රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද..?
    මොස්කව් වල ලන්කාවේ අය ගොඩක් ඉන්නවනේ..මොස්කව් යන ඔක්කොම ගුවන් සේවා නතර කරලා දාන අවදානමක් තියනවද..පහුගිය දවසක ලන්කාවේ අගමැති කිව්වා දැක්කා බෙලරස් වල ඉන්න ලන්කාවේ සිසුන් මොස්කව් හරහා ලන්කාවට ගෙන්න ගන්න සාකච්ඡා කරනවා කියලා..ඇයි බෙලරස් සිසුන් ගෙන්නගන්නේ..රුසියාවේ ඉන්න ලන්කාවේ අයටත් මේ ප්‍රශ්නේ බලපායිද..බුක් කරපු ඒවා කැන්සල් කරනවා කියල කියන්නේ මාර වනයක් ඉතින්..මොස්කව් ඉන්න යාලුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් අහලා උපදෙසක් දෙන්න..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ

    Pissuda bn
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,278
    113
    Auckland

    හෙට රුසියාවට Marshal law ගේන්න හදනව කියල intelligence leak එකක් තියනව. මේක හරිද වැරදිද දන්නෙ නෑ. නමුත් සිටුවේශන් එක නම් කොහොමත් හොද තත්වයක නෙවෙයි තියෙන්නෙ. ලබන මාසෙ නම් යන්න ඉන්නෙ තව කල් තියනවනෙ. විමසිල්ලෙන් ඉන්න හැකි තරම්

    බෙලරුස් වල පෝලන්ඩ් බෝඩර් එකේ සෑහෙන්න active වෙලා තියෙන්නෙ. ලුකසැන්කො යුක්‍රේන් වලට ගහන සීන් එකක් තියනව නමුත් ගොඩක් දුරට උන් සහභාගි වෙන්නෙ නැතිව පෝලන්ඩ් බෝඩර් එක කවර් කරන් ඉදී. කොහොම උනත් දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ යුරෝපයෙ රටවල් අතර සිද්ධ වෙන ටෙන්ශන් උපරිම අවස්ථාව මේක
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හෙට රුසියාවට Marshal law ගේන්න හදනව කියල intelligence leak එකක් තියනව. මේක හරිද වැරදිද දන්නෙ නෑ. නමුත් සිටුවේශන් එක නම් කොහොමත් හොද තත්වයක නෙවෙයි තියෙන්නෙ. ලබන මාසෙ නම් යන්න ඉන්නෙ තව කල් තියනවනෙ. විමසිල්ලෙන් ඉන්න හැකි තරම්
    මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
    යුදමය අතින් මොකුත් වෙන එකක් නෑ. සම්බාධක නිසා බිස්නස් සයිඩ් එක ගැන බැලුවොත් හොඳයි
     
    • Like
    Reactions: CaptainPhillips

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
    නරකම දේ ෆ්ලයිට් එක ඩාම් වෙන්ඩ ඩූම් වෙන්ඩ පුළුවන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,278
    113
    Auckland
    අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    නරකම දේ ෆ්ලයිට් එක ඩාම් වෙන්ඩ ඩූම් වෙන්ඩ පුළුවන්.
    මොස්කව් වලට යන ඔක්කොම ෆලයිට් නවත්තන්න පුලුවන්ද බන් එහෙම..එමිරේට්ස් එහෙම නවත්තලම දාන්න ඉඩ තියනවද..?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,356
    17,278
    113
    Auckland
    මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?

    ඒක ඉතින් කියන්න අමාරුයි. ෆ්ලයිට් කැන්සල් වෙන්න පුලුවන්, වැඩිම උනොත් ඉතින් ලෝක යුද්ධයක් ඇවිත් මොස්කව් වල යුද අගල් කපන්න අරන් යයි. අවධානයෙන් ඉන්න යන දවස වෙනකම්ම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    පොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද..?
    මොස්කව් වල ලන්කාවේ අය ගොඩක් ඉන්නවනේ..මොස්කව් යන ඔක්කොම ගුවන් සේවා නතර කරලා දාන අවදානමක් තියනවද..පහුගිය දවසක ලන්කාවේ අගමැති කිව්වා දැක්කා බෙලරස් වල ඉන්න ලන්කාවේ සිසුන් මොස්කව් හරහා ලන්කාවට ගෙන්න ගන්න සාකච්ඡා කරනවා කියලා..ඇයි බෙලරස් සිසුන් ගෙන්නගන්නේ..රුසියාවේ ඉන්න ලන්කාවේ අයටත් මේ ප්‍රශ්නේ බලපායිද..බුක් කරපු ඒවා කැන්සල් කරනවා කියල කියන්නේ මාර වනයක් ඉතින්..මොස්කව් ඉන්න යාලුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් අහලා උපදෙසක් දෙන්න..
    @Don GasCan
     
    • Like
    Reactions: Rankira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    එරෝෆලයිට් නම් යන් අනික් උන් ගන් නෑ. අනික් එයා ලයින් වැඩ රුසියාවට. රුසියාවට අවුලක් නෑ . ඉස්සරට අනික් උනුත් වර්ජනය කරයිද නැද්ද තීරණය වෙන්නේ ජාත්යන්ට්තර සම්භාදක මත

    පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා 😂😂😂 . යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
    ------ Post added on Mar 3, 2022 at 10:43 AM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    එරෝෆලයිට් නම් යන් අනික් උන් ගන් නෑ. අනික් එයා ලයින් වැඩ රුසියාවට. රුසියාවට අවුලක් නෑ . ඉස්සරට අනික් උනුත් වර්ජනය කරයිද නැද්ද තීරණය වෙන්නේ ජාත්යන්ට්තර සම්භාදක මත

    පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා 😂😂😂 . යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
    ------ Post added on Mar 3, 2022 at 10:43 AM
    Soyus කාගෙද බං එහෙනං 😂😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    Soyus කාගෙද බං එහෙනං 😂😂😂
    ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට, අගහරුට අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

    දැන් බංගලියොන්ට තද වෙලා පුටින්ටත් ගහලා නයි නැටුමකුත් පෙන්නලා එයි.

    Nagin Dance Sport GIF by GifGari
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා 😂😂😂 . යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
    ------ Post added on Mar 3, 2022 at 10:43 AM
    මාරු කරන්ඩ ලොල් බිමට තමයි පත්කර ගන්ඩ වෙන්නෙ, නාස එකත් එක්ක වැඩ කරන්නෙ ඒක තමයි පොන්ස් ඒක අන්තර්ජාතික කියන වචනෙ තේරුමවත් දැනන් කියෝපන් පොන්ස්, ට්‍රම්ප් නම් ඕවට හොදට කියුව හැබැයි බයිඩන්ගෙ ලොල්ලොනෙ හිතන් ඉන්නෙ උඩ ගියාම ලොකුයි කියල.🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    මාරු කරන්ඩ ලොල් බිමට තමයි පත්කර ගන්ඩ වෙන්නෙ, නාස එකත් එක්ක වැඩ කරන්නෙ ඒක තමයි පොන්ස් ඒක අන්තර්ජාතික කියන වචනෙ තේරුමවත් දැනන් කියෝපන් පොන්ස්, ට්‍රම්ප් නම් ඕවට හොදට කියුව හැබැයි බයිඩන්ගෙ ලොල්ලොනෙ හිතන් ඉන්නෙ උඩ ගියාම ලොකුයි කියල.🤣🤣🤣🤣
    තනියම කියවල තනියම හිනා වෙලා පලයන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

    අහකයන රොකට් එකක් දියවන්නවට අරලියගහමන්දිරේ පැත්තට ගෙන්න ගන්න බැරිද දන්නෑ :rolleyes: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනියම කියවල තනියම හිනා වෙලා පලයන්
    කට උත්තර නැතිවෙලා මෝඩයට, ට්‍රම්ප්ට තිබ්බ මොලෙන් 1/10 ක් තිබ්බනම් තොපේ බයිඩට, තොපිට ඔහොම ගු වෙන්ඩ දෙයක් නැ..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A