මඩි මදි රුපියල් 500ට යන්න ඕනිPetrol Price in After April middle 2022 weddi 335Rs wenawa
කොස්සට මතුරන එක සාර්ථක වැඩක් නෙමෙයි රාලෙ....කොස්සක් තියෙනව මතුරල දියන්කො.
එපා ඒකට බැසිල් ඇට දාල තියෙන්නෙ දැන්. ඒ නිසා මේ ටිකේ කොහොමත් තෙල් ගහන්න බෑ.කොස්සට මතුරන එක සාර්ථක වැඩක් නෙමෙයි රාලෙ....
උඩිං යන අවු අස්සෙ කිල්ලට අහු වුනොත් දෙරි ගැහිල කොඳු බිඳගෙන තමයි ඉන්න වෙන්නෙ......
මම මතුරපු සීනි ටිකක් දෙන්නං, අරං ගොහිං තෙල් ටැංකියට දාන්න....
ආයෙ ජීවිතේට තෙල් ගහන්න ඕනැවෙන්නෙ නෑ....
එපා ඒකට බැසිල් ඇට දාල තියෙන්නෙ දැන්. ඒ නිසා මේ ටිකේ කොහොමත් තෙල් ගහන්න බෑ.
Gas adu wenawada ?again as per the calculation. April weddi 385Rs wenawa .
Gas Cylinder 3400Rs wenawa.
April madadi 325 nemei macho 378 yanwa kiyala thamai hugak aya predict karanne
ලංකාවෙන් ලබු කැටයකට හරි පැට්‍රෝල් ටිකක් ඔස්ට්‍රේලියාවට ගේන්න පුළුවන් නම් ලාබයි වගේ. මම ඊයේ පෙට්‍රල් ගැහුවේ (98) 2.27 ගානේ. අද ඩොලරයේ වටිනාකම අනුව ඒක රුපියල් පන්සීයක් විතර වෙනවා.හන්තෝහයි...