නුවර scam

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වැව රවුමෙයි, white house එක ගාවයි, traffic lights ලගයි scammersලා සෙට් එකක් ඉන්නවානේ
    උන් foreignersලගෙන් සල්ලි ගන්නවා මාලිගාවේ ටිකට් එකට කියලා:baffled:
    මේ ළගකදි vlog එකකදිත් දැක්කා, ඊයේ මාත් එක්ක පාර cross කරපු සුද්දියෙකුත් scam කරා
    සුද්දෙක් යනකොටම කතාවට අල්ල ගන්නවා:oo:

    කලින් හිටියේ නෑ මං දන්න විදියට
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    වැව රවුමෙයි, white house එක ගාවයි, traffic lights ලගයි scammersලා සෙට් එකක් ඉන්නවානේ
    උන් foreignersලගෙන් සල්ලි ගන්නවා මාලිගාවේ ටිකට් එකට කියලා:baffled:
    මේ ළගකදි vlog එකකදිත් දැක්කා, ඊයේ මාත් එක්ක පාර cross කරපු සුද්දියෙකුත් scam කරා
    සුද්දෙක් යනකොටම කතාවට අල්ල ගන්නවා:oo:

    කලින් හිටියේ නෑ මං දන්න විදියට
    ubata kiyanna thibbe scene eka suddita
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඉස්සරත් හිටිය බන්. පට්ට කුඩ්ඩෝ සෙට් එකකුත් ඉන්නවලු scam කරන. මට කිව්වෙ නුවර එකෙක්මයි.
     
    • Like
    Reactions: 001flyD

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    වැව රවුමෙයි, white house එක ගාවයි, traffic lights ලගයි scammersලා සෙට් එකක් ඉන්නවානේ
    උන් foreignersලගෙන් සල්ලි ගන්නවා මාලිගාවේ ටිකට් එකට කියලා:baffled:
    මේ ළගකදි vlog එකකදිත් දැක්කා, ඊයේ මාත් එක්ක පාර cross කරපු සුද්දියෙකුත් scam කරා
    සුද්දෙක් යනකොටම කතාවට අල්ල ගන්නවා:oo:

    කලින් හිටියේ නෑ මං දන්න විදියට
    kuddo tika ayeth behalada :dull:
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ado api kandy walata bassanam okun tikata kuduwenda gahanawa.. lankawe nama kanawata.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    issara godak hitiya dan na ecchara,hama street ekema wage hitiya kakul biithi wala gahagana talk karala gana kapaganna puluwan eweungen kapanawa

    Ado api kandy walata bassanam okun tikata kuduwenda gahanawa.. lankawe nama kanawata.
    ehema owa nawatthana ba machan gahala
    ------ Post added on Mar 6, 2022 at 8:31 PM
     
    • Like
    Reactions: Any.key and kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ado api kandy walata bassanam okun tikata kuduwenda gahanawa.. lankawe nama kanawata.
    උබව දෙකට නමලා යවයි
    thug සෙට් එකක් ඉන්නේ. ඒකයි මාත් මොනවත් කියන්නේ නැතුව ආවේ 🤭
     
    • Wow
    Reactions: meex

    Sen-lu

    Well-known member
  • issara godak hitiya dan na ecchara,hama street ekema wage hitiya kakul biithi wala gahagana talk karala gana kapaganna puluwan eweungen kapanawa

    ehema owa nawatthana ba machan gahala
    ------ Post added on Mar 6, 2022 at 8:31 PM
    ඉස්සර හිටිය උං ක්ලාස් යන කොල්ලොන්ගෙනුත් දත ගැලෙව්වනෙ. හැබැයි පූජිත DIG වෙලා තමා ඕව නැවැත්තුවෙ.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉස්සර හිටිය උං ක්ලාස් යන කොල්ලොන්ගෙනුත් දත ගැලෙව්වනෙ. හැබැයි පූජිත DIG වෙලා තමා ඕව නැවැත්තුවෙ.
    ow magenuth ahala thiyanawa class arila enakota D S Senanayaka street eke haa
     
    • Like
    Reactions: Sen-lu

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ටොරින්ටන් පාක් එක පිටිපස්සෙත් ඉන්නවා පොඩි උන්ගෙන් දත ගලවන උන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,408
    113
    වෝල් ආර්ට් කරපු යක්ක පුත්තුන්ට කියලා බලපන්. කුඩ්ඩන්ගෙ පුකට පයින් ගහලා එලවලා දායි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    තිරිසන්නු තමා.
    ඇට කැඩෙනකන් ගහන්න ඕන