කීව්හි අවතාරය මිය යයි. 😢🙏

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    awathara ekak newe, godak idala wage, dan un ghost wela athi, ukrains use karanneth MIG da?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113


    කීව්හි අවතාරය මිය යයි.

    රුසියානු ගුවන් යානා 7 ක් බිම හෙලා කීව්හි අවතාරය ලෙස නම් ලැබූ කර්නල් ඔලෙක්සැන්ඩර් ඔක්සැන්චෙන්කෝ මහතාගේ මිග් 29 යානය කීව් නගරයට ඉහළ අහසේදී රුසියානු S400 ප්‍රති මිසයිල පද්ධතියකින් එල්ල වූ ප්‍රහාරයක් නිසා විනාශයට පත් වී තිබේ. Grey wolf ලෙස අන්වර්ථ නාමය ලබා සිටි යුක්රේන ගුවන් හමුදාවේ කීර්තිමත් විශ්‍රාමිකයෙක් වන ඒ මහතා නැවතත් ගුවන් යානයක් අ‍තට ගෙන ඇත්තේ සිය රට බේරා ගැනීමේ අරමුණෙනි. යුක්රේන ජනාධිපතිවරයා යුධ තත්ත්වය මධ්‍යයේ වුවත් ඔක්සැන්චෙන්කෝ මහතාට යුක්රේනයේ ඉහළම හමුදා ගෞරව නාමයක් වන hero of Ukraine පදක්කම පිරිනමන්නට කටයුතු කර තිබේ.

    ඔහුට නිවන් සුව පතමු. 😢

    ස්තූතිය : Ashi Fernando
     

    Attachments

    • WhatsApp Image 2022-03-02 at 10.19.44 PM.jpeg
      WhatsApp Image 2022-03-02 at 10.19.44 PM.jpeg
      294.7 KB · Views: 51

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    දැන් නම් කීයක් හැදුවද කියපන්.

    කීවි හි අවතාරය එකක්.
    අර ෆයි උරල මරන ගෑනි තව එකෙක්.බොරුද කොහෙද මුන්ගෙ
     
    • Haha
    Reactions: redux

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් නම් කීයක් හැදුවද කියපන්.

    කීවි හි අවතාරය එකක්.
    අර ෆයි උරල මරන ගෑනි තව එකෙක්.බොරුද කොහෙද මුන්ගෙ

    Geniyek da?