Pissuda bnපොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද..?
මොස්කව් වල ලන්කාවේ අය ගොඩක් ඉන්නවනේ..මොස්කව් යන ඔක්කොම ගුවන් සේවා නතර කරලා දාන අවදානමක් තියනවද..පහුගිය දවසක ලන්කාවේ අගමැති කිව්වා දැක්කා බෙලරස් වල ඉන්න ලන්කාවේ සිසුන් මොස්කව් හරහා ලන්කාවට ගෙන්න ගන්න සාකච්ඡා කරනවා කියලා..ඇයි බෙලරස් සිසුන් ගෙන්නගන්නේ..රුසියාවේ ඉන්න ලන්කාවේ අයටත් මේ ප්‍රශ්නේ බලපායිද..බුක් කරපු ඒවා කැන්සල් කරනවා කියල කියන්නේ මාර වනයක් ඉතින්..මොස්කව් ඉන්න යාලුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් අහලා උපදෙසක් දෙන්න..
පොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද..?
මොස්කව් වල ලන්කාවේ අය ගොඩක් ඉන්නවනේ..මොස්කව් යන ඔක්කොම ගුවන් සේවා නතර කරලා දාන අවදානමක් තියනවද..පහුගිය දවසක ලන්කාවේ අගමැති කිව්වා දැක්කා බෙලරස් වල ඉන්න ලන්කාවේ සිසුන් මොස්කව් හරහා ලන්කාවට ගෙන්න ගන්න සාකච්ඡා කරනවා කියලා..ඇයි බෙලරස් සිසුන් ගෙන්නගන්නේ..රුසියාවේ ඉන්න ලන්කාවේ අයටත් මේ ප්‍රශ්නේ බලපායිද..බුක් කරපු ඒවා කැන්සල් කරනවා කියල කියන්නේ මාර වනයක් ඉතින්..මොස්කව් ඉන්න යාලුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් අහලා උපදෙසක් දෙන්න..
මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?හෙට රුසියාවට Marshal law ගේන්න හදනව කියල intelligence leak එකක් තියනව. මේක හරිද වැරදිද දන්නෙ නෑ. නමුත් සිටුවේශන් එක නම් කොහොමත් හොද තත්වයක නෙවෙයි තියෙන්නෙ. ලබන මාසෙ නම් යන්න ඉන්නෙ තව කල් තියනවනෙ. විමසිල්ලෙන් ඉන්න හැකි තරම්
යුදමය අතින් මොකුත් වෙන එකක් නෑ. සම්බාධක නිසා බිස්නස් සයිඩ් එක ගැන බැලුවොත් හොඳයිමොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
නරකම දේ ෆ්ලයිට් එක ඩාම් වෙන්ඩ ඩූම් වෙන්ඩ පුළුවන්.මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
මොස්කව් වලට යන ඔක්කොම ෆලයිට් නවත්තන්න පුලුවන්ද බන් එහෙම..එමිරේට්ස් එහෙම නවත්තලම දාන්න ඉඩ තියනවද..?නරකම දේ ෆ්ලයිට් එක ඩාම් වෙන්ඩ ඩූම් වෙන්ඩ පුළුවන්.
මොස්කව් යන කෙනෙකුට මේ වෙලාවේ තියන අවදානම මොන වගේද මචන්..වෙන්න පුලුවන් නරක දේවල් මොනවද..?
@Don GasCanපොඩි ප්‍රශ්නයක්..මම බිස්නස් විසිට් එකකට දවස් 9කට මොස්කව් යන්න ඉන්නවා තව දවස් 10කින් විතර..දැන් මාසෙකට විතර කලින් ටිකට් වීසා අනම් මනම් ඔක්කොම බුක් කරලා ඉවරයි..දැනට එමිරේට්ස් කටාර් එයාවේස් වගේ මැදපෙරදිග ගුවන් සේවා අවුලක් නැතුව හැමදාම මොස්කව් යනවා..මේ වෙලාවේ මොස්කව් යන එකේ අවදානමක් තියනවද..?
මොස්කව් වල ලන්කාවේ අය ගොඩක් ඉන්නවනේ..මොස්කව් යන ඔක්කොම ගුවන් සේවා නතර කරලා දාන අවදානමක් තියනවද..පහුගිය දවසක ලන්කාවේ අගමැති කිව්වා දැක්කා බෙලරස් වල ඉන්න ලන්කාවේ සිසුන් මොස්කව් හරහා ලන්කාවට ගෙන්න ගන්න සාකච්ඡා කරනවා කියලා..ඇයි බෙලරස් සිසුන් ගෙන්නගන්නේ..රුසියාවේ ඉන්න ලන්කාවේ අයටත් මේ ප්‍රශ්නේ බලපායිද..බුක් කරපු ඒවා කැන්සල් කරනවා කියල කියන්නේ මාර වනයක් ඉතින්..මොස්කව් ඉන්න යාලුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් අහලා උපදෙසක් දෙන්න..
එරෝෆලයිට් නම් යන් අනික් උන් ගන් නෑ. අනික් එයා ලයින් වැඩ රුසියාවට. රුසියාවට අවුලක් නෑ . ඉස්සරට අනික් උනුත් වර්ජනය කරයිද නැද්ද තීරණය වෙන්නේ ජාත්යන්ට්තර සම්භාදක මත
Soyus කාගෙද බං එහෙනංඑරෝෆලයිට් නම් යන් අනික් උන් ගන් නෑ. අනික් එයා ලයින් වැඩ රුසියාවට. රුසියාවට අවුලක් නෑ . ඉස්සරට අනික් උනුත් වර්ජනය කරයිද නැද්ද තීරණය වෙන්නේ ජාත්යන්ට්තර සම්භාදක මත
පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා. යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
------ Post added on Mar 3, 2022 at 10:43 AM
ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට, අගහරුට අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.Soyus කාගෙද බං එහෙනං![]()
අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල
මාරු කරන්ඩ ලොල් බිමට තමයි පත්කර ගන්ඩ වෙන්නෙ, නාස එකත් එක්ක වැඩ කරන්නෙ ඒක තමයි පොන්ස් ඒක අන්තර්ජාතික කියන වචනෙ තේරුමවත් දැනන් කියෝපන් පොන්ස්, ට්‍රම්ප් නම් ඕවට හොදට කියුව හැබැයි බයිඩන්ගෙ ලොල්ලොනෙ හිතන් ඉන්නෙ උඩ ගියාම ලොකුයි කියල.පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා. යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
------ Post added on Mar 3, 2022 at 10:43 AM
තනියම කියවල තනියම හිනා වෙලා පලයන්මාරු කරන්ඩ ලොල් බිමට තමයි පත්කර ගන්ඩ වෙන්නෙ, නාස එකත් එක්ක වැඩ කරන්නෙ ඒක තමයි පොන්ස් ඒක අන්තර්ජාතික කියන වචනෙ තේරුමවත් දැනන් කියෝපන් පොන්ස්, ට්‍රම්ප් නම් ඕවට හොදට කියුව හැබැයි බයිඩන්ගෙ ලොල්ලොනෙ හිතන් ඉන්නෙ උඩ ගියාම ලොකුයි කියල.![]()
අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

කට උත්තර නැතිවෙලා මෝඩයට, ට්‍රම්ප්ට තිබ්බ මොලෙන් 1/10 ක් තිබ්බනම් තොපේ බයිඩට, තොපිට ඔහොම ගු වෙන්ඩ දෙයක් නැ..තනියම කියවල තනියම හිනා වෙලා පලයන්