Rata Bankoloth(default) Unoth

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Pitarata Gihinuth Iwarai.. Ratawal walin ganne na ne ban tourist visa dena ekakuth na. Coz Unta sure na ne Api aith ratata yaida kiyala. Student VISA kohomath denne na. Only Skilled Migration
    ඇත්තනේ. ගියොත් ගියාමනේ
     
    • Like
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    ගාම්බීර විදිහට නිදහස් දිනේ සමරල මාසයයි ගියෙ, බංකොලොත් වෙන කතා කියන්න එපා බන්
    දැන් අපි බංකොලොත් වුනාට පස්සෙත් ඒ විදිහටම ගාම්භීර විදිහට නිදහස් දිනේ සමරනවද? 🤔

    default වුනොත් ෆයිවර්, අප්වර්ක් වගේ එව්වයේ වැඩ කරන්න දෙන එකකුත් නෑ නේද බන් ලංකාවේ උන්ට? 🤔
    ------ Post added on Mar 12, 2022 at 12:05 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    දැන් අපි බංකොලොත් වුනාට පස්සෙත් ඒ විදිහටම ගාම්භීර විදිහට නිදහස් දිනේ සමරනවද? 🤔

    default වුනොත් ෆයිවර්, අප්වර්ක් වගේ එව්වයේ වැඩ කරන්න දෙන එකකුත් නෑ නේද බන් ලංකාවේ උන්ට? 🤔
    එහෙම වෙන එකක් නෑ. ඒත් වෙනිසියුලාවෙ $5 bank withdraw ලිමිට් එකක් තිබ්බ දවසට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    mata mathaka hatiyata 10,000 bolivar da koheda puluwan withdraw karanna. ithin fiver karala bank ekata salli awata withdraw karaganna bane. dan oya limit eka wenas athi. mokada 10,000 bolivar kiyanne dan $0.02.
    ඒ කියන්නේ ඩොලර් 1000ක් මාසෙට හම්බ කලත් දවසට $5 ගානේ විත්ද්රෝ කරන්න වෙන්නේ ඩොලර් 1000 විත්ද්රෝ කරන්න දවස් 200ක් යනවනේ.. අපෝ.. 🤢
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    පුළුවන් එවුන් දැන්ම පැනපල්ලා. සේරම අරගෙන එතෙර වෙන්න හිටියොත් එකෙක්ට වත් ගොඩ ඒමක් නෑ ☹️
     
    • Sad
    Reactions: topkollek