වැව රවුමෙයි, white house එක ගාවයි, traffic lights ලගයි scammersලා සෙට් එකක් ඉන්නවානේ
උන් foreignersලගෙන් සල්ලි ගන්නවා මාලිගාවේ ටිකට් එකට කියලා
මේ ළගකදි vlog එකකදිත් දැක්කා, ඊයේ මාත් එක්ක පාර cross කරපු සුද්දියෙකුත් scam කරා
සුද්දෙක් යනකොටම කතාවට අල්ල ගන්නවා
කලින් හිටියේ නෑ මං දන්න විදියට