Breaking News - Gazette to be issued tonight suspending 600 non-essential imports

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    දැනටමත් ඕඩර් කරපු Aliexpress බඩුත් තහනම් වෙනවද ?? ඉලෙක්ට්‍රොනික් බඩු ?? :(
    මළකෙළියයි එහෙම කළොත්

    ගැසට් එකට කලින් ෂිප් කරපුවත් රිලීස් කරන්නේ නැතිවෙයිද දන්නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මළකෙළියයි එහෙම කළොත්

    ගැසට් එකට කලින් ෂිප් කරපුවත් රිලීස් කරන්නේ නැතිවෙයිද දන්නෑ
    Daraz ekatath kela wei neda me yana widiyata. ekath ena taramak enne china walinne
     
    • Wow
    Reactions: Hasitha22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    එහෙම හරි කරලා තෙල් ටිකයි ලයිට් දෙනෝ නම් එත් ඇති බන් මේ වෙලාවේ. මිනිස්සු අනාත වෙලා ඉන්නේ පව් බන්. එහෙන් පය 5 ක් කියන්නේ ෆ්රිලාන්ස් කරන අපේ සෙට් එක , WFH තාම හුගක් කම්පැනි වල. උනුත් අනාතයි.
    8 idan 1 wenakam kiyanne local freelance karana un iwaretama iwarai.
     
    • Sad
    • Wow
    Reactions: Hasitha22 and HAneo

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    ඉන්න රටක් තියන නිසා අවුලක් නෑ මට නම්

    ලංකාවෙ පවුලෙ අයටත් අහේනියක් නෑ. කොහොමත් ගෙදර වාහනෙ හැම වෙලේම ෆුල් ටෑන්ක්. නමුත් ගමේ ඉන්න ගොඩක් උන්ට පාං කියා ගන්න බැරුවලු ඉන්නෙ ආරංචි විදියට. කුලී වැඩ කරල හිටපු එවුන්ට හොදටම දැනිල, වාහන දුවපු එවුන් ඉවරම වෙලා.

    අම්ම නම් කියන්නෙ 70 ගනන් වලින් පස්සෙ මෙහෙම උනාමයි කියල. කඩවල් වල බඩුත් නෑ බඩු ගන්න සල්ලිත් නෑ. සල්ලි තිබ්බට වැඩකුත් නෑ.
     
    • Wow
    Reactions: Hasitha22

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේවා මෙහෙම වෙන එක හොඳයි. මිනිස්සුන්ට තේරෙන්නත් ඕනේ මොලේ කල්පනා නොකර අවුරුදු 70ක් දෙපැත්තට බෙදිලා කාලකන්නින්ට ඡංදේ දුන්න එකට මෙහෙම රිටර්න් එනවා කියන්න. මෙච්චර කල් රට කෑවා කියලා දැන දැන පුක දුන්නට හොඳ වැඩේ.
    :yes:

    Optimum nutrition ban karala ban.depression wage awa
    සප්ලිමන්ට් නැතුව ඇග හදන්න
    ------ Post added on Mar 3, 2022 at 3:58 AM
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේවා මෙහෙම වෙන එක හොඳයි. මිනිස්සුන්ට තේරෙන්නත් ඕනේ මොලේ කල්පනා නොකර අවුරුදු 70ක් දෙපැත්තට බෙදිලා කාලකන්නින්ට ඡංදේ දුන්න එකට මෙහෙම රිටර්න් එනවා කියන්න. මෙච්චර කල් රට කෑවා කියලා දැන දැන පුක දුන්නට හොඳ වැඩේ.
    katha karala wadak na bn
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,561
    113
    Earth
    ලිස්ට් එක තියෙන පිංවතෙක් අපිවත් දැනුවත් කරන්න.. News වෙබ් සයිට් වල නම් තවම මුකුත් නෑ.
     
    • Like
    Reactions: eksudda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,519
    113
    Colombo
    import ban කරාට personal imports වලට කේස් එකක් නැහැ
    කලින් ban කරපු වෙලේ මම බඩු ගොඩක් පර්සනලි import කර ගත්තා අවුලක් උනේ නැහැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    දැනටමත් ඕඩර් කරපු Aliexpress බඩුත් තහනම් වෙනවද ?? ඉලෙක්ට්‍රොනික් බඩු ?? :(

    චයිනීස් එම්බසි එකෙන් එක කෝල් එකයි දෙන්නේ නන්දිගවයා චයිනා ඉම්පෝර්ට් බැන රිවස් කරනව