මේ වගේ පැට්ච් අයින් කරන්න පුලුවන්ද බන්? Youtube වීඩියෝ නම් තියෙනවා කොටන් බට් වලින් තල්ලු කරලා අයින් කරන හැටි කවෘ හරි ඒහෙම කරල තියෙද? සාර්තකද?
ප;ලි මේක ඉන්ටනෙට් එකෙන් ගත්තු පොටො එකක් මගේ මොනිටර් එකෙ පැච් එක මෙච්චර ලොකු නෑ.ස්ටාට් බටන් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. ලොකු උනත් පොඩි උනත් එකම එරර් එක තමයි ඉතින්.

මේක මම කිව්වෙ.

Last edited: