Pitarata Gihinuth Iwarai.. Ratawal walin ganne na ne ban tourist visa dena ekakuth na. Coz Unta sure na ne Api aith ratata yaida kiyala. Student VISA kohomath denne na. Only Skilled Migration
ඇත්තනේ. ගියොත් ගියාමනේPitarata Gihinuth Iwarai.. Ratawal walin ganne na ne ban tourist visa dena ekakuth na. Coz Unta sure na ne Api aith ratata yaida kiyala. Student VISA kohomath denne na. Only Skilled Migration
දැන් අපි බංකොලොත් වුනාට පස්සෙත් ඒ විදිහටම ගාම්භීර විදිහට නිදහස් දිනේ සමරනවද?ගාම්බීර විදිහට නිදහස් දිනේ සමරල මාසයයි ගියෙ, බංකොලොත් වෙන කතා කියන්න එපා බන්
එහෙම වෙන එකක් නෑ. ඒත් වෙනිසියුලාවෙ $5 bank withdraw ලිමිට් එකක් තිබ්බ දවසට.දැන් අපි බංකොලොත් වුනාට පස්සෙත් ඒ විදිහටම ගාම්භීර විදිහට නිදහස් දිනේ සමරනවද?
default වුනොත් ෆයිවර්, අප්වර්ක් වගේ එව්වයේ වැඩ කරන්න දෙන එකකුත් නෑ නේද බන් ලංකාවේ උන්ට?![]()
ඒ කිව්වේ?එහෙම වෙන එකක් නෑ. ඒත් වෙනිසියුලාවෙ $5 bank withdraw ලිමිට් එකක් තිබ්බ දවසට.
mata mathaka hatiyata 10,000 bolivar da koheda puluwan withdraw karanna. ithin fiver karala bank ekata salli awata withdraw karaganna bane. dan oya limit eka wenas athi. mokada 10,000 bolivar kiyanne dan $0.02.ඒ කිව්වේ?
ඒ කියන්නේ ඩොලර් 1000ක් මාසෙට හම්බ කලත් දවසට $5 ගානේ විත්ද්රෝ කරන්න වෙන්නේ ඩොලර් 1000 විත්ද්රෝ කරන්න දවස් 200ක් යනවනේ.. අපෝ..mata mathaka hatiyata 10,000 bolivar da koheda puluwan withdraw karanna. ithin fiver karala bank ekata salli awata withdraw karaganna bane. dan oya limit eka wenas athi. mokada 10,000 bolivar kiyanne dan $0.02.
රට පනිමු හේෂානයා ස්කිල් මයිග්රෙට්ඒ කිව්වේ?