Laravel waddani mehe enna

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    mchn Laravel 8 wala default authentication(fortify/jetstream) use karala large scale project ekak hadana eka shapeda? passe karadarayak weida? Ubala use krana widi monawada authentication handle karnna?
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    kisi aulak naha. passata prashnayak unoth wena implementation ekakata giyahaki oka galola daala. just understand the concept. then you will realize
     
    • Love
    Reactions: NJack

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මම නම් තාම use කරන්නේ laravel ui. Auth handle කරන එක තිරණය වෙන්නේ බොහෝ දුරට server එක බලපානවා. දැන්මම ඕනි නම් load balance කරලා දාපන්. Jetstream හරි fortify හරි කෝක උනත් හොඳ server එකක් බලලා දාපන්. මම නම් do server එකක දාල තියෙන්නෙ. මට මතක හැටියට attack එකක් වෙලාවෙදි අවුලක් නැතිව simultaneous login request 215ක් handle කලා කිසි අවුලක් නැතුව attack එකකදි. මම නම් කියන්නේ දැනට ලොකු දෙයක් කරන්න ඉක්මන් වැඩි කියලා.