Economy collapse-Prepare in advance

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha
    Green House වලට වඩා Hydroponics aquaphonics පට්ට වාසියි. පොඩ්ඩක් හොයලා බලපන්. මම hydroponics කලා
    hydroponics ithin liquid fertilizer thiyenakam ok. but econmy collapse ekak genane kiyanne. wasi deta wada survival dei wedagath. so aquaphonics is the best solution. eth hema dema bane. podiyata green house ekath hodai.
    me rate ahara higayak nam enne thiyana ida godak adui..
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Oya bankuwata naya wela naya gewa ganna bari unaama kana bona eka okkoma nawaththala gedara inna minissunwa wikunanne naane machan? Neda? Ehema karothnan bankrupt wenne na kauruth :)
    brother meke oya kynna hadana de teren na.may be out of my target title. lankawa loan gewagnna bari unama asset sell kara. tawa loan aran ehm natnam long term loan agreement wlt gihin demand supply cover kra.mewa temporary solutions.danata oil supply wage issues aawata tama economy1 blast une na.blast unama compress karan hitapu dollor rate float wela economy collapse wela ena amaru kaaleta reday wena1 gana ahala tynne.

    පිටින් එන ඒවා විතරයි. ලංකාවේ ඒවාට තෙල් නෑ ( උනොත් )
    pitin ena flights operate wennath airport function weida mnda hariyata
    ------ Post added on Mar 5, 2022 at 12:24 PM

    මේ ප්‍රශ්නය ලේසියෙන්ම විසදන්න‌ පුළුවන්. මාලදිවයිනෙ වැඩ කරන උන්ව උදාහරණ යකට ගනින්. උන් 95% සල්ලි එවන්නෙ උන්ඩියල් කරලා. එහෙ තියෙන ලංකා බැංකුව මෙලෝ රහක් නැහැ. සල්ලි එවන්න ගියාම රේට්ස් අඩුයි. තව ෆී එකකුත් ගන්නවා.

    ඉස්සර ඉදන්ම හැමෝම එවන්නෙ උන්ඩියල් කරලා. දැන්නම් රේට්ස් ගොඩක් වැඩි නිසා උන්ඩියල්ම තමයි.

    මාලදිවයිනෙ 20000ක් ලංකාවෙ උන් වැඩ කරනවා‌. අවම ඩොලර් 800ක් වත් ගන්න උන් ඉන්නෙ‌ . ඩොලර් 3000, 4000 හැම මාසෙම එවන උන් අම්බානට. සාමානය එකෙක් 1000ක් බැංකු හරහා එව්වොත් 20000000ක් 20 මිලියන්.

    අනික් රටවල් වල ඉන්න උනුත් බැංකු හරහා සල්ලි එව්වොත් රට මාසෙන් ගොඩ.

    හරි රේට් දීලා. ෆී එකක් ගන්නෙ නැතුව. එවන උන්ටත් ඩියුටි ෆී කෝටා වගේ සීනි බෝලයක් දෙකක් දුන්නා නම් කොහෙන්වත් ලෝන් ගන්න ඕනි නැහැ.
    dan tiyena prashneta overseas labour income1 madi goda ynna. hari rate dunna hatiya imports,loans walatath aa ratema apply wenwane.anagena iwrai kabba
    ------ Post added on Mar 5, 2022 at 1:48 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    තාම බංකොලොත් නෑ හරියට අර කොරෝනා තාම සමාජගතවෙලා ව්‍යාප්ත වුනේ නෑ වගේ🥴
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,077
    9,337
    113
    බෙල්ල මුලටම ලෝන් එකක් දාල ඉඩම් කෑල්ලක් අරං දැම්ම
    වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා
    දැං කල්පනා කරනව ඇයි මම එහෙම කරේ කියල :rofl: :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,917
    12,258
    113
    Behind u :p
    Solar power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??

    ohoma unvaa tamai palaweniyen kolla kanne :rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Leave The Night On GIF by Sam Hunt
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,105
    3,093
    113
    Transfer FDs to Non Fiat Assets - In progress

    මේකෙදි මොනවද ගන්නෙ රත්තරං ද?

    Green House වලට වඩා Hydroponics aquaphonics පට්ට වාසියි. පොඩ්ඩක් හොයලා බලපන්. මම hydroponics කලා

    Houses,crypto,gold, hyrophonic farming walata ona badu ganna thiyenawada den. Thanks machn kiwwata
    ohoma unvaa tamai palaweniyen kolla kanne :rofl:
    LKR bank wala daan inna ewun wa nan kawuruth kolla kana ekak nehe. Get my pont?
     
    • Like
    Reactions: INCORRECT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    හරිනේ මම කිව්වා අප්‍රේල් වෙන්න කලින් බඩු පැකට් කියලා ඕන්නම් සති 2 තව ඊට් පස්සේ පැකැට් එක පටන් ගන්නවා . කියන්න එපා දැන්ම පැකට් කියලා තව පොඩ්ඩක් තියනවා තාම අන්තිම අග හරිය . ගානට සති ටික කිව්වා මම😂😂🤣. ගල් කබ්බෝ මට කොචොක් කරා කෝට් කර කරා කෝ කෝ කියලා ඕන්න එනම් බලාගන්න
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Houses,crypto,gold, hyrophonic farming walata ona badu ganna thiyenawada den. Thanks machn kiwwata

    LKR bank wala daan inna ewun wa nan kawuruth kolla kana ekak nehe. Get my pont?
    Hydroponics වලට අවශ්‍ය ඒවා තියෙනවා. ගොඩක් බඩු යන්නෙ නැහැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,784
    98,885
    113
    බෙල්ල මුලටම ලෝන් එකක් දාල ඉඩම් කෑල්ලක් අරං දැම්ම
    වෙන කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා
    දැං කල්පනා කරනව ඇයි මම එහෙම කරේ කියල :rofl: :rofl:
    හොදයි නෙ යකෝ. කරන්න පුලුවන් හොදම වැඩක් උබ කරල තියෙන්නෙ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,824
    13,870
    113
    පර්ජ් වගේ තියෙයි.

    පවුලේ කවිරිත් නෑ තනි මමනෙ. ඉන්න පුලුවන් වුනොත් ඉන්නව නැත්තන් නෑ.
    Tho nam aparadayak karanne.tinder ekek suddiyek hari set karan Ukraine hari panapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Large Scale Migrations අදාළ වෙන්නේ ලොකු චරිත වලට විතරයි. බහුතරක් මැද සෙට් එක යාගන්න බැරුව හිර වෙනවා. ඒ නිසා මම කියන්නේ පැනගන්න ආසාවක් තියෙනවා නම් collapse වෙන්න කලින් යන්න

    you still have a chance... sinhalu
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    Solar power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??
    What about medicine & health emergencies?