රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සවුදි ඔපෙක් උනාට තෙල් විකුනන්න බැරිකමක් නෑ

    බැරිකමක් නැති උනාට උන් තාම විකුනල නැනෙ විකුනපු දවසට වරෙන් එතනක් කියන්ඩ එපා.🤭🤭
    ඉරානේ වැරදුනා ඉරාකේ අකුරක් වරදින්න බෑ ගුප්පි ෆයර් වෙනවා
    පැටලිම නෙමේ නොදන්නකම🤭

    අභතර ගැටුම් තිබ්බට තෙල් ලිං ටිකට හාරගන්න ආරක්ශාව දීගන්න ඇමරිකාවට බැරිකමක් නෑනේ

    ඇමරිකාවට බැ, ලිබියාව දැන් ඇමරිකවට නෙමේ දෙයියටවත් පලනේ කර ගන්ඩ බැ, උබලගෙ පර සුද්දගෙ කෙරුවාවෙ හොද , ලිබියාවෙ උන්ටත් හොද වැඩේ ගියා ගාඩාෆි එලෝල වෙනස උදා කර ගන්ඩ.🤣🤣
    උබේ සර්ට කෑම ටික තෙල් ටික බෙහෙත් ටික මිනිස්සුන්ට දීගන්න බැරි උනාට වෙන උන්ට පුලුවන් නොහැකියාව වහගන්න ගොං කතා කියන්න එපා
    සර් අදාල නැනෙ මේ තෙර්ඩ් එකට

    පුටිං කොං වෙන් නෑ රුසියන් මිනිස්සු තමා කොං වෙන්නේ . රූබල් එක අවප්‍රමාණය වෙනවා . රටින් යන උන්ට ඩොලර් 10000 ගෙනියන්න පුලුවන් කියලා පුටින් නීති දාල 😂😂
    ------ Post added on Mar 2, 2022 at 2:28 PM
    මම නම් දන්නෙ නැ එහෙම සිමාවක් දාලද නැද්ද කියලත්, දැම්ම උනත් ඕව බොහෝම තාවකාලිකයි ,යුද්දෙත් තාවකාලිකයි මේ සති 2 නැ තාම බිල්ලො මවන්ඩ එපා ඔහොම..🤣🤣🤣🤣🤣

    රාජ්ය ණය 100% ඉක්මවා යන එක හොදයිද ?
    View attachment 162319
    ඇමරිකාවෙ රාජය ණය % කියද පොන්නයො??? 🤭🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 2:36 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    බැරිකමක් නැති උනාට උන් තාම විකුනල නැනෙ විකුනපු දවසට වරෙන් එතනක් කියන්ඩ එපා.🤭🤭

    පැටලිම නෙමේ නොදන්නකම🤭

    ඇමරිකාවට බැ, ලිබියාව දැන් ඇමරිකවට නෙමේ දෙයියටවත් පලනේ කර ගන්ඩ බැ, උබලගෙ පර සුද්දගෙ කෙරුවාවෙ හොද , ලිබියාවෙ උන්ටත් හොද වැඩේ ගියා ගාඩාෆි එලෝල වෙනස උදා කර ගන්ඩ.🤣🤣

    සර් අදාල නැනෙ මේ තෙර්ඩ් එකට

    මම නම් දන්නෙ නැ එහෙම සිමාවක් දාලද නැද්ද කියලත්, දැම්ම උනත් ඕව බොහෝම තාවකාලිකයි ,යුද්දෙත් තාවකාලිකයි මේ සති 2 නැ තාම බිල්ලො මවන්ඩ එපා ඔහොම..🤣🤣🤣🤣🤣

    ඇමරිකාවෙ රාජය ණය % කියද පොන්නයො??? 🤭🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 2:36 PM
    කිසිම ඒකට හරි හමන් උත්තර නෑ යන්නේ ඔහෙද මල්ලේ පොල් 😂😂😂 නන්දි ගවයගේ ගෝලබාලයොත් ඒමයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    oeka lehaa ganna nam leasi wenne na kohomath.
    ඔය සිද්දියෙන් මට නන් පෙනිච්ච දේ තමා ඇමරිකාව කියන්නෙ රට විතරක්ම නෙවෙයි කියන එක. ගොඩක් උන් ස්ලීපර් සෙල් වගේ ඉන්නෙ වෙලාව ආව ගමන් ඇක්ටිව් වෙලා සපෝට් කරන්න බලාගෙන.
     
    • Like
    Reactions: Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කිව්වේ සර්ච් එන්ජින් , සෝශල් මීඩියා. කෝටි ගානක ආදයම් ඇමරිකාවට එන ඒවා බ්ලොක් කරන්න උන්ට උබට වගේ පෞතියන් නා . දැනගෙන කතාකරපන් 😂😂😂
    ඔහොම බැලුවාම කිසිම දෙයක් තහනම් නැනෙ ගු පොන්නයො, රුසියාව ගෑස් ටිකත් විකුනනවනම් , ඒවගෙ සල්ලිත් එනවනම් තව මොනාද පොන්නයො තහනම්? 🤣🤣🤣🤣🤣

    කිසිම ඒකට හරි හමන් උත්තර නෑ යන්නේ ඔහෙද මල්ලේ පොල් 😂😂😂 නන්දි ගවයගේ ගෝලබාලයොත් ඒමයි .
    මල්ලෙ පොල් වෙලා තියෙන්නෙ තොපිටනෙ, මොකද මම කියපුව එකක් වැරදියි කියන්ඩද පොන්ස්??ඔප්පු කරපන් වැරදි නම්..🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 2:40 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    බැරිකමක් නැති උනාට උන් තාම විකුනල නැනෙ විකුනපු දවසට වරෙන් එතනක් කියන්ඩ එපා.🤭🤭

    පැටලිම නෙමේ නොදන්නකම🤭

    ඇමරිකාවට බැ, ලිබියාව දැන් ඇමරිකවට නෙමේ දෙයියටවත් පලනේ කර ගන්ඩ බැ, උබලගෙ පර සුද්දගෙ කෙරුවාවෙ හොද , ලිබියාවෙ උන්ටත් හොද වැඩේ ගියා ගාඩාෆි එලෝල වෙනස උදා කර ගන්ඩ.🤣🤣

    සර් අදාල නැනෙ මේ තෙර්ඩ් එකට

    මම නම් දන්නෙ නැ එහෙම සිමාවක් දාලද නැද්ද කියලත්, දැම්ම උනත් ඕව බොහෝම තාවකාලිකයි ,යුද්දෙත් තාවකාලිකයි මේ සති 2 නැ තාම බිල්ලො මවන්ඩ එපා ඔහොම..🤣🤣🤣🤣🤣

    ඇමරිකාවෙ රාජය ණය % කියද පොන්නයො??? 🤭🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 2:36 PM
    128% උන්ට තෙල් තියනවා කන්න තියනවා ආදායම් උපදවනව තොපේ සර් ඇල්පෙනෙත්තක් හදවවද . වටෙන්ම ඩේලි බේසිස් හිගා නොකා හිගාකනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරිම තැන වල යුද්ද කරනවා ඇති බලපන්කො ලග ගහපු වෝර් ටික ලිබියා සිරියා ඔක්කොම මුනට ගේම අදින ඔක්කොම අයින් කරේ පිට ඉදන්
    ලිබියාවට නම් උන් ගිහින් ගැහුව නැවු ගෙනිච්චෙ ,සිරියාවටත් මග එද්දි රුසියාව බැස්ස නිසා අකුල ගත්ත..කොහොමත් ලිබියා සහ සිරියා සටන් කරපු ත්‍රස්තවාදින්ය ආයුධ මුදල් දුන්න ඇමරිකාවෙන් ඒක උන්ම පිලිගන්නවනෙ .ඒවට යන්නෙත් සල්ලි තමයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    අනේ උබ කරන වැඩ ගොන් පොන්නය රගනව වේස මායම් දදා,🤣🤣🤣🤣🤣🤣

    තෝව කෝට් කරල අවුස්සන එක මට ආතල් උනාට උබව ඉග්නෝ දාල ඉන්න සෑහෙන දෙනෙකුට කරදරයක්. :baffled: :baffled:
     
    • Like
    Reactions: reddit

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    128% උන්ට තෙල් තියනවා කන්න තියනවා ආදායම් උපදවනව තොපේ සර් ඇල්පෙනෙත්තක් හදවවද . වටෙන්ම ඩේලි බේසිස් හිගා නොකා හිගාකනව
    දැන් ඇමරිකාවෙ ජනාධිපතිද තෙල් ගොඩ දාන්න් ඇල්පෙනෙති හදන්නෙ??? ගු පොන්න කතා කියන්ඩ එපා පොන්ස්,128% කියන්නෙ අපිට වඩා වැඩි එහෙනම් කට පුක වහන් ඉදපන් උබ තර්කෙන් පරාදයි🤭🤭
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සවුදි ඔපෙක් උනාට තෙල් විකුනන්න බැරිකමක් නෑ
    ඉරානේ වැරදුනා ඉරාකේ අකුරක් වරදින්න බෑ ගුප්පි ෆයර් වෙනවා
    අභතර ගැටුම් තිබ්බට තෙල් ලිං ටිකට හාරගන්න ආරක්ශාව දීගන්න ඇමරිකාවට බැරිකමක් නෑනේ

    උබේ සර්ට කෑම ටික තෙල් ටික බෙහෙත් ටික මිනිස්සුන්ට දීගන්න බැරි උනාට වෙන උන්ට පුලුවන් නොහැකියාව වහගන්න ගොං කතා කියන්න එපා

    පුටිං කොං වෙන් නෑ රුසියන් මිනිස්සු තමා කොං වෙන්නේ . රූබල් එක අවප්‍රමාණය වෙනවා . රටින් යන උන්ට ඩොලර් 10000 ගෙනියන්න පුලුවන් කියලා පුටින් නීති දාල 😂😂
    ------ Post added on Mar 2, 2022 at 2:28 PM

    ගූ ජමනිය හිට්ලර්ටත් නින්දාවක් . තෙල් ගෑස් වලට පෙරේතකමේ කරබාගෙන ඉන්නවා. ඊයේ බෝල්ටික් ගෑස් පයිප්ප කම්පැනිය බැන්ක්‍රප්සි ගියා සේවකයෝ 100 දොට්ට දැම්මා . සාමාන්‍ය මිනිස්සුට ඔන්ලයින් පේමන්ට් එකක් කරගන බැරුව තෙල් ගන්න ස්ෆ්ට් පේමන්ට් තිබිල මොකටද
    ------ Post added on Mar 2, 2022 at 2:31 PM

    යුද්දෙකදී එහෙම තමයි. දැන් මිට්ටොන්ට යුද්ද නැතිවත් $ වලින් පේ කරන්න බැරිව අඬන්නේ.

    මම පොඩි කාලේ ඉඳලම සෝවියට් ෆෑන් කෙනෙක්. යුද්දෙකට අකමැති වුනාට පූටින්ට සාදාරණ හේතු තියෙනව මේක කරන්න.

    හැබැයි ඔච්චර දඟලන්නේ නැතිව නලුවව අයින් කරන්න තිබුනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝව කෝට් කරල අවුස්සන එක මට ආතල් උනාට උබව ඉග්නෝ දාල ඉන්න සෑහෙන දෙනෙකුට කරදරයක්. :baffled: :baffled:
    අතල් කෙසේ වෙතත් උබ උදේ ඉදන් රෑ වෙනකන් අඩනව කියල නම් පේනව, රෙදි ගැලවුනා නේ, ඔය පටාන් ගත්ත විතරයි.🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මදැයි update බලන්න ආවා :eek: මේකේ කට්ටිය බැන ගන්නවා නේ :no:
    මේ පර සුද්දට පුක දෙන @හෙළයෙක් @speedmalli @pavithra_uk @Don GasCan වගේ පොනයො යුද්දෙ ගැන නෙමේ ,ඇමරිකාවෙන් දාල කියන ලොකූ සම්බාධක ගැනනෙ කියවන්නෙ, අන්තිමට තහනම් මොනාද කියලත් උන් දන්නෙ නැ..🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    දැන් ඇමරිකාවෙ ජනාධිපතිද තෙල් ගොඩ දාන්න් ඇල්පෙනෙති හදන්නෙ??? ගු පොන්න කතා කියන්ඩ එපා පොන්ස්,128% කියන්නෙ අපිට වඩා වැඩි එහෙනම් කට පුක වහන් ඉදපන් උබ තර්කෙන් පරාදයි🤭🤭
    128% උනාට ඒ රටට ආදයම් එනවනේ , කෝ තොපේ ආදායම්

    මේ පර සුද්දට පුක දෙන @හෙළයෙක් @speedmalli @pavithra_uk @Don GasCan වගේ පොනයො යුද්දෙ ගැන නෙමේ ,ඇමරිකාවෙන් දාල කියන ලොකූ සම්බාධක ගැනනෙ කියවන්නෙ, අන්තිමට තහනම් මොනාද කියලත් උන් දන්නෙ නැ..🤣🤣
    තෝ මෙතන් පච වපුර වපුර යනවා එකයි ත්‍රෙඩ් ලොකු වෙන්නේ
    ------ Post added on Mar 2, 2022 at 3:15 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලිබියාවට නම් උන් ගිහින් ගැහුව නැවු ගෙනිච්චෙ ,සිරියාවටත් මග එද්දි රුසියාව බැස්ස නිසා අකුල ගත්ත..කොහොමත් ලිබියා සහ සිරියා සටන් කරපු ත්‍රස්තවාදින්ය ආයුධ මුදල් දුන්න ඇමරිකාවෙන් ඒක උන්ම පිලිගන්නවනෙ .ඒවට යන්නෙත් සල්ලි තමයි..
    වුන්ගේ ඇත පුච්චන්නේ නැතුව අඩුම හානියකින්ග් වුන්ගේ වැඩේ කරනවා ඉස්සර තමයි ආරමි බස්සලා යුද්ද කලේ දැන් බළලුන් ලවා කොස් අට බානවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Indian general doing some good analysis

    Meka maru

    වුන්ගේ ඇත පුච්චන්නේ නැතුව අඩුම හානියකින්ග් වුන්ගේ වැඩේ කරනවා ඉස්සර තමයි ආරමි බස්සලා යුද්ද කලේ දැන් බළලුන් ලවා කොස් අට බානවා
    මේකෙත් වරදක් නැ , යුක්ක්‍රේනෙත් කරන්ඩ බැලුවෙ ඒක තමයි, අවුලට ගියෙ යුක්ක්‍රේන් බළල කලබල වෙලා ගිනිගොඩට පැන්න එක
    ------ Post added on Mar 2, 2022 at 3:18 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මදැයි update බලන්න ආවා :eek: මේකේ කට්ටිය බැන ගන්නවා නේ :no:
    ගූගල් කරකර හොයනවට වඩා ත්‍රෙඩ් එක බලල දවසෙම සමරිය ලස්සනට ගන්න පුලුවන් තැන කැලනි හිගන්නො ඇවිත් ගූ කරනව. :-(
    ඩිස්කශන් ත්‍රෙඩ් එකක් කියන්නෙ මොකද්ද කියල මුන්ට උගන්නන්න ඕනෙ. වැඩේ තියෙන්නෙ ඩිස්කශන් ත්‍රෙඩ් එකක හැසිරෙන්න දන්නෙ නැති නූගත්තු රටේ මිනිස්සු පාරෙ හැසිරෙන්න ඕනෙ විදිය රට කරන්න ඕනෙ විදිය ගැන උපදෙස් දෙනව.