AKD දෙන උන් නම් මිනිස්සු නෙමෙයි . උනුත් මේ සාහසික සිස්ටම් එක කාපු දැලි වෙසගනන්. වැඩ වර්ජන කරලා කී පාරක් රට අසාර්ථක කරාද. අනුරගේ කටින් බතල .

GR/BR/NR option should be renamed to *RI have posted this 5 months ago and want to see the results repeating.
Majority are desperate BayiyoNot going to vote = bayyo ?![]()
කෝ ආන්ඩුව වැටුනද එක පාරක් හරි නෑ. හැබැයි උබලා කොච්චි නැතුව වේලුනා , බස් නැතුව වේලුනා , බෙහෙත් ගන්න බැරුව වේලුනා . විකාර කියවන්න එපා බන් . ජවිපාවුන් කරේ කකුලෙන් අදින එක මිසක් වට්ටන එක නෙමෙයි . උනුත් මේ සිස්ටම් කැලැප්ස් එකට සෘජුවම වගකියන්න ඕනේ . බලය ගන්න අවුරුදු කීයක් දේවල් කරාද දැන් ලූලා නැති වලට කනයා පන්ඩිතයා වෙලා ඉන්නේ . ඔය අනුරගේ සිහින ටෝක්ස් වලට මේක ගොඩ දාන්න බෑ. මේ වෙලාවේ දේශපාලන බලයකට වඩා විද්වත් , වෘතිය සහ ප්‍රයෝගික කියන අයගෙන් සැදුම් ලත් මන්ඩලයකින් රට පාලනය වෙන්න ඕනේ . ලෝකෙට අලුත් මොඩලයක් හදුන්වලා දෙන්න පුලුවන් . යම් තාක් දුරට ස්ටේබල් කරලා බැරියෑ ජන්ද තියලා ප්‍රජාත්‍රන්තවාදය රැකගන්න . දැනට පූල් එකේ ඉන්න එකම පක්ශෙකටට්වත් බෑ මේ වලෙන් ගොඩ එන්න3% tiyana pakshekata weda warjana karala 2/3 tiyana government wattanna puluwan, e government ekata allan gahanna oni
ekath hariyata pasku praharaya prevent karaganna baruwa UNP eka ewa wipakshaya kala kiwwa wage tamai![]()
Old record bro... අවම කාලකන්නීන්ට මීලග චන්දේ දෙනවා...AKD දෙන උන් නම් මිනිස්සු නෙමෙයි . උනුත් මේ සාහසික සිස්ටම් එක කාපු දැලි වෙසගනන්. වැඩ වර්ජන කරලා කී පාරක් රට අසාර්ථක කරාද. අනුරගේ කටින් බතල .
Not going to vote
කියන උනුත් මේ රටේ කෙල වීමට වග කියන්න ඕනේ.
Not going to vote කියන්නේ ගොබ්බයන්ගේ votes නිසා ගොබ්බයෙක් පත් වෙන එක
C'mon, if you did this poll in 2019 bayyo would say toyyo are the ones who are not voting..Not going to vote = bayyo ?![]()
Yes, definitely, cos UNP was in power in 2019. Now Pohottuwa is in power and bayyo won’t be voting in 2024C'mon, if you did this poll in 2019 bayyo would say toyyo are the ones who are not voting..
Not voting just means you don't have faith in the system
ඔව් Not going to vote දීල තියෙන අයගෙන් 80%ක් නිර්පාක්ෂික බයියෝ. ඡන්දෙ දවස වෙනකම් not going to vote,කවුරු ආවත් ඔච්චරයි කිය කියා ඉඳලා ඡන්දෙ දවසෙ උදේම ගිහින් පොහොට්ටුවට කෙලලා එනවා.Not going to vote GR, BR, NR ta ekathu karala baluwanam hari.
Well idk about that logic... Anyway I can only speak for myself. Maybe you are right about the rest of non voting peopleYes, definitely, cos UNP was in power in 2019. Now Pohottuwa is in power and bayyo won’t be voting in 2024
Not voting means “if the guy you voted for can’t do it, no one can” ~ Pretty much involuntarily supporting the current government.
උන් හොදම කාලකන්නි බං , ඔල්ඩ් රෙකෝඩ් මොනාද ඔය වර්ජන රැල්ලම කරන්නේ උං . උබලට ආයෙත් සහලෝලම කෙලවෙනව . Akd උන්ට කොමත් බෑOld record bro... අවම කාලකන්නීන්ට මීලග චන්දේ දෙනවා...
I would say vote for the best option besides the main 3 parties. Pohottuwa/SJB/UNPWell idk about that logic... Anyway I can only speak for myself. Maybe you are right about the rest of non voting people
ExactlyI would say vote for the best option besides the main 3 parties. Pohottuwa/SJB/UNP
So, what is your opinion now though your old records say you are a die hard bayiya ?to early.......