මුන් ඔක්කොම එකයි with JVP

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොඩක් මෑත කාලීන ත්‍රෙඩ් වල දකින දෙයක් තමයි "මුන් ඔක්කොම එකයි" කියලා ගොඩක් අය කියනවා.
    ඇත්ත; මහින්ද, ගෝටා, රනිල්, සිරිසේන, විමල්, ගම්මන්පිල, සජිත් ... මේ ඔක්කොම එකයි.
    මේ හැමෝම කරන්නේ බඩගෝස්තරවාදී දේශපාලනය.
    ඇත්තටම "මුන් ඔක්කොම එකයි" කියලා බහුතරය තේරුම් ගැනීමම ලොකු ප්‍රවනතාවයක්.
    ඒත් රට ගොඩනගන, රටේ ප්‍රශ්න වලට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියන ජේවීපී එකත් මේ ගොඩට දාන එක කොච්චර සධාරණ ද කියන එක ගැටලුවක්.
    මේ රට ගොඩනගන්න පුළුවන් ජවිපෙට විතරයි කියන එක දැන් බහුතර මතය වී අවසන්.
    ඒක ඔප්පු කරන්න දැන් ඕන චන්දයක් විතරයි.
    ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, "මුන් ඔක්කොම එකයි" කියලා කියන්න. නමුත් ජවිපෙ ඒකට ඈදා නොගන්න ලෙස. :giggle:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    274881025_487056073010507_8875457581573957429_n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මෙහෙමයි ඉතිහාසය පුරාම අපේ රට ප්‍රධාන පක්ෂ දෙක කාලෙන් කාලෙට බලයට ගෙනාවා.
    එකක් හොද නැති වෙද්දී අනිත් එක ගෙනාවා . ඒක පිස්සු නටද්දී අනිත් එක ගේනවා.
    දැන් මේ පක්ෂ දෙකම ඔප්පු කරලා තියනවා ඒ කිසි කෙනෙක්ට මේක හරියට කරගන්න බෑ කියලා.
    ඒ හින්දා මේ වෙලාවේ තියන හොදම විකල්පය ජවිපෙ.
    විවිද අර්ථකතන තියෙන්න පුළුවන්. මත ගැටුම් තියෙන්න පුළුවන් සහ ජවිපෙ හොදම පක්ෂය නොවෙන්නත් පුළුවන්.
    එත් මේ වෙලාවේ පොහොට්ටුව, සජබ, මාලිමාව. මේ තුනෙන් හොදම මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
     
    correct minissunta option 3k tiyanawa
    1. Migrate
    2. Try JVP
    3. katawal wahagena horu tika dala diesel polim, light natiwa duk winda winda inna
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ

    අමො අමො නාගානන්ද පීපල් :giggle:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනා කලත් JVP උන්ට නම් සහයෝගය දෙන්නේ නෑ....එකම හේතුව Online ඉන්න ගූ සක්කිලි හරක්....

    වෙන විකල්පයක් හොයා ගන්න ඕනේ
    පුක් ජොසී ගේ ගෑනි දාමු ඉල්ලන්න කොල්ලෝ පොලිමේ එන්නේ නාකි සැට් එකත් දෙනවා වේසිට
     
    • Love
    Reactions: helplesser

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් JVP මතය කුමක්ද?
    හැමදාම අහනවා කව්රුවත් උත්තරයක් දෙන්නේ නැහැ. චන්දෙ දෙන්නලු :unsure:
     
    • Like
    Reactions: aneasarayana