Dxdy software company (Small Axe)

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචංලා මම Dxdy කියල software company එකක SSE විදියට select උනා. උබලා මේක ගැන දන්නවද ? හැබැයි offer letter එක ආවේ Small Axe කියලා එකකින්.. මේ කම්පැනි ගැන දන්න එකෙක් හරි වැඩ කරන එකෙක් හරි ඉන්නවද ? offer එක ගන්නද ?
     
    Last edited:
    • Like
    Reactions: Selenium

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    SOFTWARE ENGINEER - This engineering title has been misused in many software companies in SL.

    පොඩි කම්පැනියක් අටවගන්නවා.ඉංජිනියර් පට්ටම් ..කොල්ලටයි වැඩබැරි බල්ලටයි ඔක්කොටම :lol: :lol:
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    SOFTWARE ENGINEER - This engineering title has been misused in many software companies in SL.

    පොඩි කම්පැනියක් අටවගන්නවා.ඉංජිනියර් පට්ටම් ..කොල්ලටයි වැඩබැරි බල්ලටයි ඔක්කොටම :lol: :lol:
    මුන්ගේ mother කම්පැනි එක oensys කියලා එකක්ලු
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    mama ubata hint ekata neme seen eka keewe bn..this is the bitter truth :( .anyway hodata hoyala balala yanna. jaya
    අඩෝ එල මචන්. උබේ කතාව ඇත්ත හැම එකාටම SE දෙනවා පොඩි පොඩි කම්පැනි අටවගෙන..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    SOFTWARE ENGINEER - This engineering title has been misused in many software companies in SL.

    පොඩි කම්පැනියක් අටවගන්නවා.ඉංජිනියර් පට්ටම් ..කොල්ලටයි වැඩබැරි බල්ලටයි ඔක්කොටම :lol: :lol:
    in your opinion who deserves the title of "Engineer" ? I mean what qualifications defines an engineer? Just curious 🤨