නට්ටිය ඇරබුනා........බැසිල් විසින් ජනාධිපති හයිජැක් කරලා.

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම එහිදී පැවසීය.

    ඇමති ධුරවලින් ඉවත් කිරීමනේ පසු අද කොළඹදී පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

    බැසිල් රාජපක්ෂ මහතා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

    එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    “ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා

    මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළබඳව ඉදිරියේදිි රට හමුවේ ලිිඛිිත සාක්ෂි සහිිතව ඉදිරිපත් කරනවා.

    ඇමෙරිිකානුවෙක් විසන් ශ්‍රීී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටන සිිදුකරීමට සිිදුව තිිබෙනවා.

    මම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙන් ඒ කාලයේ සිදුවූ දේවල් රට වෙනුවෙන් හෙළ කරනවා. මේ රට 1997 ඉන්දුනීසිියාව තිබුණ තැනට අරගෙන යන්න යන්න හදනවා.

    අවලස්සන ඇමෙරිකානුවා මේ රට ඒ තැනට අරගෙන යන්නේ්‍ අපිි ජනතාව සමග එකතු වෙලා අඳුරු ඉරණමින් රට බේරා ගන්න කළ යුතු සියලු දේ කරනවා.”


    :LOL::LOL::LOL::LOL:
    ගූ රෝසම් ගෙ කලින් පෙර අයිති කරු විමලේ :LOL::LOL: ගෑනි වගේ අඩනවා සැප අයින් කලාට පවු වැඩේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද?
    පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ කපුටාස්ටත් වඩා උඩින්.
    ඕකුන් දෙන්නගෙන් අර මහ වාචාලයා තමයි IMF එක බිල්ලෙක් කියන තඩි බොරුව මේ රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ලොකුම දායකත්වය දුන්නෙ.

    "අපි IMF ප්ලග් එක ගලවනවා"
    කියලා ස්ටේජ් උඩ මයික් පැලුවේ ඕකා තමයි. IMF එක ලංකාවට යෝජනා කරපු අපේ රටේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන යෝජනාව ලස්සනට ක්‍රියාත්මක කරගෙන එද්දී ඒ වැඩේ කඩාකප්පල් කළේ ඕකා තමයි.
    "එක රස්සාවක්වත් දෙන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද?"
    කියලා තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් මුළු රටකම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විනාස කළේ ඕකා තමයි.එහෙම කරලා තුන් ලෝකෙටම වැඩක් නැති රස්සාවල් වලින් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු,සංස්ථා ලක්ෂ ගාණක් පුරවන්න මහින්ද රාජපක්ෂව ගයිඩ් කළේ ඕකා තමයි.අපේ අයවැය ලේඛණයට ඕකා කරපු ඒ විනාසය තව අවුරුදු විසි පහකට තිහකකටවත් නිවැරැදි කරන්න පුළුවන් වෙයි ද කියලා සැකයි.

    අදටත්, අපි ආර්ථික අතින් නන්නත්තාර වෙලා තෙල් නැතුව,ගෑස් නැතුව,ලයිට් නැතුව කෙලවිලා ඉද්දිත් IMF යනව ද නැද්ද කිය කිය හැමිණි හැමිණි ඉන්න සිද්ධ වෙලා තියෙන්න ඕකා හදපු බොරු බටහිර විරෝධය නිසා තමයි. *ක කහන්න නියපොත්තක් නැති මේ හුණ්ඩුවක් වගේ රටකට විරුද්ධව කුමන්ත්‍රණ කරන එක ඇරෙන්න බටහිර රටවල් වලට වෙන වැඩක් නෑ කියලා රටේ එක පරම්පරාවකටම කන්වින්ස් කළේ ඕකා තමයි.
    මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැරි බොරු දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහලා, ජී මේල් එපා,කොකා කෝලා එපා කිය කිය ස්ටේජ් උඩ කටින් මලපහ කළේ ඕකා තමයි.
    මහ වාචාලයා ඊයෙ කියනවා.

    "අපිට ඩබල් පුරවැසිභාවක් නෑ" ලු. "මේක රටක්" ලු.
    ඒ වුණාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහපු ඩබල් පුරවැසියෙක්ව මේ රටේ ආර්ථිකයේ ලොකුම තනතුරට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දෙ දුන්නු පව්කාරකමට ඕකාත් දායක වුණා.එදා ඌට මතක් වුණේ නෑ මේක රටක් කියලා.

    ඇමෙරිකන් ආණ්ඩුවෙන් සත පහක පොළියක් නැතුව අපිට දුන්නු ඩොලර් මිලියන 480 ක MCC Grant එකට විරුද්ධව රටේ මිනිස්සුන්ගෙ හිත් වල බොරු බිල්ලො මවා පෑමේ න්‍යායාචාර්‍යවරු ඕකුන් දෙන්නා තමයි.අර ලංකාව මැදින් ඇමෙරිකන් කොරිඩෝවක් යනවා කිය කිය අවුරුදු විස්සට අඩු අහිංසක ළමයින්ගෙ මොළ හෝදපු ටියුෂන් කාරයන්ගෙත් මොළ හේදුවෙ මුං දෙන්නා තමයි.
    ඕකුන් දෙන්නගෙන් එකෙක් කොමස් කරලා ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණු ඇත්තටම ඉකොනොමික්ස් ගැන අවබෝධයක් තියෙන එකෙක්.ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රටේ වැදගත්ම අමාත්‍යාංශයක් පාලනය කරන්න ගිහින් ඒ වැඩේ කොච්චර අමාරුද කියලා දැන් ඌට සත්‍ය අවබෝධ වෙලා ඉන්නෙ.ඒ වුණාට පහුගිය ආණ්ඩුව කාලෙ කරපු ඉන්ධන මිල සූත්‍ර යෝජනාව,අතිරික්ත එළවළු ෆ්‍රීස් කරලා තියාගෙන එළවළු මිල පාලනයට කරපු යෝජනාව,ඉන්දියන් ගිලන් රථ ව්‍යාපෘතියට දොස්තර සංගම් එක්ක එකතු වෙලා කරපු අකුල් හෙළීම් කිසිවක් අමතක වෙන්න දෙන්න හොඳ නෑ.

    හෙට අනිද්දට ඕකුන් ස්ටේජ් උඩ කියන කතා අහලා මයිල් කෙලින් වෙලා හැඟීම්බර වෙන්න කලින් මේ කියපුවා මතක් කර ගන්න.ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න.


    From FB
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනිවා ඕක ප්ලෑනක් තමා
    275178760_508323790902643_949469058389304896_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න.
    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා නාට්ටියක්. 2019 කිව්වෙත් එහෙමනේ. බෑසිල් හින්දා තමා අවුල් වුනේ. ආයේ බෑසිල් බේසික් පුතාව ගන්නේ නෑ කියලානේ. ඔය සාකච්චාවේ පිටිපස්සේ ඉන්නවා නේද ""මෙහෙමයි මචන් ගෝඨා ආවම"" ඩයල් එකත්?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ගූ රෝසම් බල්ලා වරෙන් ඉජු ඉජු පරන අයිතිකාරය ඇවිල්ලා නාහෙන් අඩනවා මට ගූ රෝසම් දියවු ත්‍රීසම් දාන්න උගේ නාකි වේසිත් ඕන්ලු නේ විමලේට :LOL::LOL::LOL::LOL:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    අනික හිතපංකෝ විමල් වගේ හොරෙක් ඔහොම බය නැතුව රාජපක්ෂල ඵක්ක ගේම ඉල්ලයිද උගේ ෆයිල් ටික රාජපක්ෂල ගාව තියෙන්නේ කියල හොඳටම දැනගෙන...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනික හිතපංකෝ විමල් වගේ හොරෙක් ඔහොම බය නැතුව රාජපක්ෂල ඵක්ක ගේම ඉල්ලයිද උගේ ෆයිල් ටික රාජපක්ෂල ගාව තියෙන්නේ කියල හොඳටම දැනගෙන...
    :yes::yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික හිතපංකෝ විමල් වගේ හොරෙක් ඔහොම බය නැතුව රාජපක්ෂල ඵක්ක ගේම ඉල්ලයිද උගේ ෆයිල් ටික රාජපක්ෂල ගාව තියෙන්නේ කියල හොඳටම දැනගෙන...
    මොනාද පොන්නයො විමල් හොරකම් කරල තියෙන්නෙ, තොපේ පොන්න පාන්ඩු කාලෙ හොයා ගන්ඩ එපැයි, කයිය විතරයි පොන්නයන්ගෙ

    ඉතින් ඒකනෙ වෙන්ඩ ඕන පොන්ස්, අපි මොකටද ගිපි ජෙප්පන්ට දිනන්ඩ අවස්තා නිකන් හදල දෙන්නෙ , අපිට පිස්සු නැ..
    ------ Post added on Mar 4, 2022 at 5:36 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොනාද පොන්නයො විමල් හොරකම් කරල තියෙන්නෙ, තොපේ පොන්න පාන්ඩු කාලෙ හොයා ගන්ඩ එපැයි, කයිය විතරයි පොන්නයන්ගෙ

    නිවාස ඇමති කාලෙ ඥාතීන්ට ගෙවල් දුන්න කියන කතාව අද හෙටම ඒළියට ඒනව - බලං පිටපං..

    FARA III - නැවේ අබලි යකඩ වලට වෙච්ච දේත් හොයයි...


    863338_1-F1YpdKQFrzq6nYFdH_1k5EsW_DVsBpWsUGm_zmMI4.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවාස ඇමති කාලෙ ඥාතීන්ට ගෙවල් දුන්න කියන කතාව අද හෙටම ඒළියට ඒනව - බලං පිටපං..
    ඒක උබල කියෙවුවෙ පොන්නයිනේ 2015 මුලනෙ, 2020 වෙනකන් බලේ ඉදලත් හොයා ගන්ඩ බැරි උනාද පොන්නයො??

    FARA III - නැවේ අබලි යකඩ වලට වෙච්ච දේත් හොයයි...

    863338_1-F1YpdKQFrzq6nYFdH_1k5EsW_DVsBpWsUGm_zmMI4.jpg
    ඔකෙ යකඩ ලොල් මෝඩ කතා කියන්ඩ එපා බන්,යකඩ තිබ්බ නම් කියෙවුවට කමක් නැ.🤣🤣🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මොනාද පොන්නයො විමල් හොරකම් කරල තියෙන්නෙ, තොපේ පොන්න පාන්ඩු කාලෙ හොයා ගන්ඩ එපැයි, කයිය විතරයි පොන්නයන්ගෙ


    ඉතින් ඒකනෙ වෙන්ඩ ඕන පොන්ස්, අපි මොකටද ගිපි ජෙප්පන්ට දිනන්ඩ අවස්තා නිකන් හදල දෙන්නෙ , අපිට පිස්සු නැ..
    ------ Post added on Mar 4, 2022 at 5:36 PM
    විමල්ගෙ ගේ හැදුවේ තොගෙ ගෑණිගෙ සල්ලි වලින්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගෙ ගේ හැදුවේ තොගෙ ගෑණිගෙ සල්ලි වලින්ද?
    උබල 2015 හෙවුවෙ , තවත් මොන හුත්තක්ද පොන්නයො දොඩවන්නෙ?????
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක උබල කියෙවුවෙ පොන්නයිනේ 2015 මුලනෙ, 2020 වෙනකන් බලේ ඉදලත් හොයා ගන්ඩ බැරි උනාද පොන්නයො??

    ඔකෙ යකඩ ලොල් මෝඩ කතා කියන්ඩ එපා බන්,යකඩ තිබ්බ නම් කියෙවුවට කමක් නැ.🤣🤣🤣
    ටිකක් හිටපං පුටේ, අවලස්සන ඇමරිකානුවා cards pack ඒක අනන්න පටන් ගන්නකල්.....