New Letter From Central Bank of Sri Lanka to Banks

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    cabb.jpg
     
    • Like
    Reactions: Kolama and dilann

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    O/L වත් හරියට පාස් නැති උන් නේද බන් ආන්ඩු කරන්නෙ
    අපි මෙහෙම වත් කාලා ඇද්ලා ඉන්න එක ගැන සතුටු වෙමු
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    තුන් පාරක් විතර කියෙව්වට පස්සේ එක තේරුනේ. 230 ට තිබ්බ ceiling එක අයින් කරා කියලා නේද කියන්නේ ? :rolleyes2:
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තුන් පාරක් විතර කියෙව්වට පස්සේ එක තේරුනේ. 230 ට තිබ්බ ceiling එක අයින් කරා කියලා නේද කියන්නේ ? :rolleyes2:
    sure nahalu banks
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    තුන් පාරක් විතර කියෙව්වට පස්සේ එක තේරුනේ. 230 ට තිබ්බ ceiling එක අයින් කරා කියලා නේද කියන්නේ ? :rolleyes2:
    මන්ද බන් මගෙ කඩ්ඩ අවුල්ද මන්ද සෑහෙන්න . නැත්තන් මුන් මුන්ට විතරක් තේරෙන බාසාවක් කඩ්ඩ කියල හිතාගෙන ලියනවද මන්ද?
     
    • Haha
    Reactions: Shaalee

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    මන්ද බන් මගෙ කඩ්ඩ අවුල්ද මන්ද සෑහෙන්න . නැත්තන් මුන් මුන්ට විතරක් තේරෙන බාසාවක් කඩ්ඩ කියල හිතාගෙන ලියනවද මන්ද?
    apita therenne na kiyanne unge expectation eka success.
    apita notherenna thama un liyanne.

    ara 230 limit karana ekath e wagene balu balmata 230 thama max wage but technically floating un kiyanne 230 max thiyaganna expect karanawa kiyalane
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Me uttala Kapana ewa adu karana ewa English walin danawa melo labbak therenne naha :lol: un dena sochcham uttawal sinhalen kaagahala kiyanawa :rofl: Budget ekath oya wagene.
    If you note closely, Any news that is beneficial to the current government it will be in Sinhala and any that is not beneficial will be in English. This shows that their target audience is gamme bhaiyos.
     
    Last edited:
    • Haha
    Reactions: imhotep

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    If you note closely, Any news that is beneficial to the current government it will be in Sinhala and any that is not beneficial will be in English. This shows that their target audience is gamme bhaiyos.
    Yes brother, Did you understand what's the meaning of this letter :no: Yesterday I received approx 20/=additional transaction not the 38/=.

    Ubata letter eka therenawanam ekath Sinhalaen daapan OK :P