අනාගතය සැලසුම් කරන්න…

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    දැන් මට වයස 26ක් විතර වෙනවා..
    IT field එකේ 2.5 years වගේ exp තියෙනවා..
    ලංකාවෙ ඕන එකෙක් නම කිව්වම දන්න කම්පැනි එකක අවුරුදු 1.9 වගේ වැඩ කලා..

    තව ටික කාලෙකින් IT field එකේ වසන්ත සමය ඉවර වෙන නිසා ඊට කලින් කරගන්න මගුලක් කරන්න ඕන..

    ඉස්සරනම් ගොඩක් ලොකු බලාපොරොත්තු තිබුනා 28 වෙන්න කලින් කෝටිපතියෙක් වෙලා බැදලා ලස්සනට ඉන්න..

    ඒත දැන් එහෙම දේවල් ලගාකරගන්න සෑහෙන අමාරු හීන කියල තේරෙන්න අරන් තියෙන්නෙ..

    මට තියෙන ප්‍රශ්නය ඉස්සරහට මම මොකද කරන්නෙ කියල..

    රට යන්න ට්‍රයි කරනවද.. ලන්කාවෙ ඉන්නවද..
    ඉන්නවනම් කොහෙද ඉන්නෙ..

    දැන් ගොඩක් ජොබ් ෆුල් රිමොට් දෙන්නෙ නැති හින්ද කොලබට ආසන්න වෙන්නත් ඕන ඉඩමක් එහෙම
    ගන්නවනම්..

    ඉඩමක් වගෙ ගත්තොත් (අවුරුදු 02කින් වගෙ) දැන් තියෙන සැලරි රෙන්ජ් එකෙ ගියොත් තව අවුරුදු 4ක් වත් යයි වාහනයජ් ගන්න (ගෙයක් නැතුව) .. එතකොට මට 32යි

    ජීවිතෙ හොදම කාලය ගිහින් ඉවරයි..

    රට යනවනම් කොහෙද යන්නෙ.. ජර්මනි වගේ යනවනම් දැන්ම ඉදන් ලෑස්ති උනොත් 28න් වගේ යන්න පුලුවන්..

    බ්‍රේකප් එකෙන් පස්සෙ මට සෙට් වෙන කෙල්ලෙක් හම්බුනෙ නෑ.. හම්බෙන්නෙත් නැති වෙයි කොහොමත්..

    ලමයිනම් හදන්නෙ නෑ කොහොමත්..
    රෙඩිට් එකෙ regretfulparents වගේ සබ් රෙඩිට් එක්කට ගියොත් ලමයෙක් හදන්න සුදුසු මානසික
    හැකියාවක් මට නෑ කියල..

    අපෙ අම්මට දැන් වයස 64යි තව ටික කාලෙකින් නිතර ලෙඩ වෙන්න පටන් ගන්නවනෙ.. අම්ම නැතු වුනාට පස්සෙ මගෙ කියල මම සලකන කවුරුවත් ලෝකෙ නෑ බන්.
    අයියලා හිටියට දැන් මගෙ හිතෙන් ගොඩක් දුරස්..

    අතීතය ගැන හිතල බලද්දි දැන් ඉන්න තැනට හරි ආපු එක ගැන පොඩි සතුටක් තිබුනට සමස්තයක් වශයෙන්
    ගත්තම තියෙන්නෙ පොඩි කලකිරීමයි දුකයි මිශ්‍ර හැගීමක්..

    අනාගතය ගැන තියෙන්නෙ හෙන අවිනිශ්චිත හැගීමක්..

    ආගම් ගැනත් විශ්වාසයක් ඇත්තෙම නැති තරම්..

    නිකන් limbo එකක හිර වෙලා වගේ හිතෙනවා..

    මොකද බන් ඉස්සරහට කරන්නෙ?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,116
    2,247
    113
    Similar problems faced by typical young Sri Lankan..

    You just have to do it, I guess, hoping for your strengths to play out your weaknesses and threats..
     
    • Like
    Reactions: jennt

    dillido

    Active member
  • Sep 17, 2025
    158
    201
    43
    තව අවුරුද්දකි න් මෙච්චරයි ආච්චරයි කියලා කොහොමද plan කරන්නේ? අපි කොහොමද බන් දන්නේ අපිට මොකද වෙන්නේ කියලා. උඹේ gut feeling එකට දෑනේන දේ කරපන්..
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    huthhto awurudu gaanak yanakota meheme wei arahema wei kiyala damma manasikawa watenna epa....salli ithuru karan plan ekkata wada karapan....nattam ubata 32dith ane mata me tika karala iwara weddi 38k wenawa mage jeewithe iwarai kiyala hithei...38di ubata one ewa karanna 45 wei kiyala hithei....kela unoth kela wei....nattam hari yai....hoda discipline ekkata wada tika karapan..ethakota kela wenna thiyena chance adui...api katawath anagathe hariyatama wena de predict karanna ba....uba okkoma karagena loku ganwathurak awith hukala yaida kiyala api danneth nane....e wage onewata hithala manasikawa watenna epa kisima therumak na...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742

    මුගෙ ත්‍රෙඩ් සීරියස් ගන්න එපා බන්, මූ ඔය වගේ එකක් දානවා මාසෙකට පාරක් වගේ. කවුරු හරි සල්ලි තියෙන එක්කෙ දැක්ක ගමන් මූට දුක හිතිලා "ඇයි මට එහෙම සල්ලි නැත්තෙ? අරූ කුඩු විකුනනවද දන්නෙ නෑ" ගාල් ත්‍රෙඩ් දාල අපෙන් උපදෙස් ඉල්ලනවා ගොඩයන්නෙ කොහොමද කියලා. හැබැයි ලොවෙත් ඒ කිසිදෙයක් නොකර ආයි මාසෙකට විතර පස්සෙ මේ වගේ ත්‍රෙඩ් එකක් දානවා. 🥴 🥴
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,475
    13,090
    113
    🌎
    653048465-122106137067284716-2860316498565950361-n.jpg
     
    • Haha
    Reactions: Bad_horse

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IT නැතිවෙන නිසා ගව පාලනය වගේ දෙයක් ඉගෙන ගන්න.

    බ්‍රේකප් එකෙන් පස්සෙ මට සෙට් වෙන කෙල්ලෙක් හම්බුනෙ නෑ.. හම්බෙන්නෙත් නැති වෙයි කොහොමත්..
    ඊළඟට ලොකු ළමයි ඉන්න ජොබ් එකක් කරන, වත්කම් තියෙන ගෑනු කෙනෙක් හොයාගන්න. ඒක සේෆ් බෙට් එකක් අනාගතේ ගැන හිතුවම.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,694
    2,138
    113
    Sampurnayen baluwa.. Next?

    නියමයි.

    ඊළඟට, ඔය කරන professional, financial වැඩ අනාගතය ගැන හිතලා ස්ට්‍රෙස් නොවී කරන් යන ගමන්,

    දවසට මොනවා හරි පිනක් කරගන්න.
    ex: සතෙක්ට කන්න දෙන්න
    මෛත්‍රිය වඩන්න (බස් එහෙක යන ගමන් වුනත් පුලුවන්)

    ටයිම් තියෙන වෙලාවල් වලට මේ ප්ලේලිස්ට් එක පිළිවෙලට, හොඳට අහන්න. මේක සම්පූර්ණෙන් බලලා ඉවර වුනහම කියන්න.

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    uba bike ekak gaththada
    Ow bn. Job ekath change kalaa... Godak winnings mn dan meeke share karanne naa

    නියමයි.

    ඊළඟට, ඔය කරන professional, financial වැඩ අනාගතය ගැන හිතලා ස්ට්‍රෙස් නොවී කරන් යන ගමන්,
    Ewwanam kohomath issarahata yanawa.. Eeth stress ekath ekka
    දවසට මොනවා හරි පිනක් කරගන්න.
    ex: සතෙක්ට කන්න දෙන්න
    මෛත්‍රිය වඩන්න (බස් එහෙක යන ගමන් වුනත් පුලුවන්)
    Doing time to time
    ටයිම් තියෙන වෙලාවල් වලට මේ ප්ලේලිස්ට් එක පිළිවෙලට, හොඳට අහන්න. මේක සම්පූර්ණෙන් බලලා ඉවර වුනහම කියන්න.

    ooke first video eka baluwa. Echchara set unee naa
    ------ Post added on Sep 6, 2026 at 1:24 PM
     
    • Haha
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    දැන් මට වයස 26ක් විතර වෙනවා..
    IT field එකේ 2.5 years වගේ exp තියෙනවා..
    ලංකාවෙ ඕන එකෙක් නම කිව්වම දන්න කම්පැනි එකක අවුරුදු 1.9 වගේ වැඩ කලා..

    තව ටික කාලෙකින් IT field එකේ වසන්ත සමය ඉවර වෙන නිසා ඊට කලින් කරගන්න මගුලක් කරන්න ඕන..

    ඉස්සරනම් ගොඩක් ලොකු බලාපොරොත්තු තිබුනා 28 වෙන්න කලින් කෝටිපතියෙක් වෙලා බැදලා ලස්සනට ඉන්න..

    ඒත දැන් එහෙම දේවල් ලගාකරගන්න සෑහෙන අමාරු හීන කියල තේරෙන්න අරන් තියෙන්නෙ..

    මට තියෙන ප්‍රශ්නය ඉස්සරහට මම මොකද කරන්නෙ කියල..

    රට යන්න ට්‍රයි කරනවද.. ලන්කාවෙ ඉන්නවද..
    ඉන්නවනම් කොහෙද ඉන්නෙ..

    දැන් ගොඩක් ජොබ් ෆුල් රිමොට් දෙන්නෙ නැති හින්ද කොලබට ආසන්න වෙන්නත් ඕන ඉඩමක් එහෙම
    ගන්නවනම්..

    ඉඩමක් වගෙ ගත්තොත් (අවුරුදු 02කින් වගෙ) දැන් තියෙන සැලරි රෙන්ජ් එකෙ ගියොත් තව අවුරුදු 4ක් වත් යයි වාහනයජ් ගන්න (ගෙයක් නැතුව) .. එතකොට මට 32යි

    ජීවිතෙ හොදම කාලය ගිහින් ඉවරයි..

    රට යනවනම් කොහෙද යන්නෙ.. ජර්මනි වගේ යනවනම් දැන්ම ඉදන් ලෑස්ති උනොත් 28න් වගේ යන්න පුලුවන්..

    බ්‍රේකප් එකෙන් පස්සෙ මට සෙට් වෙන කෙල්ලෙක් හම්බුනෙ නෑ.. හම්බෙන්නෙත් නැති වෙයි කොහොමත්..

    ලමයිනම් හදන්නෙ නෑ කොහොමත්..
    රෙඩිට් එකෙ regretfulparents වගේ සබ් රෙඩිට් එක්කට ගියොත් ලමයෙක් හදන්න සුදුසු මානසික
    හැකියාවක් මට නෑ කියල..

    අපෙ අම්මට දැන් වයස 64යි තව ටික කාලෙකින් නිතර ලෙඩ වෙන්න පටන් ගන්නවනෙ.. අම්ම නැතු වුනාට පස්සෙ මගෙ කියල මම සලකන කවුරුවත් ලෝකෙ නෑ බන්.
    අයියලා හිටියට දැන් මගෙ හිතෙන් ගොඩක් දුරස්..

    අතීතය ගැන හිතල බලද්දි දැන් ඉන්න තැනට හරි ආපු එක ගැන පොඩි සතුටක් තිබුනට සමස්තයක් වශයෙන්
    ගත්තම තියෙන්නෙ පොඩි කලකිරීමයි දුකයි මිශ්‍ර හැගීමක්..

    අනාගතය ගැන තියෙන්නෙ හෙන අවිනිශ්චිත හැගීමක්..

    ආගම් ගැනත් විශ්වාසයක් ඇත්තෙම නැති තරම්..

    නිකන් limbo එකක හිර වෙලා වගේ හිතෙනවා..

    මොකද බන් ඉස්සරහට කරන්නෙ?
    ඔච්චර කරන්න වෙන් නෑ 3 ලෝක යුද්දේ එනවා
     
    • Haha
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    Ow bn. Job ekath change kalaa... Godak winnings mn dan meeke share karanne naa

    ඇයි බන් ඒ? අපි ඉරිසියා කරයි කියලද? උඹ නහයෙන් අඬන negative vibe ඒවා විතරද මෙතන දාන්නෙ? කැරිම මූසල හුකන්නෙක්නෙ බන් උඹ :sneaky: :sneaky:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,412
    113
    Midlife crisis eka 30 weddima ena scene ekak umbata tyenne. Owa ohoma tamai ban me kaale. Umba wage un ona taram tawa innawa. Eka atakin umbalata wada awurudu 10k witara kalin ipaduna api wasanawantayi kiyala hitenne den.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,951
    113
    Abyss
    Midlife crisis eka 30 weddima ena scene ekak umbata tyenne. Owa ohoma tamai ban me kaale.
    Umba wage un ona taram tawa innawa.
    Thawa kollo innawa. Samahara unta matath wadiya awul.

    Samahara ewun innawa un inne awulakada kuyalawath therenne nathi
    Eka atakin umbalata wada awurudu 10k witara kalin ipaduna api wasanawantayi kiyala hitenne den.
    Ow bn ubalage kaale mechchara economic distress ekak thibbe naane..

    Tax naa wahanayak ehema easy ganna puluwan.

    Rata yana ekath issara easy nee.

    Dan ausie ehema yanna 160 lakhs salli pennanna oona
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    368
    63
    දැන් මට වයස 26ක් විතර වෙනවා..
    IT field එකේ 2.5 years වගේ exp තියෙනවා..
    ලංකාවෙ ඕන එකෙක් නම කිව්වම දන්න කම්පැනි එකක අවුරුදු 1.9 වගේ වැඩ කලා..

    තව ටික කාලෙකින් IT field එකේ වසන්ත සමය ඉවර වෙන නිසා ඊට කලින් කරගන්න මගුලක් කරන්න ඕන..

    ඉස්සරනම් ගොඩක් ලොකු බලාපොරොත්තු තිබුනා 28 වෙන්න කලින් කෝටිපතියෙක් වෙලා බැදලා ලස්සනට ඉන්න..

    ඒත දැන් එහෙම දේවල් ලගාකරගන්න සෑහෙන අමාරු හීන කියල තේරෙන්න අරන් තියෙන්නෙ..

    මට තියෙන ප්‍රශ්නය ඉස්සරහට මම මොකද කරන්නෙ කියල..

    රට යන්න ට්‍රයි කරනවද.. ලන්කාවෙ ඉන්නවද..
    ඉන්නවනම් කොහෙද ඉන්නෙ..

    දැන් ගොඩක් ජොබ් ෆුල් රිමොට් දෙන්නෙ නැති හින්ද කොලබට ආසන්න වෙන්නත් ඕන ඉඩමක් එහෙම
    ගන්නවනම්..

    ඉඩමක් වගෙ ගත්තොත් (අවුරුදු 02කින් වගෙ) දැන් තියෙන සැලරි රෙන්ජ් එකෙ ගියොත් තව අවුරුදු 4ක් වත් යයි වාහනයජ් ගන්න (ගෙයක් නැතුව) .. එතකොට මට 32යි

    ජීවිතෙ හොදම කාලය ගිහින් ඉවරයි..

    රට යනවනම් කොහෙද යන්නෙ.. ජර්මනි වගේ යනවනම් දැන්ම ඉදන් ලෑස්ති උනොත් 28න් වගේ යන්න පුලුවන්..

    බ්‍රේකප් එකෙන් පස්සෙ මට සෙට් වෙන කෙල්ලෙක් හම්බුනෙ නෑ.. හම්බෙන්නෙත් නැති වෙයි කොහොමත්..

    ලමයිනම් හදන්නෙ නෑ කොහොමත්..
    රෙඩිට් එකෙ regretfulparents වගේ සබ් රෙඩිට් එක්කට ගියොත් ලමයෙක් හදන්න සුදුසු මානසික
    හැකියාවක් මට නෑ කියල..

    අපෙ අම්මට දැන් වයස 64යි තව ටික කාලෙකින් නිතර ලෙඩ වෙන්න පටන් ගන්නවනෙ.. අම්ම නැතු වුනාට පස්සෙ මගෙ කියල මම සලකන කවුරුවත් ලෝකෙ නෑ බන්.
    අයියලා හිටියට දැන් මගෙ හිතෙන් ගොඩක් දුරස්..

    අතීතය ගැන හිතල බලද්දි දැන් ඉන්න තැනට හරි ආපු එක ගැන පොඩි සතුටක් තිබුනට සමස්තයක් වශයෙන්
    ගත්තම තියෙන්නෙ පොඩි කලකිරීමයි දුකයි මිශ්‍ර හැගීමක්..

    අනාගතය ගැන තියෙන්නෙ හෙන අවිනිශ්චිත හැගීමක්..

    ආගම් ගැනත් විශ්වාසයක් ඇත්තෙම නැති තරම්..

    නිකන් limbo එකක හිර වෙලා වගේ හිතෙනවා..

    මොකද බන් ඉස්සරහට කරන්නෙ?
    අන්තිමට sex කරේ කවදද?
    අවුරුද්දකට විතර කලින් නේද?

    කෑල්ලක් රූම් ඇදලා බලපන් ඕක හරියනවා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,694
    2,138
    113
    Doing time to time

    daily කරන්න

    Echchara set unee naa

    හරියට අහන්න ඕනේ. හරියට අහනවා කියන්නේ,

    //තෝරාගෙනීම දැනටමත් වෙලා අවසන්//

    ඒකට හොඳම උදාහරණය තමයි මේ post එක ඔබ තෝරාගත්ත එක.
    ඒ තෝරාගෙනීම දැන් වෙලා අවසන්. ඒ හින්දයි මෙතනට එනකන් ඔබ #කියවීම සිදුකරගෙන ආවේ නේද? 😊

    එතකොට... මේ කියවපු ටික ඔබ‍ට තේරුණු ආකාරය ඔබ‍ට අවශ්‍ය විදිහට සිදුවූ දෙයක්ද? නැත්තම්,
    ඒ #තේරුම පෙළගැහුන ආකාරය බාරගැනීමට ඔබ‍ට සිදුවෙලාද? කියල බලන්න 🙄😊

    වෙන විදිහට කිව්වොත්...
    පෙර සිට හිටපු ඔබ ඒ තේරුම් ගැනීමට ආවද? නැත්තන්,
    ඒ තේරුම් ගැනීම තුළ #අළුත්ම #ඔබ ගොඩ නැගුනාද? 🤷‍♂️

    උත්තරය දෙන්න හදිස්සි වෙන්න එපා...මොකද,
    ඒ හදිස්සිය තුළ හදිස්සි කාරයෙක් ඉපදෙනවා. නමුත්,
    ඔහු ඒක ගන්නේ
    //උපන්දා සිට හිටපු මම දැන් හදිස්සි වෙනවා// කියල. 😁🙏

    මේකට හොඳම උත්තරය වෙන්නේ..
    #සතිමත් #කියවීම (mindful reading )

    ඒ කියන්නෙ...පෙර නිගමනය පැත්තක තියෙලා මේ මොහොතේ reading කියන ක්‍රියාව සිදුවන ආකාරය ගැන නිරීක්ෂණය කිරීමක්. ❤️

    ඒ උත්සාහය තුළයි පේන්නේ.. කොච්චර උත්සාහ කළත් අපේ පෙර දැනුම මැදට පැනලා බාදා කරන හැටි.🤭

    ඒ ගතිය(අවුල)පෙනීමේ ලොකුම #වාසිය තමා...
    වැරදි වැටහීම ක්‍රමයෙන් අවමවීම. 🙏
    මන්ද,
    සාමාන්යෙන් අපි...
    //මෙයා ලියපු එකමයි මට තේරෙන්නේ // කියන නිගමනය උඩ ඉඳගෙනයි කියවන්නේ. 😊

    // සතිමත් වෙන්න වෙන්න පේන්නේ හරිම විදිහ නෙමෙයි... වරදින තරමයි//

    එහෙම නැතිව...
    මෙයා ලියල තියෙන්නේ මේකමයි කියන තැන ඉඳන් කරන ප්‍රතික්‍රියාව සහ ඒ ප්‍රතික්‍රියාවට මාත් ඒ අන්දමෙන්ම නැවත ප්‍රතික්‍රියා කළොත් මෙතන කිසිම සන්නිවේදනයක්‌ කවදාවත් වෙන්නේ නෑ. නමුත් අපි දෙන්නම හිතාගෙන ඉන්නවා අපි අදහස් හුවමාරු කරගත්තා කියල. 😁

    මේකට එකම විසඳුම සාකච්චාවයි 🙏

    සාකච්චාවේ තියෙන වෙනස...
    මං මේක කියවද්දි මට තේරුණේ මෙහෙමයි කියන එක ඉස්සෙල්ලා තමන්ගේ බාෂාවෙන් ඔයාට කියන්න වෙනවා.එතන අර සැකය ටිකක් තියෙන්න ඕනි. ඒ කියන්නෙ....
    මට තේරුණේ මෙහෙමයි උනාට ඔයා ලියල තියෙන්නේත් ඕකමද? කියන කාරණාව.🙏

    අන්න ඒ වගේ කතාබහක කරුණු ගොඩාක් කියවෙන්නේ නෑ.නමුත්,
    කියවෙන ස්වල්ප කරුණු ටික නැවත නැවත ප්‍රශ්න ඇසීම තුළ පිරිසිදු කරගන්න ගතියක් තියෙනවා.එතන සාර්ථක සන්නිවේදනයක්‌ සිද්ද වෙනවා.🙏

    ඒ වගේ සාකච්චාවක යෙදෙන්නනම්... අපි දෙන්නට සතිය සමාධිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්න වෙනවා.❤️

    එහෙම නැත්තන් වෙන්නේ...
    අරයා කිව්වේ මේකයි කියල හිතාගෙන.. ඊට වැඩිය මාත් දන්නබව ඔප්පු කිරීමට කියන අනිත් කෙනා අතෙන් කියවෙන කතාටික විතරයි. 😔

    ඇයි එහෙම???
    කියල බැලුවොත්
    පේනවා... අපි කැමති නෑ මේ කියන දේ මට තේරුණේ නෑ කියල ගන්න.😊

    ඇයි අකමැති??? කියල බැලුවොත් පේනවා...
    නොදන්නා කම ගැන ඇති අකමැත්තක් ලැජ්ජාවක් අපේ සොභාවය තුළ පේනවා. 🙏

    එතකොට #දන්නබව සුපිරි එකක්ද? 😊
    නැත්තම්,
    //නොදන්නා කමම වෙනස් විදිහට දන්නාභව ලෙස පෙනී ඉන්නවද // කියල තමන්ගෙන්ම අහගන්නත් වටිනවා නේද?

    අවසාන වශයෙන්...

    මේ කියන්න උත්සාහ කරන්නේ කිසිවක් කතාකරලා තේරුමක් නෑ කියන එක නෙමෙයි.

    දෙයක් කීමේදී හෝ ලිවීමේදී මේක කියවන කෙනා මේක පටලගන්න ඉඩ තියෙන බව දැනගෙන ඉඳීම තුළ අපේ වචන භාවිතාව ගැන අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා. සහ,
    කියවන කෙනාට තියෙන වගකීම වෙන්නේ...මගේ හිත මේ කතාව වැරදියට අර්ථකථන කරන්න ඉඩ තියෙනවා කියන පදනම උඩ ඉඳන් කියවීමයි.
    අන්න එතකොට අපිට පුළුවන් මේ භාෂාවෙ දෝසය අවම කරගෙන සාර්ථක සන්නිවේදනයකට යන්න. 🥰😍

    Thanks for your valuable time ⏰ 🥰
    නැවත හමුවෙමු. 😍

    #mindfulness #MindfulLiving #MindfulReading #spiritualgrowth #spirituality #viralpost #awareness #reallife

    🥰🙏
    උපුටා ගැනීමකි