ekane uekane ubala yatawenakan elakiriyeSirwata...mama danneth dan...
ah wait...opis eke Sydney inna ekek mehema kiwwa....mama wadiya ganan gatte na
![]()
mehe thambenawa me tikema.... AC daan hitiyeDeport කරපු එකෙක්ගේ අදෝනාවekane u
ekane ubala yatawenakan elakiriye

ගං වතුර කියයි, ලැව් ගිනි කියයි, සුලි සුලං කියයි.... සාපයක් ඕක.
සුද්දා ඕක කුණු රටක් හින්ද තමයි හිරකාරයෝ ඕකට ගිහිං අතෑරියේ.![]()
ඒ උනාට ගේම නං ගේම. වලිය ඇදලා උබ ගහපන් අපිත් එන්නං කියලා පස්සෙ ඇඳ යට හැංගෙන්නෙ නෑ.
රිදෙයි.![]()
චීන්නු කොර වෙලා ගිහින්.![]()
සිරාවට....
China bullied aussies with a laser කියල තමා කියන්නෙ හැබැයි.![]()
ඩිප්රෙසිව් කන්ට්ර්

එච්චර ලොකු දේවල් නෙමෙයි බන්….Some parts were flooded in our area but now it’s gone.
Ausi untath ona nathi labbak na US UK un mokak hari karanawa da munuth uka denna yanawa ekatama

චීන්නු ප්ලේන් වලට ටෝච් අල්ලලා සිඟිති ආතල් එකක් අරන්ද?![]()
එහෙම සීන් එකක් තමා, නමුත් ඔසී ලොක්ක හෙන සීරියස් අරන් ඉන්නෙ.![]()