ගොඩක් මෑත කාලීන ත්රෙඩ් වල දකින දෙයක් තමයි "මුන් ඔක්කොම එකයි" කියලා ගොඩක් අය කියනවා.
ඇත්ත; මහින්ද, ගෝටා, රනිල්, සිරිසේන, විමල්, ගම්මන්පිල, සජිත් ... මේ ඔක්කොම එකයි.
මේ හැමෝම කරන්නේ බඩගෝස්තරවාදී දේශපාලනය.
ඇත්තටම "මුන් ඔක්කොම එකයි" කියලා බහුතරය තේරුම් ගැනීමම ලොකු ප්රවනතාවයක්.
ඒත් රට ගොඩනගන, රටේ ප්රශ්න වලට ප්රායෝගික වැඩ පිළිවෙලක් තියන ජේවීපී එකත් මේ ගොඩට දාන එක කොච්චර සධාරණ ද කියන එක ගැටලුවක්.
මේ රට ගොඩනගන්න පුළුවන් ජවිපෙට විතරයි කියන එක දැන් බහුතර මතය වී අවසන්.
ඒක ඔප්පු කරන්න දැන් ඕන චන්දයක් විතරයි.
ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, "මුන් ඔක්කොම එකයි" කියලා කියන්න. නමුත් ජවිපෙ ඒකට ඈදා නොගන්න ලෙස.