හුඟක් එවුන් කියනවනේ දැන් මේ ලොකේ ගෝලයක් නෙමේ කියලා..උඹලටත් ඇහිලා තියනවද ? 



එ කිව්වේ ?ඔව් බෝලයක් නෙවෙයි geoid එකක්

පිස්සු නේහුඟක් එවුන් කියනවනේ දැන් මේ ලොකේ ගෝලයක් නෙමේ කියලා..උඹලටත් ඇහිලා තියනවද ?
![]()
නැට්ට ගාව එබිලා නෑ නේ බන් ඒ උනාට..........ගෝලයක් නෙවි
ඊට ටිකක් වෙනස්
දොඩම්ගෙඩියක් වගේ



කිකිලි මචං. බිත්තරේ කට්ටෙ ප්‍රෝටීන් එක හැදෙන්නෙ කිකිලියෙක්ගෙන් විතරයි.ගෑස්, ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි, බේත් වගේ දේවල් නැති නිසා පෝලිමේ ඉන්න ගමන් වැඩකරන විරුවා සින්දුව කියන්නත් තහනම් කල නිසා කල්පනා කරන්න නියම ප්‍රශ්නේ මචන්.... තව කිකිලිද බිත්තරේ.. තව ටිකක් මතක් කරපං ඔය වගේ ප්‍රශ්න.....
