Petrol Price in After April middle 2022

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,576
    45,829
    113
    cowboy fail GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    කොස්සක් තියෙනව මතුරල දියන්කො.
    කොස්සට මතුරන එක සාර්ථක වැඩක් නෙමෙයි රාලෙ....
    උඩිං යන අවු අස්සෙ කිල්ලට අහු වුනොත් දෙරි ගැහිල කොඳු බිඳගෙන තමයි ඉන්න වෙන්නෙ......

    මම මතුරපු සීනි ටිකක් දෙන්නං, අරං ගොහිං තෙල් ටැංකියට දාන්න....
    ආයෙ ජීවිතේට තෙල් ගහන්න ඕනැවෙන්නෙ නෑ....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,815
    98,970
    113
    කොස්සට මතුරන එක සාර්ථක වැඩක් නෙමෙයි රාලෙ....
    උඩිං යන අවු අස්සෙ කිල්ලට අහු වුනොත් දෙරි ගැහිල කොඳු බිඳගෙන තමයි ඉන්න වෙන්නෙ......

    මම මතුරපු සීනි ටිකක් දෙන්නං, අරං ගොහිං තෙල් ටැංකියට දාන්න....
    ආයෙ ජීවිතේට තෙල් ගහන්න ඕනැවෙන්නෙ නෑ....
    එපා ඒකට බැසිල් ඇට දාල තියෙන්නෙ දැන්. ඒ නිසා මේ ටිකේ කොහොමත් තෙල් ගහන්න බෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,969
    1,111
    113
    again as per the calculation. April weddi 385Rs wenawa .
    Gas Cylinder 3400Rs wenawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    April madadi 325 nemei macho 378 yanwa kiyala thamai hugak aya predict karanne

    mama iye kivve
    April 18 wage weddi 380k wei petrol 92. diesel 300-350 wage ganak wei depending on tax reduction
    rupiyala dump karala Yuan/ INR lankawata genawe nathi unoth
    2023 kiyanne End of Sinhalese
    mechcharakal wihiluwata meka kivve
    me para real end of sinhalese balaganna puluwan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බැසිල් මෙවර තෙල් 49 කින් වැඩිකරේ තනිකර කුපාඩි කමටයි. එනම් අවුරුද්දට බෙරගසා තෙල් අඩුකරා කියන්න රු15ක් 20ක් මාජින් තියා බොරුවට ඉන්දියන්කාරයට තවත් ලාබ කට් එකක් දී ඇත. 49ක් වැඩිකර යලි පොඩි ගානක් අඩුකර පුරසානම් කීමට නියමිතයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    හන්තෝහයි...
    ලංකාවෙන් ලබු කැටයකට හරි පැට්‍රෝල් ටිකක් ඔස්ට්‍රේලියාවට ගේන්න පුළුවන් නම් ලාබයි වගේ. මම ඊයේ පෙට්‍රල් ගැහුවේ (98) 2.27 ගානේ. අද ඩොලරයේ වටිනාකම අනුව ඒක රුපියල් පන්සීයක් විතර වෙනවා.
     
    • Wow
    Reactions: PHBhagya