Slt fibre router wifi extender help!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Fiber කේබල් එක ඕවල ගහන්න බැහැ. නමුත් ෆයිබර් router එකේ wifi range extend කරගන්න පුළුවන් ඔය වර්ග දෙකෙන්ම.

    Mi WiFi Range Extender AC1200 ටිකක් ඇඩ්වාන්ස් වැඩියි. ඒක ගන්න එක අනාගතයටත් හොදයි. ෆයිබර් ඩවුන්ලෝඩ් ස්පීඩ් නැත්නම් ඒක SLT එකට කම්ප්ලේන් කරන්න.

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28

    router eka lagata gyama speed eka pennanwa 70-80mbps. uda room ekata awama 5-10mbps pennanne signal katu dekak thunak wage enne.
    ac1200 eke advance kiwwe ai? anik ekath aulk naneda?
     
    • Like
    Reactions: CloudX64

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    router eka lagata gyama speed eka pennanwa 70-80mbps. uda room ekata awama 5-10mbps pennanne signal katu dekak thunak wage enne.
    ac1200 eke advance kiwwe ai? anik ekath aulk naneda?
    අනික් එක 300 mbps ස්පීඩ් එකක් නේ තියෙන්නේ. නෙට්වර්කින්ග් කරලා ෆයිල් එහෙම ට්‍රාන්ස්ෆර් කරද්දී ස්ලෝව්. නමුත් දැකපු විදිහට AC1200 එකේ කවරේජ් එක හොදයි. ඒ වගේම 2.4Ghz + 5Ghz ස්ටෑන්ඩ් බයි දෙකෙන්ම මෙන් රවුටරේ එක්ක කනෙක්ට් වෙලා තියෙනවා. ඔය ac1200 එකේ තියෙන ethernet port එක එහෙම වටිනවා. එක තැනක ඉදන් තව තැනක peotv, another router,cctv dvr වගේ කනෙක්ෂන් එකකට input එක දෙන්න.

    කොහොමත් වයිෆයි රේන්ජ් එක්ස්ටෙන්ඩ් කරද්දී ස්පීඩ් ලොස්ට් එකක් එනවා. මේ මගේ D-Link extender සහ කෙලින්ම හුවාවී ෆයිබර් එකට කනෙක්ට් උනහම එන ස්පීඩ්.. උඩ තට්ටුවේ ඉදන් ස්පීඩ් ටෙස්ට් එක කරේ.
     
    Attachments

    • Screenshot_20220311-075340_FAST.jpg
      Screenshot_20220311-075340_FAST.jpg
      335.4 KB · Views: 66
    • Screenshot_20220311-075212_FAST.jpg
      Screenshot_20220311-075212_FAST.jpg
      338.3 KB · Views: 73
    • Love
    Reactions: JScofield

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    අනික් එක 300 mbps ස්පීඩ් එකක් නේ තියෙන්නේ. නෙට්වර්කින්ග් කරලා ෆයිල් එහෙම ට්‍රාන්ස්ෆර් කරද්දී ස්ලෝව්. නමුත් දැකපු විදිහට AC1200 එකේ කවරේජ් එක හොදයි. ඒ වගේම 2.4Ghz + 5Ghz ස්ටෑන්ඩ් බයි දෙකෙන්ම මෙන් රවුටරේ එක්ක කනෙක්ට් වෙලා තියෙනවා. ඔය ac1200 එකේ තියෙන ethernet port එක එහෙම වටිනවා. එක තැනක ඉදන් තව තැනක peotv, another router,cctv dvr වගේ කනෙක්ෂන් එකකට input එක දෙන්න.

    කොහොමත් වයිෆයි රේන්ජ් එක්ස්ටෙන්ඩ් කරද්දී ස්පීඩ් ලොස්ට් එකක් එනවා. මේ මගේ D-Link extender සහ කෙලින්ම හුවාවී ෆයිබර් එකට කනෙක්ට් උනහම එන ස්පීඩ්.. උඩ තට්ටුවේ ඉදන් ස්පීඩ් ටෙස්ට් එක කරේ.
    ade elama seen eka theruna kohomath 40% wage spped lost ekak tyenwaneh
     
    • Like
    Reactions: The_Killer