ලෝකෙන් කොංවෙන එක විතරයි වෙන්නේ.
    මම මේ බලං ඉන්නේ ලබන අව්රුද්දේ ගෑස් වලට යන කල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    VISA MASTERCARD Block karoth apia lankaawa athule LankaPay wagea ekak use karanna puluwan da online payments walata???
    බෑ නේද ඒකටත් කාඩ් එක ඕනනෙ,

    හැබැයි රුසියාවට උන්ගෙ කාඩ් සිස්ටම් එකක් වෙනම තියෙනව ඒව නිකන්ම උඩ එනව ඇමරිකාවටමයි පාඩු වෙන්නෙ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    මේකෙ වඳ පොන්නයො ටිකක් ඉන්නව කොල්ලෙක් මොකක්හරි කිව්වහම "අම්මෝ අම්මෝ යුධ විශ්ලේෂකයෙක්" කියලා අප්පට හැමිනෙන්න එන. එළකිරිය තොපෙ අප්පගෙ බූදලයක් නෙමෙයිනෙ පකෝ. මෙතන ඕනි එකෙක්ට ඕනි දෙයක් කියන්න පුලුවන්. ඕනි මතයක් දරන්න පුලුවන්. ඒක උගෙ කැමැත්ත. සමහර මෝඩ පක්කු ඉන්නව මම තමයි වැඩකරු, මං තමයි ඔක්කොම දන්නෙ කියලා අලි ඔලුවෙන් උදේ ඉඳන් හවස් වෙනකං ගූගල් කර කර මේකෙ වෙන එකෙක් මොකක්හරි කිව්වහම ඇමිනෙන්න එන. අන්න ඒ වේසියන්ට මේ කියන්නෙ. නිකං මෙතන ගොං ආතල් දෙන්න එපා. අනුන්ගෙ අදහස් වලටත් ගරු කරන්න පුරුදුවෙයන්. හීනමාන හුත්තලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    බෑ නේද ඒකටත් කාඩ් එක ඕනනෙ,

    හැබැයි රුසියාවට උන්ගෙ කාඩ් සිස්ටම් එකක් වෙනම තියෙනව ඒව නිකන්ම උඩ එනව ඇමරිකාවටමයි පාඩු වෙන්නෙ

    ඉන්ටනැශනල් නැතත් ලෝකල් ඒව පුලුවන් නේද??? ෆ්‍රීමි එහෙමත් අවුලක් නෑනෙ. චයින උන් නම් වීචැට් එකෙන් නොකරන දෙයක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    දාපු ස්විෆ්ට් හරවන්න වෙන්නෙ කොහොමත්. දැනටත් ගෑස් වලට ස්විෆ්ට් බ්ලොක් කරල නෑ ජර්මනිය. මොන ජෝක්ස් ද බං මේ....

    Germany softens stance on curbing Russian access to SWIFT​

    https://www.reuters.com/world/europ...ional-swift-curbs-russia-minister-2022-02-26/
    මගෙ නන් රශියන් සයිට් එකකින් ගන්න සර්විස් එකට පේමන්ට් බ්ලොක් උනා. කලින් වැඩ කරගෙන තිබ්බ එකෙක් නිසා වෙනම කතා කරාම ෆ්‍රී කරල දුන්න වැඩේ. උන්ට දැනට සොලූශන් එකක් නැ පේමන්ට් ගන්න. ක්‍රිප්ටො තිබ්බට ට්‍රාන්සැස්ක්ශන් ෆී වැඩි නිසා පොඩි පොඩි වැඩ වලට පාඩුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ වඳ පොන්නයො ටිකක් ඉන්නව කොල්ලෙක් මොකක්හරි කිව්වහම "අම්මෝ අම්මෝ යුධ විශ්ලේෂකයෙක්" කියලා අප්පට හැමිනෙන්න එන. එළකිරිය තොපෙ අප්පගෙ බූදලයක් නෙමෙයිනෙ පකෝ. මෙතන ඕනි එකෙක්ට ඕනි දෙයක් කියන්න පුලුවන්. ඕනි මතයක් දරන්න පුලුවන්. ඒක උගෙ කැමැත්ත. සමහර මෝඩ පක්කු ඉන්නව මම තමයි වැඩකරු, මං තමයි ඔක්කොම දන්නෙ කියලා අලි ඔලුවෙන් උදේ ඉඳන් හවස් වෙනකං ගූගල් කර කර මේකෙ වෙන එකෙක් මොකක්හරි කිව්වහම ඇමිනෙන්න එන. අන්න ඒ වේසියන්ට මේ කියන්නෙ. නිකං මෙතන ගොං ආතල් දෙන්න එපා. අනුන්ගෙ අදහස් වලටත් ගරු කරන්න පුරුදුවෙයන්. හීනමාන හුත්තලා.
    ඕක දැන් කාටද කිවෙ???මෙන්ශන් කරල දැම්මනම් ලේසියි මම හිතන්නෙ,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මගෙ නන් රශියන් සයිට් එකකින් ගන්න සර්විස් එකට පේමන්ට් බ්ලොක් උනා. කලින් වැඩ කරගෙන තිබ්බ එකෙක් නිසා වෙනම කතා කරාම ෆ්‍රී කරල දුන්න වැඩේ. උන්ට දැනට සොලූශන් එකක් නැ පේමන්ට් ගන්න. ක්‍රිප්ටො තිබ්බට ට්‍රාන්සැස්ක්ශන් ෆී වැඩි නිසා පොඩි පොඩි වැඩ වලට පාඩුයි.

    oeka lehaa ganna nam leasi wenne na kohomath.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ජිවත් වෙන්නේත් අවුරුදු 50 60 යි එකේත් තොපිත් මරාගේන අසරන පොඩි එවුනුත් විනාස කරල‍ා මොනවාද මුං බලා පොරොත්තු වෙන්නේ :(:(:(:(:(
     
    • Like
    Reactions: olu bakka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ නන් රශියන් සයිට් එකකින් ගන්න සර්විස් එකට පේමන්ට් බ්ලොක් උනා. කලින් වැඩ කරගෙන තිබ්බ එකෙක් නිසා වෙනම කතා කරාම ෆ්‍රී කරල දුන්න වැඩේ. උන්ට දැනට සොලූශන් එකක් නැ පේමන්ට් ගන්න. ක්‍රිප්ටො තිබ්බට ට්‍රාන්සැස්ක්ශන් ෆී වැඩි නිසා පොඩි පොඩි වැඩ වලට පාඩුයි.
    අනේ උබ කරන වැඩ ගොන් පොන්නය රගනව වේස මායම් දදා,🤣🤣🤣🤣🤣🤣

    ජිවත් වෙන්නේත් අවුරුදු 50 60 යි එකේත් තොපිත් මරාගේන අසරන පොඩි එවුනුත් විනාස කරල‍ා මොනවාද මුං බලා පොරොත්තු වෙන්නේ :(:(:(:(:(
    මේව ඉතින් කාටත් අදාලනෙ ,යුද්දයක් කියන්නෙ තනිකර මිනිස් ඝාතන තමයි, රුසියන් යුද්දෙන් මිනිස්සු මැරෙන්ඩයි- ඇමරිකන් යුද්ද වලින් සාමය උදාවෙන්ඩයි බැනෙ දෙකම එකයි
    ------ Post added on Mar 2, 2022 at 2:22 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    සවුදි ඔපෙක් රටක්, ඉරනෙට ඇමරිකාව ගැහුවෙ නැ, ලිබියා තෙල් දැන් පාවිචි කරන්නෙ නැ එහෙ අභයන්තර ගැටුම් නිසා, මෝඩ කම පෙන්නන කමෙන්ට් එකක් විතරයි, 🤣🤣🤣🤣
    සවුදි ඔපෙක් උනාට තෙල් විකුනන්න බැරිකමක් නෑ
    ඉරානේ වැරදුනා ඉරාකේ අකුරක් වරදින්න බෑ ගුප්පි ෆයර් වෙනවා
    අභතර ගැටුම් තිබ්බට තෙල් ලිං ටිකට හාරගන්න ආරක්ශාව දීගන්න ඇමරිකාවට බැරිකමක් නෑනේ

    උබේ සර්ට කෑම ටික තෙල් ටික බෙහෙත් ටික මිනිස්සුන්ට දීගන්න බැරි උනාට වෙන උන්ට පුලුවන් නොහැකියාව වහගන්න ගොං කතා කියන්න එපා

    සම්භාදක දැම්ම කියල උන්ව ලෝකෙන් කොංවෙන එක විතරයි වෙන්නේ.
    මම මේ බලං ඉන්නේ ලබන අව්රුද්දේ ගෑස් වලට යන කල.
    පුටිං කොං වෙන් නෑ රුසියන් මිනිස්සු තමා කොං වෙන්නේ . රූබල් එක අවප්‍රමාණය වෙනවා . රටින් යන උන්ට ඩොලර් 10000 ගෙනියන්න පුලුවන් කියලා පුටින් නීති දාල 😂😂
    ------ Post added on Mar 2, 2022 at 2:28 PM

    දාපු ස්විෆ්ට් හරවන්න වෙන්නෙ කොහොමත්. දැනටත් ගෑස් වලට ස්විෆ්ට් බ්ලොක් කරල නෑ ජර්මනිය. මොන ජෝක්ස් ද බං මේ....

    Germany softens stance on curbing Russian access to SWIFT​

    https://www.reuters.com/world/europ...ional-swift-curbs-russia-minister-2022-02-26/
    ගූ ජමනිය හිට්ලර්ටත් නින්දාවක් . තෙල් ගෑස් වලට පෙරේතකමේ කරබාගෙන ඉන්නවා. ඊයේ බෝල්ටික් ගෑස් පයිප්ප කම්පැනිය බැන්ක්‍රප්සි ගියා සේවකයෝ 100 දොට්ට දැම්මා . සාමාන්‍ය මිනිස්සුට ඔන්ලයින් පේමන්ට් එකක් කරගන බැරුව තෙල් ගන්න ස්ෆ්ට් පේමන්ට් තිබිල මොකටද
    ------ Post added on Mar 2, 2022 at 2:31 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    ගුගල් විතරද පොන්ස් ඉන්ටනෙට් කියන්නෙ , ෆේක් බුක් වත් තහනම් නැ මේ පොන්නය බයිල කියනව.🤣🤣🤣

    මොන රටෙන්ද රුසියාවෙ මිනිස්සුන්ට සම්බාධක දාල තියෙන්නෙ???සoචාරක අධයාපන තහනම් ???? මොනාද පොන්නයො දොඩවන්නෙ??🤣🤣🤣රුසියාවට මොකටද පොන්නයො ඩොලර්??මොන්ගල්ද🤭🤭

    @Don GasCan එකෙන් එන්නෙ උබද පොන්නයො, වෙන්ඩ පුලුවන් තොත් රට හරකනෙ කට ඇරියොත් ගොන් කතාවක්මනෙ ඒකෙන් ඕකෙන් දැන් නොයෙන්නෙ..🤣🤣
    ------ Post added on Mar 2, 2022 at 1:55 PM
    කවුද කිව්වේ සර්ච් එන්ජින් , සෝශල් මීඩියා. කෝටි ගානක ආදයම් ඇමරිකාවට එන ඒවා බ්ලොක් කරන්න උන්ට උබට වගේ පෞතියන් නා . දැනගෙන කතාකරපන් 😂😂😂
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    No winners in war bn.
    Ukraine allan nwathunoth athi.
    එතනින් එහෙට යනවානම් පුටින් කනවා බන් හොදට යුද්දෙට යන්නේ නැති හැම රටක්ම යයි %90ක්ම සුවර් ඕක . පොලන්ඩ් රුමේනිය බෝඩර් වලට යුරෝප් ආරමි යවලා නේ ඒ කියන්නේ අපිට ගැහුවොත් අපිත් ගහනවා වගේ .
    පුටින් ඔච්චර මෝඩයි කියලනාම් හිතන්නේ නැහැ .
    ඔව් කියන්න බහ මම නම් හිතන්නේ නැහැ යුකෙනර්ණ ආරමි එක සම්පුරන්යෙන් නැති කලත් රටක් පලාතක් විදියට පාලනය කරන්න පුළුවන් කියලා මිනිස්සු පාරට බහි බන් සාමකාමී උද්ගොසන එනම් මනම් යුද්ද කරලා අල්ලාගත්තාට වැඩි ගේමක් සල්ල්ක් යනවා ඕවා පාලනය කරගෙන යන්න
    සමහරක් විට ක්‍රිම්රියා වගේ බෝඩර් එකට ලග තියෙන තැන වලට නම් සොට් එක දෙයි
    දැන් russia කියන්නේ super power එකකුත් නෙවේ. මුළු Russia වලම GDP එක California වලට අඩුයි ලු. එහෙම තියද්දීත් US වලට Russia වට්ටන්න හේතුවක් නැ නේද? පේන විඳිය ට තියෙන එකම හේතුව US වලට උන්ගේ ආයුධ විකුණ ගන්න එක්ක. මේ case එකෙන් පස්සෙ Germany උන්ගේ යුද වියදම් 100 billion වලින් වැඩි කරලා තිබ්බ.(3 වෙනියට වැඩිම Germany ලු දැන්.)ඔය වගේ අනිත් western countries ටිකත් ආයුධ ගනී.
    එහෙම බැලුවත් ඇමෙරිකාව දිනුම් නේ බන් 100බිලි මාරක්ට් එකක් %50ක් වත් ඇමෙරිකාවට එයි නේ හැබැයි රුසියාව සුපර් පවර් එකක් නෙමේ කියන්නේ නම් වැරදිලා .
    යුද්ද කරලම ලෝකෙටම ණය වෙලා ඉන්න ඇමරිකාවට ඔය මොලේ කලින් තිබ්බ නැනෙ පව්.🤣🤣🤣
    බැරිම තැන වල යුද්ද කරනවා ඇති බලපන්කො ලග ගහපු වෝර් ටික ලිබියා සිරියා ඔක්කොම මුනට ගේම අදින ඔක්කොම අයින් කරේ පිට ඉදන්
    eka tamai kiyanne
    Russia Ukraine alluwath USA dinum Russian economy eka war eken kela unoth
    Kraine NATO giyath USA dinum

    USA walata e wage riddannam Mexico wage ratakata Nuke tikak hadala denna oni ara Cuban missle crisis eke kala wage

    මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් කරන්න කිසිම ජගතෙක් ඉන්නවා කියලා ලොල් එහෙම කරන්න ආවොත් ඇමෙරිකාව *කෙන් ඇරලා නියුක කරලා යවයි මෙසිකොව ලොල්

    නියුක කරන්නේ නැහැ :rofl::rofl:එහෙම කරත් ඇමෙරිකාවට රුසියාව දාන පාර්ට් දාන්න කව්රුත් ඉස්සරට එන්නේ නැහැ
     
    • Like
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    රාජය ණය අතින් බැලුවාම නම් ලකාව හොදයි , පොඩ්ඩක් ගුගල් කරලවත් බපපන් පොන්ස් ඉල්ලන් පීචන් නොවි.🤭🤭
    රාජ්ය ණය 100% ඉක්මවා යන එක හොදයිද ?
    1635825273849.png
     
    • Haha
    Reactions: inspiron