Suddha taught us animal rights?ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
Suddha taught us animal rights?
ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
![]()
උබ මේ කියන්නෙ අර වෙල්ලස්සෙදි බොන වතුර එකට වහ දාල දකින දකින හරක මරල කොස් ගස් කපල දාල ගිය සුද්ද ගැන නෙවෙයි නේද?
හැබැයි කතාව ඇත්ත ඒ ආපු එකා නිසා තමා අපි අසාධාරණයට විරුද්ධව වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ.
It's one thing to be against religion but another to stand for animal rights.I'm just helping them to establish their argument in a clearer and straight forward way.
අලි ඉස්සර වැඩිපුර ඉදල තියෙන්නෙ කදුකරයෙ. පාත පැතිවලට ඇවිත් තියෙන්නෙ ඔය මරපු සීන් එකයි තේවතුයි නිසා.It's one thing to be against religion but another to stand for animal rights.
Brits Killed over 6000 elephants while occupying SL.
ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
It's one thing to be against religion but another to stand for animal rights.
Brits Killed over 6000 elephants while occupying SL.
සුද්දට රෙද්ද උස්සල ආගම මාරුකරගත්ත පොන්නයින්ට ඔහොම හිතෙන්ඩ පුලුවන්,ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
Otara runs 2 non-profit organizations, 1 for profit business and is an Ambassodor for many NGO's.Are you crazy? She sold ODEL for Rs 24 billion. Do you think she needs money from NGOs?
සුද්දා අවෙ නැත්තම් තොපි වනචාරියො වගෙ රජෙක්ගෙ ගූ රෙදි හොදල. ගෑනිව රජාට හුකන්න යවල පොන්නයො වගෙ ඉදීවි.![]()
උබ මේ කියන්නෙ අර වෙල්ලස්සෙදි බොන වතුර එකට වහ දාල දකින දකින හරක මරල කොස් ගස් කපල දාල ගිය සුද්ද ගැන නෙවෙයි නේද?
හැබැයි කතාව ඇත්ත ඒ ආපු එකා නිසා තමා අපි අසාධාරණයට විරුද්ධව වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ.
ට හුඩු මූ යකෝIts not just the elephant.
Blocking public roads for religious stunts.
Performing fireworks on the road, putting everyone around at the risk of catching fire.
Sound pollution by banging on drums like crazy,
Polluting the roads.
All of those should be banned too.
ඔව් ඔව් මන් නම් කියන්නේ පෙරහැරත් නවත්තන්න ඕනේ…වසර 2500 බම්බුව වැඩක් නෑනේ කන්න බොන්න නැතුව…නේ බන් ?බල්ලොන්ට වද දිදී ඇදගෙන යන්වා නම් ඒකත් නවත්තමු අලි ඇත්තුන්ට වද දිදී පෙරහැරවල් වල ගෙනියනවානම් ඒකත් නවත්තමු. හැමෝම එක එකාගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවාට වඩා තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අතින් වැරැද්දක් වෙනවානම් ඒක නවත්තන එක තමයි වටින්නේ. ඔටාරා කියන එකත් හරි ඔටාරාගෙ පැත්තට ඇඟිල්ල දික් කරලා අනිත් උන් කියන එකත් හරි. දැන් ඉතින් වැරදි දෙකම පේනවානම් කරන්න තියෙන්නේ හදාගන්න එක
Hmmm ur backtracking frm ur first argument of Brit’s civilized primitive Sinhalu after fellow members explanation of hw brutal poms were back then ..Nw ur phrasing de Catholic community for no valid reasonEither way, I'm against animal cruelty.
As of now, we have different perspectives maybe because we have a catholic community in SL.
Maybe the voice isn't loud enough yet to be heard.
But at least there is a voice against it. Isn't that a good thing?
After all, Like I said, I'm just helping people here to present their point clearer.
The smell of the opinion that justifies animal abuse?
------ Post added on Mar 8, 2022 at 3:44 PM
ඔව් බන් මුන්ට පිස්සු…. අනික උඹට මතකද ඔටාර බල්ලව නාවලා නෙමෙයි ගෙනාවේ, බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෝ මැරෙයි කියල…අනික ඌව ගාදගත්තු දවසේ ඉඳන් බල්ලා වෙජිටේරියන්….මස් කෑල්ලක් අසවකට දෙන්නේ නෑ කන්න ඌට…. බල්ලට පණු බෙහෙත් දෙන්නෙත් නෑ ලු පනුවෝ මැරෙයි කියලා….මේ ගෑනි ෆැෂන් ශෝ වල බල්ලෝ ඇදන් ගියේ මොකටද කියල මේ යක්ක පුතා දන්නෑ වගේ. ඒ ඇදගෙන ගියෙ වල් බල්ලෙක්. පාරෙන් බල්ලෙක් අරන් adopt කරන එක encourage කරන්නයි එහෙම කරේ. නැතුව ලස්සනට නෙවෙයි. එහෙම ලස්සනට අරන් යනව නම් පූඩ්ල් කෙනෙක් අරන් යන්න පුලුවන්නෙ.වල් බල්ලෙක් ගෙනියන්නෙ මොකටද?
මොකක හරි වැරැද්දක් පෙන්නුවම ආ එහෙනම් අරකත් ඒ වගේමනෙ, ඒක ගැනත් කතා කරපංකො කියන whataboutism අපත පකයලා නම් සාපයක්.