14/03 2022 නුවරට යන්න ඕනෙ...
උදේ 4 ට හරි 4.15 ට හරි නුගේගොඩට එන 17 - පානදුර මහනුවර බස් එක දැන් තියෙනවද කියල දැනගන්නෙ කොහොමද?
කොරෝනා හා ඩීසල් ප්රශ්නය නිසා බස් යනවද?