Otara lept.😐😐

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    Suddha taught us animal rights?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,709
    98,744
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    :ROFLMAO: :ROFLMAO: උබ මේ කියන්නෙ අර වෙල්ලස්සෙදි බොන වතුර එකට වහ දාල දකින දකින හරක මරල කොස් ගස් කපල දාල ගිය සුද්ද ගැන නෙවෙයි නේද?
    හැබැයි කතාව ඇත්ත ඒ ආපු එකා නිසා තමා අපි අසාධාරණයට විරුද්ධව වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216

    ne bn.
    vlog karana eka gena kiwwe.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,709
    98,744
    113
    It's one thing to be against religion but another to stand for animal rights.
    Brits Killed over 6000 elephants while occupying SL.
    අලි ඉස්සර වැඩිපුර ඉදල තියෙන්නෙ කදුකරයෙ. පාත පැතිවලට ඇවිත් තියෙන්නෙ ඔය මරපු සීන් එකයි තේවතුයි නිසා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,251
    7,090
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    tenor.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    It's one thing to be against religion but another to stand for animal rights.
    Brits Killed over 6000 elephants while occupying SL.

    Either way, I'm against animal cruelty.
    As of now, we have different perspectives maybe because we have a catholic community in SL.
    Maybe the voice isn't loud enough yet to be heard.
    But at least there is a voice against it. Isn't that a good thing?

    After all, Like I said, I'm just helping people here to present their point clearer.

    The smell of the opinion that justifies animal abuse? 😉
    ------ Post added on Mar 8, 2022 at 3:44 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    සුද්දට රෙද්ද උස්සල ආගම මාරුකරගත්ත පොන්නයින්ට ඔහොම හිතෙන්ඩ පුලුවන්,
     
    • Love
    Reactions: san**

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Are you crazy? She sold ODEL for Rs 24 billion. Do you think she needs money from NGOs?
    Otara runs 2 non-profit organizations, 1 for profit business and is an Ambassodor for many NGO's.

    Does she need money? no but she wants it.

    Also Odel sold for 2.6Billion, not 24. IDK how much Otara made, cause she didnt own 100% , her bother hubert and Ajith & Ruchi Gundewardena owned some.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අවුරුද්දකට ලංකාවේ සෑහෙන අලි ප්‍රමාණයක් මිනිස්සුන්ගේ වද හිංසා වලින් මැරෙනවා. ඒක නවත්තන්න පුළුවන් සංවිදානයක්‌ තියෙනවා නම් ඒ නැතිවෙන ජිවිත රැකගන්න යමක් කරන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම අලියට තියෙන ආදරේම අපිට සියලු සත්වයන්ට දක්වන්න පුළුවන් වෙන්න ඕන ඒකට බල්ලද පුසාද ඌරද හරකද කියලා නෑ. එහෙම නැතුව බෞද්ධ ආගමට පහරදෙන්න විතරක් සත්වකරුණාව බිස්නස් එකක් හැටියට පාවිච්චි කරනවා නම් ඒකටත් විරුද්ද වෙන්න ඕන. ඒ වගේම බෞද්ධයෝ හැටියට දන්තධාතුන් වහන්සේව ඇතෙක්ගේ පිට උඩින් වැඩම්මවලා දක්වන ගෞරවයට වඩා ගෞරවයක්‌ ධර්මයේ හැසිරීමෙන් බුදුහාමුදුරුවන්ට දක්වන්න පුළුවන්. එහෙම නැතුව අවුරුද්ද පුරාම කරන්න ඕන දසබලු වැඩ සේරම කරලා ඒක දවසක් ඇතෙක්ගේ පිටේ කරඩුව වඩම්මල අපි බෞද්ධ කිව්වට වැඩක් නෑ
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අනේ මුංගෙ හුත්තෙ කරුණාව උගෙ ඇට අබරල ඌට හුකන්නවත් නෙදී දසවද දීලා පෙරහැරෙ නටවල අනේ සාදු කියනව
    ජාතිකවාදී හැත්ත විතර මානසික ලෙඩ්ඩු තව ඉන්නව ද බං? 😅
    ගෙදෙට්ට එන බල්ලට ගල් ගහල එලවන මුං කොහෙ හරි එකෙක් උගේ සල්ලිවලිං බල්ලෙක්ට කන්න දුන්නත් අන්න අරහෙ මිනිස්සුන්ට කන්න නෑ මෙන්න මෙහෙ ලමයින්ට කන්න නෑ.😅 කරන හුත්තකුත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ. රියල් ජෙපි වර්ෂන් එක ජාතික වාදී වේස හැත්ත
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,535
    6,786
    113
    වදුරව
    :ROFLMAO: :ROFLMAO: උබ මේ කියන්නෙ අර වෙල්ලස්සෙදි බොන වතුර එකට වහ දාල දකින දකින හරක මරල කොස් ගස් කපල දාල ගිය සුද්ද ගැන නෙවෙයි නේද?
    හැබැයි කතාව ඇත්ත ඒ ආපු එකා නිසා තමා අපි අසාධාරණයට විරුද්ධව වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ.
    සුද්දා අවෙ නැත්තම් තොපි වනචාරියො වගෙ රජෙක්ගෙ ගූ රෙදි හොදල. ගෑනිව රජාට හුකන්න යවල පොන්නයො වගෙ ඉදීවි.

    රජා කොහෙන් හරි ඝනයෙක් හොයල පොත් ලියවයි රට සරුසාරයි, දියුණුයි කියල.

    තොපෙ අනාගත පරම්පරාව ඒ පොත් පෙන්න පෙන්න පම්පොරි ගගහ ඉදීවි උබල වගෙම ගූ රෙදි හොදල 😁😁
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,846
    2,461
    113
    colombo
    Its not just the elephant.
    Blocking public roads for religious stunts.
    Performing fireworks on the road, putting everyone around at the risk of catching fire.
    Sound pollution by banging on drums like crazy,
    Polluting the roads.

    All of those should be banned too.
    ට හුඩු මූ යකෝ 🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බල්ලොන්ට වද දිදී ඇදගෙන යන්වා නම් ඒකත් නවත්තමු අලි ඇත්තුන්ට වද දිදී පෙරහැරවල් වල ගෙනියනවානම් ඒකත් නවත්තමු. හැමෝම එක එකාගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවාට වඩා තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අතින් වැරැද්දක් වෙනවානම් ඒක නවත්තන එක තමයි වටින්නේ. ඔටාරා කියන එකත් හරි ඔටාරාගෙ පැත්තට ඇඟිල්ල දික් කරලා අනිත් උන් කියන එකත් හරි. දැන් ඉතින් වැරදි දෙකම පේනවානම් කරන්න තියෙන්නේ හදාගන්න එක
    ඔව් ඔව් මන් නම් කියන්නේ පෙරහැරත් නවත්තන්න ඕනේ…වසර 2500 බම්බුව වැඩක් නෑනේ කන්න බොන්න නැතුව…නේ බන් ?

    අනික හාල් මැස්සාගේ ඉඳන් මස් මාළු කන එක තහනම් කරන්න ඕනේ…. ගෑස් නැතුව පෙට්‍රල් නැතුව මස් මාළු කාලා තේරුමක් නෑනේ ..නේ බන් ? අනික හාල් මැස්සෙක් දැලකට අහු වෙලා හුස්ම ඇදල මැරෙද්දි මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද ? බොරුද මන් කියන්නේ ?

    අනික මදුරු කොයිල් , කෘමි නාශක , මී කතුරු , උකුණු මරණ ෂැම්පු සේරම තහනම් කරන්න ඕනේ.තව තොගයක් තියනවා 🖖
     
    • Like
    Reactions: neo7x and lodbrok

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Either way, I'm against animal cruelty.
    As of now, we have different perspectives maybe because we have a catholic community in SL.
    Maybe the voice isn't loud enough yet to be heard.
    But at least there is a voice against it. Isn't that a good thing?

    After all, Like I said, I'm just helping people here to present their point clearer.

    The smell of the opinion that justifies animal abuse? 😉
    ------ Post added on Mar 8, 2022 at 3:44 PM
    Hmmm ur backtracking frm ur first argument of Brit’s civilized primitive Sinhalu after fellow members explanation of hw brutal poms were back then ..Nw ur phrasing de Catholic community for no valid reason

    pls get this into ur head this country belongs to Sinhalu nt for half breed souls like U who have fancy surnames like Mascarenhas,White or Ferdinands
     
    • Like
    Reactions: .::J@S::.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ ගෑනි ෆැෂන් ශෝ වල බල්ලෝ ඇදන් ගියේ මොකටද කියල මේ යක්ක පුතා දන්නෑ වගේ. ඒ ඇදගෙන ගියෙ වල් බල්ලෙක්. පාරෙන් බල්ලෙක් අරන් adopt කරන එක encourage කරන්නයි එහෙම කරේ. නැතුව ලස්සනට නෙවෙයි. එහෙම ලස්සනට අරන් යනව නම් පූඩ්ල් කෙනෙක් අරන් යන්න පුලුවන්නෙ.වල් බල්ලෙක් ගෙනියන්නෙ මොකටද?
    මොකක හරි වැරැද්දක් පෙන්නුවම ආ එහෙනම් අරකත් ඒ වගේමනෙ, ඒක ගැනත් කතා කරපංකො කියන whataboutism අපත පකයලා නම් සාපයක්.
    ඔව් බන් මුන්ට පිස්සු…. අනික උඹට මතකද ඔටාර බල්ලව නාවලා නෙමෙයි ගෙනාවේ, බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෝ මැරෙයි කියල…අනික ඌව ගාදගත්තු දවසේ ඉඳන් බල්ලා වෙජිටේරියන්….මස් කෑල්ලක් අසවකට දෙන්නේ නෑ කන්න ඌට…. බල්ලට පණු බෙහෙත් දෙන්නෙත් නෑ ලු පනුවෝ මැරෙයි කියලා….

    ඔටාරා මරු….