රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අැයි බං ඵහෙම කිව්වෙ..උන්ගෙ රට මොනවටද ප්‍රසිද්ධ.?
    මම ඔය වටපිටාවේ රටවල ඇවිදල තියෙනව බං. ඇති වගතුවක් නෑ. 😳

    මිට්ටොන්ට නං ඉතිං රට කිව්වම දූපතින් එපිට ඔක්කොම රටවල්නේ.
    වැඩි දේවල් කියන්න ඕන නෑ. යනව නං පිලිවෙල රටක් බලල පලයල්ලා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,866
    113
    රුසියාව පරදිනවා..

    හේතුව >>>>>>>>>

    උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..:(

    1646299060900.png


    1646299123716.png


    1646299156418.png
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    රුසියාව පරදිනවා..

    හේතුව >>>>>>>>>

    උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..:(

    View attachment 162417

    View attachment 162418

    View attachment 162419
    මෝල්ටාවට ගහන්නේ මොකටද බන් ජීප් එකක් හතර දෙනෙක් නග්ගලා අපි ආවේ ගහන්නප කිව්වාමත් උන් යටත් වෙයි. එහෙම සුපිරි ගනයේ රටක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    රුසියාව පරදිනවා..

    හේතුව >>>>>>>>>

    උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..:(

    View attachment 162417

    යුක්‍රේනියන් බොරුව බටහිර ගොන්සන්ලා විස්වාස කරාට උඹත් විස්වාක කරාද ? මොන රටේ හමුදාවද රහස් ලියකිවිලි අරගෙන සතුරු රටකට ගහන්න පනින්නේ. ඊයා බන් මෙහෙමත් මොන්ගල් තර්ක​

     
    • Like
    Reactions: san**

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මම ඔය වටපිටාවේ රටවල ඇවිදල තියෙනව බං. ඇති වගතුවක් නෑ. 😳

    මිට්ටොන්ට නං ඉතිං රට කිව්වම දූපතින් එපිට ඔක්කොම රටවල්නේ.
    වැඩි දේවල් කියන්න ඕන නෑ. යනව නං පිලිවෙල රටක් බලල පලයල්ලා.
    මොන රටවල ද බං ඇවිදලා තියන්නේ..?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියාව දැනටමත් යුක්රේන නගර කිහිපයක් අත්පත් කරගෙන ඇත. මේ අතර රටේ විශාලතම නගරවලින් එකක් වන Kherson වේ. කියෙව් අගනුවරට සැතපුම් 300 ක් දකුණින් පිහිටි මෙම නගරයේ 300,000 ක් පමණ ජනතාවක් ජීවත් වෙති.
    රුසියානු හමුදා නගරය පාලනය කර පරිපාලනය පාලනය කළහ. මෙම තත්ත්වය තුළ ජීවිත බේරා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නගරාධිපතිවරයා රුසියානු හමුදාවේ උපදෙස් පිළිපදින ලෙස ප්‍රකාශ කළේය.

    මේ අතර, රුසියානු හමුදාව රටේ ප්‍රධාන සහ විශාලතම වරාය වන ඔඩෙස්සා අල්ලා ගැනීම සඳහා සියලු සූදානම් කිරීම් අවසන් කර ඇත. ඔවුන් දැන් දිය පාරේ ප්‍රහාරයකට යමින් සිටිති. ඔඩිෂා ආක්‍රමණය දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව විවිධ මාධ්‍ය පවසන්නේ එබැවිනි.

    අනෙක් අතට ඔඩෙස්සා රුසියානු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව නගර නගරාධිපති ජෙනඩි ටෘකානොව් ප්‍රකාශ කරයි.

    එක්සත් ජනපද පරිපාලන නිලධාරියෙකු බ්‍රහස්පතින්දා පැවසුවේ රුසියානු යුද නැව් කිහිපයක් ක්‍රිමියාවේ සිට ඔඩෙස්සා දක්වා ගමන් කරමින් සිටින බවයි. බ්‍රහස්පතින්දා රුසියානු හමුදා එම යුද නෞකාවෙන් වරාය නගරයට ප්‍රහාරයක් දියත් කළ හැකිය.

    ඔඩෙස්සා යුක්රේනයේ තුන්වන විශාලතම නගරයයි. රටේ විශාලතම වරාය නගරය සහ ආර්ථිකයේ කොඳු නාරටිය. සෝවියට් සමයේදී පවා මෙම වරාය ඉතා වැදගත් විය.

    මාධ්‍ය වාර්තාවලට අනුව, රුසියානු නාවික නෞකා යුක්‍රේන මුහුදු සීමාවෙන් ඔබ්බෙන් කළු මුහුදට රැස්වී ඇති අතර රුසියානු හමුදා නැගෙනහිර දෙසට සමීප වෙමින් සිටිති.

    මෙම නගරය වසර තුන්සියයකට පමණ පෙර ආරම්භ කරන ලදී. එය රුසියානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි වූ අතර සෝවියට් සංගමය සඳහා වැදගත් වාණිජ වරායක් විය.

    ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හි නැගෙනහිර ප්‍රදේශ මෙන්ම ඔඩෙස්සා ද ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළ 2014 රුසියානු පිටුබලය ලත් බෙදුම්වාදී කුමන්ත්‍රණයක ස්ථානය විය.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    යුක්රේන් කාරයෝ russian landing ship 1kata ගහපු එක නේද? මම දැක්කා යුක්‍රෙන් ලොක්කේක්ම Twitter ඒකේ දාලා තියනවා.
    Nope

    Hodata balapan meka cargo ship ekak. Meken troop land karanna ba
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Russia වලට support කරන රටවල් මට පට්ට වගේ පේන්නේ බං..☹️
    ඔයපැත්තේ රටවල් නං අජූවයි. ලෙනින්ලා හොල්මං කරනවා තවම. හැමදේම සෝවියට් ක්‍රමයට, ඒ කාලේ දේවල් තියෙන්නේ. එදයින් පස්සේ පොඩි හරි වෙනසක් වෙලා තියෙන්නේ ප්‍රධාන නගර අවට විතරයි.

    උඹ තනි නෑ. මමත් ඉතින් සෝවියටි ෆෑන්❤️❤️

    මිට්ටෝ කියන ඒවා අහගෙන කට වහං ඉන්නවා. ඕවට ඇරෝපාං වගේ රන්ඩුවෙලා හරියන්නේ නෑ🤣
    කොච්චර කියෙව්වත් උන් කට වහන් උන්ගේ වැඩේ කරන් යනවා. පව් පිං කතා නෑ. මැශින් වගේ තමයි. යුනි යන උනුත් පැයක් ගම වටේ දුවන්න ඕන ෆිට්නස් වලට. අපි වගේ නෙමෙයි. අමුතු මිනිස්සු. හැබැයි වරදකුත් නෑ.

    මොන රටවල ද බං ඇවිදලා තියන්නේ..?
    ඇවිදලා තියෙනව බං. රටවල් කහිපෙකට යාගන්න බැරිවුනා රොමේනියා එස්ටෝනියා, ලැට්වියා වගේ.
    ------ Post added on Mar 3, 2022 at 4:16 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ඔයපැත්තේ රටවල් නං අජූවයි. ලෙනින්ලා හොල්මං කරනවා තවම. හැමදේම සෝවියට් ක්‍රමයට, ඒ කාලේ දේවල් තියෙන්නේ. එදයින් පස්සේ පොඩි හරි වෙනසක් වෙලා තියෙන්නේ ප්‍රධාන නගර අවට විතරයි.

    උඹ තනි නෑ. මමත් ඉතින් සෝවියටි ෆෑන්❤️❤️

    මිට්ටෝ කියන ඒවා අහගෙන කට වහං ඉන්නවා. ඕවට ඇරෝපාං වගේ රන්ඩුවෙලා හරියන්නේ නෑ🤣
    කොච්චර කියෙව්වත් උන් කට වහන් උන්ගේ වැඩේ කරන් යනවා. පව් පිං කතා නෑ. මැශින් වගේ තමයි. යුනි යන උනුත් පැයක් ගම වටේ දුවන්න ඕන ෆිට්නස් වලට. අපි වගේ නෙමෙයි. අමුතු මිනිස්සු. හැබැයි වරදකුත් නෑ.


    ඇවිදලා තියෙනව බං. රටවල් කහිපෙකට යාගන්න බැරිවුනා රොමේනියා එස්ටෝනියා, ලැට්වියා වගේ.
    ------ Post added on Mar 3, 2022 at 4:16 PM
    Uba neda Bald and bankrupt thattaya 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,886
    113
    සේදවත්ත
    අනේ ගොනෝ මෙතන මස්කූයි space industry එකයි ගැන කතා කරන්න එන්න එපා. මස්ක් කාරයා කරන ලබ්බක් නැහැ. ඔය දැනට කරලා තියන හැම වැඩක්ම NASA roscosmos කියත් ආයතන දෙකෙන් කරපු පර්යේෂණ වල ප්‍රතිඑල. මස්ක් අලුතින් කරපු දෙයක් කියපන් බලන්න. ඔක්කෝම අවුරුදු ගානක් developed කරපු softwares public domain තියන පරේක්ෂණ ප්‍රතිකා වගේ එව්වා ගේ තියන දේවල් ඇප්ලයි කරලා තමා ඔය රොකට් හදලා තියෙන්නේ. Falcon 9 හැදුවේ නාසා ඒකේ සල්ලි වලින් නාසා technology එක අරන්. Dragon capsule ඒකත් එහෙම තමා NASA roscosmos ESA තුනේම ඔය වගේ concept design තිබ්බා. Blue print පවා තිබ්බා. කවුරුත් හැදුවේ නැහැ වියදම් වැඩී කියලා. R7හදන කාලේ ඔක්කෝම calculation අතින් කලේ. Saturn හදනකොට සුපර් කොම්පියුටර් එකක් කාමර හතරක් විතර ලොකුයි.ඒත් mobile phone එකක් power එක නැහැ. දැන් මොකද්ද ඔක්කෝම semiulator එකකට දැම්මාම උත්තර ටික එනවා.එහෙම තියාගෙන ක් රොකට් එකක් උඩ වවාගන්න බැරි එකෙක් ගැන කතා කරන්න එපා.
    ඔච්චර අමාරුවෙන් හදපු එකක්ද අර පුටින්ගේ ගෝලබාලයෝ බිමට පාත් කරන්න් යන්නේ . 😂😂 . බලහන් උබ නිසා කීයම් මෙතන ශටල් රොකට් ගැන ඉගෙන ගත්තද
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ගොබ්බයෝ ටිකක් හාලා නේ thread එක😹

    මේ site එක බලන්න.ඉස්සර ඉදන්ම තියෙන යුද්ද ගැන තියෙන ලොකුම site එකක්.මුන් සමබරව දෙනවා news👍

    https://southfront.org/category/all-articles/hot/
    ------ Post added on Mar 3, 2022 at 5:02 PM

    සෙලෙන්ස්කිගෙන් ආයුධ ලබාගත් අපරාධකරුවන් කීව් නගරයේ යකා නටන බවට වාර්තා​



    යුක්‍රේන රජයෙන් ගිනි අවි ලබාගත් අපරාධ කණ්ඩායම් කීව් සහ වෙනත් ඇතැම් යුක්‍රේන නගරයන් හි මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම් සිදුකරන බව වාර්තා පළවෙමින් තිබේ.
    ගොන්සාලෝ ලීරා නම් ඇමරිකානුවකු කීව් නගරයේ සිට ට්විටර් ඔස්සේ පළකළ වීඩියෝවක් මගින් කියා සිටින්නේ සෙලෙන්ස්කි රජය සිවිල් වැසියන්ට ආයුධ ලබාදීමත් සමග එම ආයුධ ලබාගත් ඇතැම් අපරාධ කල්ලි රුසියානුවන් සමග සටන් කිරීම පසෙක තබා තම තමන්ගේ ආරවුල් නිරාකරණය කරගන්නා බවක් දිස්වන බව ය.
    රුසියානුවන් සමග සටන් කරන මුවාවෙන් සෙලෙන්ස්කි රජය සිදුකර ඇත්තේ රට තවත් අරාජික කිරීම බවට ඔහු චෝදනා කරයි. සිවිල් වැසියන්ට ආයුධ ලබාදීමෙන් රුසියානුවන් වැළැක්විය නොහැකි බවත් ඉන් සිදුවන්නේ සිවිල් වැසියන් අවදානමේ හෙලන ගමන් සෙලෙන්ස්කිට ප්‍රචාරයක් ලැබීම පමණක් බවයි ඔහු චෝදනා කරන්නේ.




    බොරුවෙන්ම ජීවත්වන ජාතියක්:sorry:

    https://southfront.org/kiev-brothers-entertainment-another-fake-video-unveiled-video-18/

    104180C7-EF34-4E76-9504-94F819ADB455.jpeg

    ------ Post added on Mar 3, 2022 at 5:11 PM
     
    Last edited: