මම ඔය වටපිටාවේ රටවල ඇවිදල තියෙනව බං. ඇති වගතුවක් නෑ.අැයි බං ඵහෙම කිව්වෙ..උන්ගෙ රට මොනවටද ප්‍රසිද්ධ.?
මිට්ටොන්ට නං ඉතිං රට කිව්වම දූපතින් එපිට ඔක්කොම රටවල්නේ.
වැඩි දේවල් කියන්න ඕන නෑ. යනව නං පිලිවෙල රටක් බලල පලයල්ලා.
මම ඔය වටපිටාවේ රටවල ඇවිදල තියෙනව බං. ඇති වගතුවක් නෑ.අැයි බං ඵහෙම කිව්වෙ..උන්ගෙ රට මොනවටද ප්‍රසිද්ධ.?
Russia වලට support කරන රටවල් මට පට්ට වගේ පේන්නේ බං... උඹත් ඌටම හොඳයි. පාලුවට එකම කරත්තේ බඳින්න
![]()
baluwaමේ ටැග් එක ට්විටර් එකේ සර්ච් පාරක් දාපල්ල #UkraineRussiaWar video graphic


I Just quit Sri Lankan News sites.. Hinaa wela marenawa munge ewa kiyawanna giyoth..රුසියාව පරදිනවා..
හේතුව >>>>>>>>>
උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..
View attachment 162417
View attachment 162418
View attachment 162419
මෝල්ටාවට ගහන්නේ මොකටද බන් ජීප් එකක් හතර දෙනෙක් නග්ගලා අපි ආවේ ගහන්නප කිව්වාමත් උන් යටත් වෙයි. එහෙම සුපිරි ගනයේ රටක්.රුසියාව පරදිනවා..
හේතුව >>>>>>>>>
උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..
View attachment 162417
View attachment 162418
View attachment 162419
Russian un type writers use karanna patan gaththe aurudu 10kata 15kata kalin indala. Unge top secrets net eken hack karanna nan bari veiරුසියාව පරදිනවා..
හේතුව >>>>>>>>>
උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..
View attachment 162417
View attachment 162418
View attachment 162419
රුසියාව පරදිනවා..
හේතුව >>>>>>>>>
උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..
View attachment 162417
Munwa allala Russian jail ekata daanna oniPrisoners in Ukraine with combat experience will be released from jail to help defend against Russia
https://www.independent.co.uk/news/world/europe/ukraine-army-russia-prisoners-jail-b2024985.html
මොන රටවල ද බං ඇවිදලා තියන්නේ..?මම ඔය වටපිටාවේ රටවල ඇවිදල තියෙනව බං. ඇති වගතුවක් නෑ.
මිට්ටොන්ට නං ඉතිං රට කිව්වම දූපතින් එපිට ඔක්කොම රටවල්නේ.
වැඩි දේවල් කියන්න ඕන නෑ. යනව නං පිලිවෙල රටක් බලල පලයල්ලා.
Nopeයුක්රේන් කාරයෝ russian landing ship 1kata ගහපු එක නේද? මම දැක්කා යුක්‍රෙන් ලොක්කේක්ම Twitter ඒකේ දාලා තියනවා.
ඔයපැත්තේ රටවල් නං අජූවයි. ලෙනින්ලා හොල්මං කරනවා තවම. හැමදේම සෝවියට් ක්‍රමයට, ඒ කාලේ දේවල් තියෙන්නේ. එදයින් පස්සේ පොඩි හරි වෙනසක් වෙලා තියෙන්නේ ප්‍රධාන නගර අවට විතරයි.Russia වලට support කරන රටවල් මට පට්ට වගේ පේන්නේ බං..![]()
ඇවිදලා තියෙනව බං. රටවල් කහිපෙකට යාගන්න බැරිවුනා රොමේනියා එස්ටෝනියා, ලැට්වියා වගේ.මොන රටවල ද බං ඇවිදලා තියන්නේ..?
Uba neda Bald and bankrupt thattayaඔයපැත්තේ රටවල් නං අජූවයි. ලෙනින්ලා හොල්මං කරනවා තවම. හැමදේම සෝවියට් ක්‍රමයට, ඒ කාලේ දේවල් තියෙන්නේ. එදයින් පස්සේ පොඩි හරි වෙනසක් වෙලා තියෙන්නේ ප්‍රධාන නගර අවට විතරයි.
උඹ තනි නෑ. මමත් ඉතින් සෝවියටි ෆෑන්
මිට්ටෝ කියන ඒවා අහගෙන කට වහං ඉන්නවා. ඕවට ඇරෝපාං වගේ රන්ඩුවෙලා හරියන්නේ නෑ
කොච්චර කියෙව්වත් උන් කට වහන් උන්ගේ වැඩේ කරන් යනවා. පව් පිං කතා නෑ. මැශින් වගේ තමයි. යුනි යන උනුත් පැයක් ගම වටේ දුවන්න ඕන ෆිට්නස් වලට. අපි වගේ නෙමෙයි. අමුතු මිනිස්සු. හැබැයි වරදකුත් නෑ.
ඇවිදලා තියෙනව බං. රටවල් කහිපෙකට යාගන්න බැරිවුනා රොමේනියා එස්ටෝනියා, ලැට්වියා වගේ.
------ Post added on Mar 3, 2022 at 4:16 PM
ඔච්චර අමාරුවෙන් හදපු එකක්ද අර පුටින්ගේ ගෝලබාලයෝ බිමට පාත් කරන්න් යන්නේ .අනේ ගොනෝ මෙතන මස්කූයි space industry එකයි ගැන කතා කරන්න එන්න එපා. මස්ක් කාරයා කරන ලබ්බක් නැහැ. ඔය දැනට කරලා තියන හැම වැඩක්ම NASA roscosmos කියත් ආයතන දෙකෙන් කරපු පර්යේෂණ වල ප්‍රතිඑල. මස්ක් අලුතින් කරපු දෙයක් කියපන් බලන්න. ඔක්කෝම අවුරුදු ගානක් developed කරපු softwares public domain තියන පරේක්ෂණ ප්‍රතිකා වගේ එව්වා ගේ තියන දේවල් ඇප්ලයි කරලා තමා ඔය රොකට් හදලා තියෙන්නේ. Falcon 9 හැදුවේ නාසා ඒකේ සල්ලි වලින් නාසා technology එක අරන්. Dragon capsule ඒකත් එහෙම තමා NASA roscosmos ESA තුනේම ඔය වගේ concept design තිබ්බා. Blue print පවා තිබ්බා. කවුරුත් හැදුවේ නැහැ වියදම් වැඩී කියලා. R7හදන කාලේ ඔක්කෝම calculation අතින් කලේ. Saturn හදනකොට සුපර් කොම්පියුටර් එකක් කාමර හතරක් විතර ලොකුයි.ඒත් mobile phone එකක් power එක නැහැ. දැන් මොකද්ද ඔක්කෝම semiulator එකකට දැම්මාම උත්තර ටික එනවා.එහෙම තියාගෙන ක් රොකට් එකක් උඩ වවාගන්න බැරි එකෙක් ගැන කතා කරන්න එපා.
උගේ සෝවියට් පිස්සුවමයි මටත් තියෙන්නේ.Uba neda Bald and bankrupt thattaya![]()
Nope
Hodata balapan meka cargo ship ekak. Meken troop land karanna ba
