Monitor Patch

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    මේ වගේ පැට්ච් අයින් කරන්න පුලුවන්ද බන්? Youtube වීඩියෝ නම් තියෙනවා කොටන් බට් වලින් තල්ලු කරලා අයින් කරන හැටි කවෘ හරි ඒහෙම කරල තියෙද? සාර්තකද?


    ac693b73aab03193668ce1e48d090877.jpg


    ප;ලි මේක ඉන්ටනෙට් එකෙන් ගත්තු පොටො එකක් මගේ මොනිටර් එකෙ පැච් එක මෙච්චර ලොකු නෑ.ස්ටාට් බටන් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. ලොකු උනත් පොඩි උනත් එකම එරර් එක තමයි ඉතින්. :rolleyes: :rolleyes: :rolleyes:

    මේක මම කිව්වෙ.

     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,939
    1
    100,466
    113
    33
    Kalutara
    ඕක ලොකු වෙනව විතරයි. ඕක අයින් කරන්න බෑ. මොනිටරේ කාලේ හරි. කොට්න් බඩ් එකකින් තද කරලා කරන්නේ dead pixel on කරන එක. ඕක පත පැච් එකක්නේ. ඔහොම වෙන්නේ ඇතුලට ජල වාෂ්ප ගියාහමලු.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    As far as I know you can't fix those.
    btw I am not a electronic expert.

    යකෝ ඔය මොනිටර් එකට චන්ද්‍රග්‍රහණයක්. පොඩ්ඩක් ඉඳහං ඉවසගෙන

    ඕක ලොකු වෙනව විතරයි. ඕක අයින් කරන්න බෑ. මොනිටරේ කාලේ හරි. කොට්න් බඩ් එකකින් තද කරලා කරන්නේ dead pixel on කරන එක. ඕක පත පැච් එකක්නේ. ඔහොම වෙන්නේ ඇතුලට ජල වාෂ්ප ගියාහමලු.
    මේක ඉන්ටනෙට් එකෙන් ගත්තු පොටො එකක් මගේ මොනිටර් එකෙ පැච් එක මෙච්චර ලොකු නෑ.ස්ටාට් බටන් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. ලොකු උනත් පොඩි උනත් එකම එරර් එක තමයි ඉතින්. :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda