Sydney yatawennai yanne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Deport කරපු එකෙක්ගේ අදෝනාව :lol:ekane u
    Sirwata...mama danneth dan...

    ah wait...opis eke Sydney inna ekek mehema kiwwa....mama wadiya ganan gatte na

    XpBo15o.png
    ekane ubala yatawenakan elakiriye
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ගං වතුර කියයි, ලැව් ගිනි කියයි, සුලි සුලං කියයි.... සාපයක් ඕක.
    සුද්දා ඕක කුණු රටක් හින්ද තමයි හිරකාරයෝ ඕකට ගිහිං අතෑරියේ. 🤣🤣🤣

    ඒ උනාට ගේම නං ගේම. වලිය ඇදලා උබ ගහපන් අපිත් එන්නං කියලා පස්සෙ ඇඳ යට හැංගෙන්නෙ නෑ. 🤦‍♂️🤭🤭🤭

    රිදෙයි. 🤣
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒ උනාට ගේම නං ගේම. වලිය ඇදලා උබ ගහපන් අපිත් එන්නං කියලා පස්සෙ ඇඳ යට හැංගෙන්නෙ නෑ. 🤦‍♂️🤭🤭🤭

    රිදෙයි. 🤣

    තව චයිනීස් ලේසර් පාරක් කනවත...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    Ausi untath ona nathi labbak na US UK un mokak hari karanawa da munuth uka denna yanawa ekatama
    Ohoma gihin anthime chinese missle ekak hari kanna thamai wenne, athi army ekakuth naha lol. china un russian un tharam bayanaka nathi wenna puluwan eth unta russian unta wada pissu, anna eka nan baya wenna ona reason ekak :P
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    චීන්නු ප්ලේන් වලට ටෝච් අල්ලලා සිඟිති ආතල් එකක් අරන්ද? 🤣🤣

    එහෙම සීන් එකක් තමා, නමුත් ඔසී ලොක්ක හෙන සීරියස් අරන් ඉන්නෙ. 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම සීන් එකක් තමා, නමුත් ඔසී ලොක්ක හෙන සීරියස් අරන් ඉන්නෙ. 😁

    එහෙම තමයි ගොන් පාට් දැම්මම ජාත්‍යන්තරේ එක්ක ඌවත් බුලි කරන්න ඕන. 🤭

    එක්කො මහ රෑ චූ කරන්න ලැට් එක හොයාගන්න ටෝච් එක ගැහුවද දන්නෙත් නෑ. ඇස් පේන්නෙත් නෑනෙ, ඇස් තිබුණට ඇස් වැහිලනේ තියෙන්නෙ හැම වෙලේම. 🤦‍♂️
     
    • Like
    Reactions: dmsupun