ඔව් දැන් පුලුවන්එක දිගට 10km ම දුවනවද නවතින්නෙ/ඇවිදින්නෙ නැතුව?
]
ඔව් දැන් පුලුවන්එක දිගට 10km ම දුවනවද නවතින්නෙ/ඇවිදින්නෙ නැතුව?
]
ෆිට්නස්, ස්පෝර්ට්ස් ගැන දන්න අයගෙන් මට හෙල්ප් එකක් ඕනෙ.
මේකයි සිද්දිය මගේ Stamina & Endurance ටිකක් මදි වගේ. එක දිගට 2km තමා maximum දුවන්න පුලුවන්. 7 minutes per km වගේ pace එක. 2km වලින් පස්සෙ විනාඩියක් දෙකක් ඇවිදල ආයෙ දුවනව එහෙම පුලුවන්. 35 min වලින් 5km වගේ යනව ඒ විදිහට. ඒත් 2km වලට වඩා (14min වලට වඩා) එක දිගට යන්න බෑ. මගේ full effort එක දීලා ඒ වෙද්දි. Fully stressed. වෙන activity එකකදි උනත් මට ඉක්මනට මහන්සි වෙනව.
මට මගෙ stamina, endurance වැඩි කරගන්න පුලුවන් කොහොමද කියල දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න.
නොදන්න කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න![]()
අඩෝ සුපිරි. මොන වගේ routine එකක්ද follow කරේඔව් දැන් පුලුවන්![]()
සීරියස්ද ආතල්ද?View attachment 162578
Meka ganin.
සීරියස්අඩෝ සුපිරි. මොන වගේ routine එකක්ද follow කරේ
සීරියස්ද ආතල්ද?
------ Post added on Mar 5, 2022 at 2:21 PM
Thank you broමෙහෙම කරන්න සතියට දෙසැරයක් විතර. මීටර් 100x 6 ක් විතර සාමාන්‍යයෙන් හොඳ pace එකකින් දුවන්න. එක මීටර් 100ක් දුවල 30 seconds විතර ඉඳල අනික දුවන්න. Athlets ල endurance හදන්නෙ නම් ඔහොමයි. ඉස්සර අපි training කරද්දී කරපු work out එකක් ඔය කීවෙ.
අනික දුර වැදගත් නෑ එකම pace එකෙන් දුවන වෙලාවයි වැදගත්. කොයි තරම් අමාරු උනත් සතියෙන් සතිය කලින් සතියට වඩා මිනිත්තු 3 ක් වත් වැඩිපුර දුවන්න ඕන. Willpower තමා වැදගත්.
Ok machan thank you balannanසීරියස්
Not a professional athlete but neither for calorie burning. Overall fitness walata thamayi krnne.ඔය ස්පෝර්ට්ස් ජොබ් එකක් විදිහට කරනවා නම් ඔහොම කරාට කමක් නැ
නැත්නම් කැලරි බර්න් කරන්න කරනවා නම් ඔය ගැන හොදයි
අපි ත්‍රෙඩ් මිල වලත් ඔහොම දුවනවා ඉතින්
ඔඉට හොදයි වේගෙන් දුවල යේ හිමින් ගිහින් ආයේ වේගෙන් දුවල
වගේ යනවා නම්
Yannathima unamath epa wenawa neda? mama nam podi break ekak aran karanneStamina dammama badu yanne parakku wela
Man nan asama brand eka

එහෙම ප්‍රශ්නයක්නන් නෑ බං. ජිම් යන ගොඩක් උන් දුවන් නෑ ඇග බහිනව අරක මේක කියල. බොරු කතා. nutrition හරියට තියෙනවනන් එහෙම එකක් වෙන්නෙ නෑ හෙල්ප් එකක් උනොත් මිසක්. ජිම් විතරක් යන ගොඩක් උන්ගෙ endurance මදි හොදටම.You can either have muscles or better endurance.
අඩේ මොන ඔලිම්පික්ද බන් මං 4km දුවන වෙලාවෙන් ඉස්කෝල වල දුවන උනුත් 10km දුවන්නෙ. (පැය බාගෙන් වගේ)Oya athine ban. Olympic yannada ban practice wenne?

එහෙම ප්‍රශ්නයක්නන් නෑ බං. ජිම් යන ගොඩක් උන් දුවන් නෑ ඇග බහිනව අරක මේක කියල. බොරු කතා. nutrition හරියට තියෙනවනන් එහෙම එකක් වෙන්නෙ නෑ හෙල්ප් එකක් උනොත් මිසක්. ජිම් විතරක් යන ගොඩක් උන්ගෙ endurance මදි හොදටම.
මේ තියෙන්න ඇගවල් ලස්සනට
අඩේ මොන ඔලිම්පික්ද බන් මං 4km දුවන වෙලාවෙන් ඉස්කෝල වල දුවන උනුත් 10km දුවන්නෙ. (පැය බාගෙන් වගේ)
ඒ වගේ කෙනෙක් නිකන් ඉද්දි heart rate බැලුවත් 40-50 වගේ එන්නෙ. මොකද heart එක strong. වේගෙන් ගැහෙන්න ඕනෙ නෑ එක පාර ලොකු blood ප්‍රමාණයක් පම්ප් කරනව. ලේසියෙන් exhaust වෙන් නෑ. සාමාන්‍ය කෙනෙක්ගෙ heart rate 70-85 වගේ තියෙන්නෙ.
------ Post added on Mar 7, 2022 at 12:11 AM
Anyway today I ran 3km without stopping
------ Post added on Mar 7, 2022 at 12:13 AM

Scientific හේතුවක් කියපන් එහෙම වෙන්න. long distance runners ලගෙ muscle නැත්තෙ උන් පුලුවන් තරන් body weight එක අඩු කරනව efficient වෙන්න උන්ගෙ run එක.Boru kathawak newe. Ubata hithenawanan boru kathawak kiyala hithenawanan ehema hithan hitiyata kamak na![]()
Slow twitch vs Fast twitch.Scientific හේතුවක් කියපන් එහෙම වෙන්න. long distance runners ලගෙ muscle නැත්තෙ උන් පුලුවන් තරන් body weight එක අඩු කරනව efficient වෙන්න උන්ගෙ run එක.
Endurance & strength වලට muscle fibers type දෙක අදාල වෙන බව ඇත්ත. ඒත් එකක් විතරයි grow කරන්න පුලුවන් කියල එකක් නෑ. ඔයා මැරතන් එකකට යනව නෙමේනන් නෝමල් එකේ සතියට දවස් දෙකක් තුනක් endurance training කරන ගමන් resistance training ත් කරාම muscle වර්ග දෙකම grow වෙනව. slow twitch muscle පෙනුමට size එකෙන් ලොකු නැති එක විතරයි වෙනස. long distance runners ලා එයාලට වැඩක් නැති නිසා fast twitch muscles grow කරන්න මහන්සි වෙන් නෑ. ඒකයි කෙට්ටුවට ඉන්නෙ. අනික resistance training කරද්දිත් ඉබේම slow twitch muscles ත් grow වෙනව. ඒක නවත්තන්න බෑ. කොච්චර train කරත් ඔය දෙක අතර ratio එක මහ ගානකින් වෙනස් කරන්නත් බෑ.Slow twitch vs Fast twitch.
diet and resistance training කරනවනන් සෑහෙන්න අඩුයි. කොහොමත් endurance training එක්ක උනත් වෙන්නෙ muscles grow වෙන වේගෙ අඩු වෙන එක පොඩි ප්‍රමානෙකින්. ඒ කියන්නෙ still muscle එක grow වෙනව නමුත් පොඩ්ඩක් හිමින්.Cardio burns muscles.
Eka thama man ubata kiwwe ubama hoyaganin kiyala. Uba oya hithan inna eken eliyata enne na kiyala mata theruna. Oya duwanna bro oyaata waradinne naEndurance & strength වලට muscle fibers type දෙක අදාල වෙන බව ඇත්ත. ඒත් එකක් විතරයි grow කරන්න පුලුවන් කියල එකක් නෑ. ඔයා මැරතන් එකකට යනව නෙමේනන් නෝමල් එකේ සතියට දවස් දෙකක් තුනක් endurance training කරන ගමන් resistance training ත් කරාම muscle වර්ග දෙකම grow වෙනව. slow twitch muscle පෙනුමට size එකෙන් ලොකු නැති එක විතරයි වෙනස. long distance runners ලා එයාලට වැඩක් නැති නිසා fast twitch muscles grow කරන්න මහන්සි වෙන් නෑ. ඒකයි කෙට්ටුවට ඉන්නෙ. අනික resistance training කරද්දිත් ඉබේම slow twitch muscles ත් grow වෙනව. ඒක නවත්තන්න බෑ. කොච්චර train කරත් ඔය දෙක අතර ratio එක මහ ගානකින් වෙනස් කරන්නත් බෑ.
diet and resistance training කරනවනන් සෑහෙන්න අඩුයි. කොහොමත් endurance training එක්ක උනත් වෙන්නෙ muscles grow වෙන වේගෙ අඩු වෙන එක පොඩි ප්‍රමානෙකින්. ඒ කියන්නෙ still muscle එක grow වෙනව නමුත් පොඩ්ඩක් හිමින්.

මෙහෙමයි bro ඔයා විතරක් නෙමේ අපිත් දන්නව ඉතින්. ඔයා කියපු ගමන් හැමෝම පිලිගන්න ඕනෙ කියල හිතනවනන් ඔයා ඔය කියපු එක අදාල වෙන්නෙ ඔයාට.Eka thama man ubata kiwwe ubama hoyaganin kiyala. Uba oya hithan inna eken eliyata enne na kiyala mata theruna. Oya duwanna bro oyaata waradinne na![]()
Editමෙහෙමයි bro ඔයා විතරක් නෙමේ අපිත් දන්නව ඉතින්. ඔයා කියපු ගමන් හැමෝම පිලිගන්න ඕනෙ කියල හිතනවනන් ඔයා ඔය කියපු එක අදාල වෙන්නෙ ඔයාට.
Resistance training වලින් හැම muscle fiber type එකක්ම grow වෙනව කියල පෙන්නපු research එකක්:
https://sci-hub.se/10.1007/bf00572189
Resistance training සහ Endurance training එකට කරල Strength, Aerobic capacity දෙකම එකපාර වැඩි කරන්න පුලුවන් කියල පෙන්නපු meta analysis එකක්:
https://sci-hub.se/10.1080/02640414.2017.1364405
දෙකම එකපාර කරන්න බැයිනන් බන් ලෝකෙ crossfit වගේ දේවල් තියෙන්නත් බෑ. football players ලට ඇගවල් තියෙන්නත් බෑ.
Oyata dura duwanna oninan duwanna. Habai muscle burn wenawa + Danis gewenawa kiyala mathaka thiyaganna oniwata wada diwwama. Apinan duwanawa kiyanne Sprinting and resting