පෘතුවියේ හැඩය ගොලාකාර නොවන බවට යන රාවය මොකක්ද ? 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හුඟක් එවුන් කියනවනේ දැන් මේ ලොකේ ගෝලයක් නෙමේ කියලා..උඹලටත් ඇහිලා තියනවද ? :shocked:

    flatearthbigger.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෑස්, ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි, බේත් වගේ දේවල් නැති නිසා පෝලිමේ ඉන්න ගමන් වැඩකරන විරුවා සින්දුව කියන්නත් තහනම් කල නිසා කල්පනා කරන්න නියම ප්‍රශ්නේ මචන්.... තව කිකිලිද බිත්තරේ.. තව ටිකක් මතක් කරපං ඔය වගේ ප්‍රශ්න.....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    ගෑස්, ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි, බේත් වගේ දේවල් නැති නිසා පෝලිමේ ඉන්න ගමන් වැඩකරන විරුවා සින්දුව කියන්නත් තහනම් කල නිසා කල්පනා කරන්න නියම ප්‍රශ්නේ මචන්.... තව කිකිලිද බිත්තරේ.. තව ටිකක් මතක් කරපං ඔය වගේ ප්‍රශ්න.....
    කිකිලි මචං. බිත්තරේ කට්ටෙ ප්‍රෝටීන් එක හැදෙන්නෙ කිකිලියෙක්ගෙන් විතරයි. :yes: