17 - මහනුවර

Mali2009

Well-known member
  • May 20, 2009
    1,791
    1,475
    113
    14/03 2022 නුවරට යන්න ඕනෙ...

    උදේ 4 ට හරි 4.15 ට හරි නුගේගොඩට එන 17 - පානදුර මහනුවර බස් එක දැන් තියෙනවද කියල දැනගන්නෙ කොහොමද?

    කොරෝනා හා ඩීසල් ප්‍රශ්නය නිසා බස් යනවද?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මීට අවුරුදු 5 කට විතර කලින් මම අඟුලානේ ඉඳල පේරාදෙනි යන්න අන්ගුලානෙන් 4.15 ට 17 සෙමියක නැග්ග. ඒක 4.30 පහුවෙලා වගේ ආව නුගේගොඩට. ඒක කොහොමහරි 7-7.15 වෙද්දී අනිවාර්යයෙන් ගලහ හන්දියේ. පුදුම වේගෙන් යන්නේ... :shocked:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,791
    1,475
    113
    මට නුගේගොඩ හරි කෝට්ටේ හරි තමයි ලේසි .... උදේ 4 ට නැග්ගම 8am ට කලින් නුවර......

    ඒ බස් තවම තියෙනවද කියල දැනගන්නෙ කොහොමද?

    Need to confirm..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,791
    1,475
    113
    මම කොරෝනා වලට කලින් යනව....

    අලුත්ම තත්ත්වය දන්නෙ නෑ... කාගෙන්ද අහන්නෙ

    මම FB නෑනෙ
    ------ Post added on Mar 11, 2022 at 7:24 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    ඔක එනවා බන් මට හැමදාම උදේට හම්බ වෙනවා. අප්පෝ ඔකේ ඉස්සර කටුබැද්දේ ඉදලා එනවා. නිදාගන්න එහේම හම්බ වෙන්නේ නෑ. නුවර තමා නවතින්න වේන්නේ. තාමත් ඒ වගේ තමා ඈත තියා එන වේගේට බස් එක මොකක්ද කියලා හොයා ගන්න පුලුවන්. :lol: :lol:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට නුගේගොඩ හරි කෝට්ටේ හරි තමයි ලේසි .... උදේ 4 ට නැග්ගම 8am ට කලින් නුවර......

    ඒ බස් තවම තියෙනවද කියල දැනගන්නෙ කොහොමද?

    Need to confirm..
    17 kandy colombo bus timetable kiyala google karanna
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,791
    1,475
    113
    බොහොම ස්තූතියි හැමෝටම......

    උදේ 3.15 ට පානදුරෙන් පිටත් වෙන බස් එක තිබිල නෑ.. මම කෝට්ටෙ බලන් ඉඳල බැරිම තැන බත්තරමුල්ල කොස්‌වත්තට ආව. ..

    4.45 ට විතර semi එකක් ආව . CTB ආවෙ නෑ.. semi එකෙත් පිරිල සෙනග.. හුස්ම ගන්නවත් බැරි තරම් .... ඒක 7.45 ට නුවර ආව.....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    මට නුගේගොඩ හරි කෝට්ටේ හරි තමයි ලේසි .... උදේ 4 ට නැග්ගම 8am ට කලින් නුවර......

    ඒ බස් තවම තියෙනවද කියල දැනගන්නෙ කොහොමද?

    Need to confirm..
    Thiyenw confirmed
     
    • Like
    Reactions: Mali2009

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    ඔය රූට් එකේ බස් පදින්නේ ගිනිපුක් කාරයෝද මන්දා
    ඒ යක්කු යන විදියට මන් නම් මලාට ඔය බස් වල යන් නෑ
    හැප්පුනොත් කෑලි හොයන්න වෙන්නේ අත් කාචෙන්
     
    • Like
    Reactions: Mali2009

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    අවුරුදු කීපයකට කලින් නුගේගොඩින් උදේ 5 ට නුවරට බස් එකක් තිබ්බා උඩහමුල්ල ඩිපෝවෙන් දාපු නුගේගොඩ ස්ටේෂන් එක පහුකරාම තියන පානදුර මහනුවර බස් නවත්වන හොල්ට් එකේ නතර කරලා තියන්නව 4.30 විතර ඉදන් 9 වෙනකොට නුවරට දානවා සීට් තියනවා හොද නින්දක් දාගෙන යන්න පුලුවන් උඩහමුල්ල ඩිපෝවෙන් අහලා බලන්න
     
    • Like
    Reactions: Mali2009