සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද
IMUNA Well-known member Feb 16, 2012 1,900 3,240 113 Mar 4, 2022 #1 සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද
shenat Well-known member May 13, 2007 58,349 86,609 113 ආශ්චර්යමත් රටක Mar 4, 2022 #2 Sto නෙවෙයි store
wqe123 Well-known member Aug 21, 2015 9,763 12,910 113 ලංකාවේ.. ලංකාවේ Mar 4, 2022 #3 IMUNA said: සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද Click to expand... Slotted Angle කියලා කියන්නේ... අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක. නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා. ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා.... Reactions: THE-X, Jack_Sparrow, shenat and 2 others
IMUNA said: සිටෝරුම් වල රාක්ක හදන අර සිදුරු තියන යකඩ බාර් වලට කියන නම් මොකද්ද Click to expand... Slotted Angle කියලා කියන්නේ... අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක. නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා. ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා....
IMUNA Well-known member Feb 16, 2012 1,900 3,240 113 Mar 4, 2022 #4 wqe123 said: Slotted Angle කියලා කියන්නේ... අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක. නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා. ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා.... Click to expand... shenat said: Sto නෙවෙයි store Click to expand... ස්කොලේ ගියේ නෑ සර් . තැන්ක්ස් ------ Post added on Mar 4, 2022 at 10:31 AM Reactions: shenat
wqe123 said: Slotted Angle කියලා කියන්නේ... අනිත්ඕ යකඩ බට, L වගේ ඔවයේ ගනකම් කීපයක් තියනවා බලලා ගන්න ගැලපෙන එක. නැමෙන තැන් වලට දාන කෝනර් shape, එන්ඩින් තියනවා. ඇන වලත් කොලිටි කීපයක් තියනවා. බලලා ගැලපෙන ඒවා ගන්න. එතකොට සුපිරියටම එනවා.... Click to expand... shenat said: Sto නෙවෙයි store Click to expand... ස්කොලේ ගියේ නෑ සර් . තැන්ක්ස් ------ Post added on Mar 4, 2022 at 10:31 AM
shenat Well-known member May 13, 2007 58,349 86,609 113 ආශ්චර්යමත් රටක Mar 4, 2022 #5 IMUNA said: ස්කොලේ ගියේ නෑ සර් . තැන්ක්ස් ------ Post added on Mar 4, 2022 at 10:31 AM Click to expand... දුක් වෙන්න එපා කොල්ලො. ඉස්කෝලෙ නොගියට @erozan එහෙමත් කාල ඇඳල ඉන්නවනේ. ❤ Reactions: BadBlueGenius
IMUNA said: ස්කොලේ ගියේ නෑ සර් . තැන්ක්ස් ------ Post added on Mar 4, 2022 at 10:31 AM Click to expand... දුක් වෙන්න එපා කොල්ලො. ඉස්කෝලෙ නොගියට @erozan එහෙමත් කාල ඇඳල ඉන්නවනේ. ❤
wqe123 Well-known member Aug 21, 2015 9,763 12,910 113 ලංකාවේ.. ලංකාවේ Mar 4, 2022 #6 thawa ekak agalaka dekaka yakada kallaka loba kamata kapanna epa. kaali kapanakota hil set wena widiha balala kapapan. (hilata hila set wela nut karanna puluwan wenna onaa diga wens wenne nathiwa) naththan level nathi unaama onchillawa wage wenaw. eka wahanna adiyata lali kaali, yakada kaali, kola kaali thiyanna weyi....
thawa ekak agalaka dekaka yakada kallaka loba kamata kapanna epa. kaali kapanakota hil set wena widiha balala kapapan. (hilata hila set wela nut karanna puluwan wenna onaa diga wens wenne nathiwa) naththan level nathi unaama onchillawa wage wenaw. eka wahanna adiyata lali kaali, yakada kaali, kola kaali thiyanna weyi....