කීව්හි අවතාරය මිය යයි.
රුසියානු ගුවන් යානා 7 ක් බිම හෙලා කීව්හි අවතාරය ලෙස නම් ලැබූ කර්නල් ඔලෙක්සැන්ඩර් ඔක්සැන්චෙන්කෝ මහතාගේ මිග් 29 යානය කීව් නගරයට ඉහළ අහසේදී රුසියානු S400 ප්‍රති මිසයිල පද්ධතියකින් එල්ල වූ ප්‍රහාරයක් නිසා විනාශයට පත් වී තිබේ. Grey wolf ලෙස අන්වර්ථ නාමය ලබා සිටි යුක්රේන ගුවන් හමුදාවේ කීර්තිමත් විශ්‍රාමිකයෙක් වන ඒ මහතා නැවතත් ගුවන් යානයක් අතට ගෙන ඇත්තේ සිය රට බේරා ගැනීමේ අරමුණෙනි. යුක්රේන ජනාධිපතිවරයා යුධ තත්ත්වය මධ්‍යයේ වුවත් ඔක්සැන්චෙන්කෝ මහතාට යුක්රේනයේ ඉහළම හමුදා ගෞරව නාමයක් වන hero of Ukraine පදක්කම පිරිනමන්නට කටයුතු කර තිබේ.
ඔහුට නිවන් සුව පතමු.
ස්තූතිය : Ashi Fernando
This is Sam Hyde
I know machan
This is Sam Hyde
------ Post added on Mar 2, 2022 at 10:30 PM

දැන් නම් කීයක් හැදුවද කියපන්.
කීවි හි අවතාරය එකක්.
අර ෆයි උරල මරන ගෑනි තව එකෙක්.බොරුද කොහෙද මුන්ගෙ