Sto වල රාක්ක

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද

    slotted-angles-1524043944-3788520.jpeg

    Slotted Angle කියලා කියන්නේ...
    අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක.
    නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා.
    ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා....
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    slotted-angles-1524043944-3788520.jpeg

    Slotted Angle කියලා කියන්නේ...
    අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක.
    නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා.
    ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා....
    👍👍👍👍👍👍🍺

    Sto නෙවෙයි store 😒
    ස්කොලේ ගියේ නෑ සර් . තැන්ක්ස්
    ------ Post added on Mar 4, 2022 at 10:31 AM
     
    • Sad
    Reactions: shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    thawa ekak agalaka dekaka yakada kallaka loba kamata kapanna epa.
    kaali kapanakota hil set wena widiha balala kapapan. (hilata hila set wela nut karanna puluwan wenna onaa diga wens wenne nathiwa)
    naththan level nathi unaama onchillawa wage wenaw. eka wahanna adiyata lali kaali, yakada kaali, kola kaali thiyanna weyi....