Breaking News: Dollar hits 260 at open

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    scared teddy bear GIF by Robert E Blackmon
     
    • Love
    • Wow
    Reactions: Hasitha22 and EVC

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    මෙහෙම වෙන්නත් ඕන හැබැයි මිනිස්සුන්ට තේරෙන්න
     
    • Wow
    Reactions: Hasitha22

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඩොලරය රුපියල් 260 ට නගී​


    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.

    මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි. :lol: :lol:


    Source: https://www.lankadeepa.lk/news/ඩොලරය-රුපියල්-260-ට-නගී/101-609551
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,493
    6,349
    113
    අද උදේ 11.30 ට P2P ගත්ත 256.90 ට වගේ ... දැන් දවල් 1.08 ට රේට් එක යන්නෙ 263 ... කොහොමද සෙල්ලම ...
     
    • Like
    Reactions: Kolama