Oya media valin kiyana resistance eka tharan ekak na kiyala thamai ehe un kiyanne. A unata masayak vath yai. Naluva rata pani.. russia kiyanne danatama pora inne hollywood vala kiyalaමාසයක් යන් නෑ තව දවස් 4-5 වගේ හෝ අඩු. එහෙ මෙහේ වෙන්න පුලුවන් සිවිලියන් රෙසිස්ටන්ස් එක වැඩී. පුටින් කියලා තියනවා අයින් වෙයන් නගරෙන් නැත්තම් මරනව කියලා . ජනාධිපතිතියත් මැරෙයි වගේ ඌ යන්නෙත් නෑ .
රෙසිස්ටන්ස් එකක් නැත්තම් ඔච්චර කල් ගන්නෙ ඇයි. රුසියාවත් යුරෝප් ආක්රමනය කරන්න තමා ලැස්ති වෙන්නේ එකයි ඔය 40km දිග සප්ලයි එකක් එව්වෙ නැතුව යුක්රේන් වලට ගහන්න නෙමෙයි. යුක්රේන් ඉවරයි. කෝමත් යුක්රෙන් උන් රුසියාවට හිසරදයක් වෙනවා යුක්රේන් මිලිශියා එකක් හැදෙනවා ltte එක වගේ.Oya media valin kiyana resistance eka tharan ekak na kiyala thamai ehe un kiyanne. A unata masayak vath yai. Naluva rata pani.. russia kiyanne danatama pora inne hollywood vala kiyala![]()
උබ රුසියාව ගැන නම් මුකුත් නොදන්න බව පේනවා උඩ ටිකෙන්. මස්ක් කාර්යාංශ පුම්බන හැටියෙන්.1950 වගේ නම් ලොකුවට ඕනේ නැ . රුසියාවේ නොහදන මගුලක් නැති නිස . ඒ උනාට 2022 හොඩක් ඔනලයින් පේමන්ට් වැඩී . උදාහරණ ප්ලේස්ටේශන් සබ්ස්ක්‍රප්ශන්, පෝන් හබ් සම්ස්ක්රිප්ශන්, නෙට්ෆ්ලික්ස්, ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝස් , පෆුයුම්, ජුවලරි, කෑම බිම , චොකලට්, පරිඝණක උපාංග, ඔය වගේ රුසියාවේ හැදුවත් රුසියාවේ උන් උන්ත් පිටින් ගන්න ආස දේවල් ගන්න බැරිවෙනවා . ඔව් එවා නැතුව සවයි වෙන්න පුලුවන් ඒත් ඒවට හුරු උන මිනිස්සුන්ට ඒවා නැතුව ඉන්න අමාරු වෙනවා . තෙල් ගෑස් උනත් ගන්න රටවල් පුනර්ජනිය බලශක්තිය හෝ මැදපෙරදිග, නොර්වේ වගේ රටකට මිලදීගැනීම් වලට ගියොත් රුසියාවට පාඩුයි. 1998 බංකොලොත් රටක් ලෙස ප්‍රකාශ උනත් අද වෙනකොට මධ්‍යම ඉහල ආදායම් ලබන රටක් වෙන්න රුසියාවට පුලුවන් උනාට රූබල් එක ශක්තිමත් නෑ අනික් රටවල මුදල් වලට සාපේක්ස්ශව කොටින්ම යුරෝ ඩොලර් පවුම් වල අහලකවත් නෑ . ආනයන අදෛර්යමත් කරන්න රූබල් එක ඩිප්‍රිශියේට් කරා කියන්නත් බෑ ජපානේ වගේ මොකද ජපානේ දියුණු මට්ටට රුසියාවේ ජන ජීබිතය දියුණු නෑ . ඇත්තී කති බොති නැත්තෝ සුකති. සෝවියට් සමුහානුව කාලේ අභියවකාශ යුද්ධයේ ඇමරිකාව සමග කරට කර ඉදලා පස්සේ අහස් කූරක්වත් යවාගන්න බැරි උනා එකම දේ කරේ ඇමරිකාවට රොකට් වික්කා එලෝන් මාස්ක් එනකම්. හුදෙක් මිලිටරකරණයෙන් පුප්පපු රටක් . නොබේල් ත්‍යාග අඩුයි , පර්යේශන අඩුයි, ඔලිම්පික් පෙරමුණ ගන්න නූතන ඉතිහාසයේ බැරි වෙලා තියනවා රශියන් කියලා බෑන්ඩ් අපි දන්න කිසිවක් ලෝකේ නෑ ලාඩ කාර් ආරෙන්න , බිල්ගේට්ස් , සකර්බර්ග්, එලෝන් වගේ බිලියනස්ලා ටෙක් වලින් එලියට එන් නෑ
කල්පනා කරලා බලන්න
අර ග්‍රාඩ් වෙලන් කෙලින වීඩියෝ ඕන තරම් ලීක් වෙලා තියෙන්නේ
සාමාන්‍ය මිනිස්සුන්ට ගහන් නැත්තම් ෆැලැට්ස් වලට රොකට් කෙලින්නෙ ඇයි
පුටින් කෙලින්ම කියලා තියනවා කියෙව් අල්ලගන්න බැරිනම් බොම්බ් කරන්න කියලා . උන් ටවුන් දෙකක් දැනටම කුඩු කරලා ඉවරයි තොරතුරු එලියට එන නිසා ටීවී ටවර් එකටත් කෙලිය .
අනිවාර්යෙන් යුක්රෙන් ලග තියෙන්නේ වෙස්ටන් ගැජට් , එත් මුල්ම දවස් ටිකේ රශියන් සප්ලයි කොන්වරි පිටින් දාල ගිය ඒවා ටික් ටොක් එකට යුක්රේන් ආමි එකේ උන් අප්ලෝඩ් කරලා තිබ්බා ඩෙඩ් බොඩි එක්කම . ඒවා රී යුස් කරන්න බැරි නෑනෙ සප්ලයි කොන්වරි එකම ඇල්ලුවනම්
------ Post added on Mar 2, 2022 at 8:57 PM
රුසියාව ගැන දන් නෑ බන් , මේ අල්ලපු වත්තේ රට.උබ රුසියාව ගැන නම් මුකුත් නොදන්න බව පේනවා උඩ ටිකෙන්. මස්ක් කාර්යාංශ පුම්බන හැටියෙන්.
රුසියන් කන්වොයි දාලා ගිය වීඩියෝවලට තිබ්බේ ඔක්කොම ගහලා කුඩු කරපුවා. හැබයි එකක් වත් reputable source නෙමේ. ඒවා අල්ල ගත්තාක් ඕනේ නම් උණ්ඩ ටික පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අනෙක්වා මාස ගානක් කෑල්ලේන් කෑල්ල ගලවලා පාවිච්චි කරනූන වෙන්නේ. ඕවා සැටලයිට් වලට සම්බන්ධ කරපු systems ගොඩක් තියනවා. ඒක හින්දා පාවිච්චිය බොරු. සවුදිය දාලා යන හම්වි එකක්වත් යෙමන් උන් ගන්නේ නැහැ කුඩු කරනවා ඇරෙන්න. ඒ ආදරේට නෙමේ නේ. තාම අර ඇල්ලුවයි කියපු ඇන්ටනොව් එයාර්පෝට් එකේවත් පොටෝ එකක් නැහෑ.යුක්රේනේ information war එකක් ගහලි දිනන ගමන් ඉන්නේ. අද නිවුස් එකක් දාලා තිබ්බා 28 ගත්ත සැටලයට් පොටෝ වල AN 225 ඒකේ tail එක පේන්න තියනවා. යුක්රේනේ කිව්වේ කුඩු කියලා හැගර් ඒකට පොඩි ඩැමේජ් එකක් වෙලා තියනවා. අද YouTube වීඩියෝ යන්නේ කොහොමද යුක්රෙනය ඒ වගේ ලොකු plane එකක් හැදුවේ කියලා.
උඹ මොනවද සුදු රුසියාවට වෙලා කරන්නේරුසියාව ගැන දන් නෑ බන් , මේ අල්ලපු වත්තේ රට.. දකුණු ආසියාවේ ඉදන් ඔයාට එන නිව්ස් නම් සුපිරි .
ඒම ඒවා ඉතින් කියන්න බෑ. ස එහෙම සම්බන්දයි මේවට. දේශපාලනය මොනා උනත් සල්ලි හොයනකොට අපි යාලුවෝ . එක්තරා ආකාරටක එක්ස්පෝට් වැඩක්බෙලරුස් වල ඉඳල කරන බිස්නස් මොනවද.
හම්මේ උඹයි උඹේ සෑරුයි බෙලරුස් ඉඳන් කරන බිසිනස්.ඒම ඒවා ඉතින් කියන්න බෑ. ස එහෙම සම්බන්දයි මේවට. දේශපාලනය මොනා උනත් සල්ලි හොයනකොට අපි යාලුවෝ . එක්තරා ආකාරටක එක්ස්පෝට් වැඩක්
Indian general doing some good analysis

ඒම ඒවා ඉතින් කියන්න බෑ. ස එහෙම සම්බන්දයි මේවට. දේශපාලනය මොනා උනත් සල්ලි හොයනකොට අපි යාලුවෝ . එක්තරා ආකාරටක එක්ස්පෝට් වැඩක්
miniha lamayi gana hithuwa dukayi ammoChamuditha ge nangi kenek da koheda me inne![]()
පච මැෂිමක්හම්මේ උඹයි උඹේ සෑරුයි බෙලරුස් ඉඳන් කරන බිසිනස්.![]()
එහේ ගෑනියෙක් බැඳන් පොළේ ඇඳුම් විකුනණව ඇතිකවලං තේ කුඩු පටවනව වෙන්න ඕනෙ.
හම්මේ උඹයි උඹේ සෑරුයි බෙලරුස් ඉඳන් කරන බිසිනස්.![]()