1950 වගේ නම් ලොකුවට ඕනේ නැ . රුසියාවේ නොහදන මගුලක් නැති නිස . ඒ උනාට 2022 හොඩක් ඔනලයින් පේමන්ට් වැඩී . උදාහරණ ප්ලේස්‍ටේශන් සබ්ස්ක්‍රප්ශන්, පෝන් හබ් සම්ස්ක්‍රිප්ශන්, නෙට්ෆ්ලික්ස්, ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝස් , පෆුයුම්, ජුවලරි, කෑම බිම , චොකලට්, පරිඝණක උපාංග, ඔය වගේ රුසියාවේ හැදුවත් රුසියාවේ උන් උන්ත් පිටින් ගන්න ආස දේවල් ගන්න බැරිවෙනවා . ඔව් එවා නැතුව සවයි වෙන්න පුලුවන් ඒත් ඒවට හුරු උන මිනිස්සුන්ට ඒවා නැතුව ඉන්න අමාරු වෙනවා . තෙල් ගෑස් උනත් ගන්න රටවල් පුනර්ජනිය බලශක්තිය හෝ මැදපෙරදිග, නොර්වේ වගේ රටකට මිලදීගැනීම් වලට ගියොත් රුසියාවට පාඩුයි. 1998 බංකොලොත් රටක් ලෙස ප්‍රකාශ උනත් අද වෙනකොට මධ්යම ඉහල ආදායම් ලබන රටක් වෙන්න රුසියාවට පුලුවන් උනාට රූබල් එක ශක්තිමත් නෑ අනික් රටවල මුදල් වලට සාපේක්ස්ශව කොටින්ම යුරෝ ඩොලර් පවුම් වල අහලකවත් නෑ . ආනයන අදෛර්යමත් කරන්න රූබල් එක ඩිප්‍රිශියේට් කරා කියන්නත් බෑ ජපානේ වගේ මොකද ජපානේ දියුණු මට්ටට රුසියාවේ ජන ජීබිතය දියුණු නෑ . ඇත්තී කති බොති නැත්තෝ සුකති. සෝවියට් සමුහානුව කාලේ අභියවකාශ යුද්ධයේ ඇමරිකාව සමග කරට කර ඉදලා පස්සේ අහස් කූරක්වත් යවාගන්න බැරි උනා එකම දේ කරේ ඇමරිකාවට රොකට් වික්කා එලෝන් මාස්ක් එනකම්. හුදෙක් මිලිටරකරණයෙන් පුප්පපු රටක් . නොබේල් ත්යාග අඩුයි , පර්‍යේශන අඩුයි, ඔලිම්පික් පෙරමුණ ගන්න නූතන ඉතිහාසයේ බැරි වෙලා තියනවා රශියන් කියලා බෑන්ඩ් අපි දන්න කිසිවක් ලෝකේ නෑ ලාඩ කාර් ආරෙන්න , බිල්ගේට්ස් , සකර්බර්ග්, එලෝන් වගේ බිලියනස්ලා ටෙක් වලින් එලියට එන් නෑ
කල්පනා කරලා බලන්න