Presidential Election 2024

Presidential Election 2024

  • GR / BR / NR

    Votes: 19 5.5%
  • Sajith

    Votes: 6 1.7%
  • Champika

    Votes: 39 11.3%
  • AKD

    Votes: 176 50.9%
  • Pathum Kerner

    Votes: 11 3.2%
  • Other option

    Votes: 32 9.2%
  • Not going to vote

    Votes: 63 18.2%

  • Total voters
    346

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මෙච්චර දේයක් වෙලත් කඩේ යන උන් උබ හිතනවද චන්දේ නොදා ඉදී කියලා. කොහොමද බලහන් මේ අන්න්ඩුව 2/3 ගත්ත හැටි ගෝටාටත් වඩා අඩුවෙන් චන්ද අරන්.උන්ගේ චන්ද ටික තිතටම වැටේනවා මේක ලේසි වේන්නේ නෑ උබලා හිතන තරම්.

    බයි කියන්නෙ ආගමක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Not going to vote

    ම්ගේ යාලුවෙක් මෙහෙම හිටියා. අන්තිම දවසෙ කලබලෙන් ගියා රට බේරගන්න 😂
    ඕකුන් තමා හොදටම පැනික් වෙන්නෙ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1647054923523.png


    මේ 62න්නා AKD ට වැටුනොත් ගොඩ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මචන් උරුලෑවෝ ගියපු පාරක් සුද්ද කරන්න ගිහින් සර් අමාරුවෙ වැටුනේ. 2024න් පස්සෙත් සර් ම කරොත් මේ රට හැදෙනවා සත්තයි